පිං කැමති ඇති අය Part II

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචන්ස්ලා,

    මේ තියෙන්නේ කලින් පෝස්ට් එක.

    පිං කැමති ඇති අය

    ගොඩක් අය උදවු කරලා තිබ්බා. හැබැයි නගරවල තියෙන පන්සල් වලට වගේ මේවට සල්ලි එන්නෙ නෑ. ගොඩක් ඒවා කරගෙන තිබ්බේ ගමේ මිනිස්සුන්මයි. දැන් මේ ආවාස ගෙයි ගොඩක් වැඩ ඉවරයි.

    WhatsApp Image 2021-09-10 at 19.18.22.jpeg
    WhatsApp Image 2021-09-10 at 19.18.24.jpeg

    WhatsApp Image 2021-09-10 at 19.18.25.jpeg
    WhatsApp Image 2021-09-10 at 19.18.27.jpeg

    ඉතින් තව තියෙන්නේ වැසිකිලි, නාන කාමරයක් හදන එක. ඊට පස්සේ හාමුදුරුනමකට වාසය කරන්න ආරාධනා කරන්න පුලුවන්. ඉතින් ඒකට තව සුලු මුදලක් අවශ්‍ය වෙනවා.

    මේ වෙලාවේ ගොඩක් අයට මූල්‍යමය අපහසුතා තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් එක රුපියලක් පූජා කලොත් ආනිශංස අනන්තයි. මමත් මේ පූණ්‍යකර්මයට සහභාගි උනා. තවත් කෙනෙක්ට මේකට සම්බන්ධ කරලා ඒ පිනත් රැස් කරගන්න මට පුලුවන් උනා.

    මෙහි සදහන් කරුණු ගැන වැඩි විස්තර පහත සදහන් ස්වාමින් වහන්සේගෙන් හා විජේසේන මහතාගෙන් අසා දැනගත හැක.

    පූජ්‍ය ගල ලියද්දේ අරියවංශ හිමි - 071 0980355
    කේ. ජී. විජේසේන මයා - 0718228806

    ගිණුමේ නම - ශ්‍රී අභිනව ධර්මාරාම දායක සභාව
    ගිණුම් අංකය - 002-2-001-4-0061663
    බැංකුව සහ ශාඛාව - මහජන බැංකුව, මාතලේ ශාඛාව

    ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පස්සේ ඔහොම හදලා දෙන ආවාස ගෙවල් අස්සේ දාගෙන තමයි හාමුදුරුවරු උපාසක අම්මලට සංසාරෙන් එතෙර වෙන්න ප්‍රයිවට් ක්ලාස් කරන්නේ. 🙃
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එලොව_බලා_යන_ගමනේ. . මෙලෝ දෙයක් අත නොපෙනේ. .
    හිස් අතින්ද පරලොව යන්නේ. .

    නිම නොවෙනා තන්හාවේ. . ඉම නොදැකා සංසාරේ. .
    සතර අපාවල ලඟින්න. . ඇයි පොරකන්නේ. .

    සැප කියනා මායාවේ. . දුක දකිනා සීමාවේ. .
    ඥාණාලෝකය ලබන්න. . පින්පුරපන්නේ. .

    මේ දේපොල රැගෙනයන්න බැහැ මිනිසුන්නේ. .
    බෑ. . . . . . මිනිසුන්නේ. .
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    පස්සේ ඔහොම හදලා දෙන ආවාස ගෙවල් අස්සේ දාගෙන තමයි හාමුදුරුවරු උපාසක අම්මලට සංසාරෙන් එතෙර වෙන්න ප්‍රයිවට් ක්ලාස් කරන්නේ. 🙃
    එහෙම කරන බුවාලාත් ඉන්නවද? ඉතින් උපාසක අම්මලාට කෑහන්න පුළුවන්නේ බේරගන්න කියලා....

    මචන්ස්ලා,

    මේ තියෙන්නේ කලින් පෝස්ට් එක.

    පිං කැමති ඇති අය

    ගොඩක් අය උදවු කරලා තිබ්බා. හැබැයි නගරවල තියෙන පන්සල් වලට වගේ මේවට සල්ලි එන්නෙ නෑ. ගොඩක් ඒවා කරගෙන තිබ්බේ ගමේ මිනිස්සුන්මයි. දැන් මේ ආවාස ගෙයි ගොඩක් වැඩ ඉවරයි.

    View attachment 143373View attachment 143374
    View attachment 143375View attachment 143376

    ඉතින් තව තියෙන්නේ වැසිකිලි, නාන කාමරයක් හදන එක. ඊට පස්සේ හාමුදුරුනමකට වාසය කරන්න ආරාධනා කරන්න පුලුවන්. ඉතින් ඒකට තව සුලු මුදලක් අවශ්‍ය වෙනවා.

    මේ වෙලාවේ ගොඩක් අයට මූල්‍යමය අපහසුතා තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් එක රුපියලක් පූජා කලොත් ආනිශංස අනන්තයි. මමත් මේ පූණ්‍යකර්මයට සහභාගි උනා. තවත් කෙනෙක්ට මේකට සම්බන්ධ කරලා ඒ පිනත් රැස් කරගන්න මට පුලුවන් උනා.

    මෙහි සදහන් කරුණු ගැන වැඩි විස්තර පහත සදහන් ස්වාමින් වහන්සේගෙන් හා විජේසේන මහතාගෙන් අසා දැනගත හැක.

    පූජ්‍ය ගල ලියද්දේ අරියවංශ හිමි - 071 0980355
    කේ. ජී. විජේසේන මයා - 0718228806

    ගිණුමේ නම - ශ්‍රී අභිනව ධර්මාරාම දායක සභාව
    ගිණුම් අංකය - 002-2-001-4-0061663
    බැංකුව සහ ශාඛාව - මහජන බැංකුව, මාතලේ ශාඛාව

    ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
    මමත් මේක ශෙයාර් කරා මගේ යාලුවො අතරේ...
    ------ Post added on Sep 19, 2021 at 1:16 PM

    මේ තියෙන්නේ ම වර්ඩ් එකක මේ පොස්ට් එක හදලා මගේ යාලුවන්ට බෙදුපු එක. ඒක දකිද්දිත් මට සතුටුයි මම තව කීප දෙනෙක්ට හරි පිං කරගන්න මාර්ගයක් පෑදුව කියලා...
    ------ Post added on Sep 19, 2021 at 2:40 PM
     
    Attachments

    • පිං කැමති ඇති අය.pdf
      473.8 KB · Views: 103

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එහෙම කරන බුවාලාත් ඉන්නවද? ඉතින් උපාසක අම්මලාට කෑහන්න පුළුවන්නේ බේරගන්න කියලා....

    මමත් මේක ශෙයාර් කරා මගේ යාලුවො අතරේ...
    ------ Post added on Sep 19, 2021 at 1:16 PM

    මේ තියෙන්නේ ම වර්ඩ් එකක මේ පොස්ට් එක හදලා මගේ යාලුවන්ට බෙදුපු එක. ඒක දකිද්දිත් මට සතුටුයි මම තව කීප දෙනෙක්ට හරි පිං කරගන්න මාර්ගයක් පෑදුව කියලා...
    ------ Post added on Sep 19, 2021 at 2:40 PM
    Godak pin.
     
    • Like
    Reactions: DiksonAlex

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පස්සේ ඔහොම හදලා දෙන ආවාස ගෙවල් අස්සේ දාගෙන තමයි හාමුදුරුවරු උපාසක අම්මලට සංසාරෙන් එතෙර වෙන්න ප්‍රයිවට් ක්ලාස් කරන්නේ. 🙃
    අම්මාද කිව්වේ?
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පස්සේ ඔහොම හදලා දෙන ආවාස ගෙවල් අස්සේ දාගෙන තමයි හාමුදුරුවරු උපාසක අම්මලට සංසාරෙන් එතෙර වෙන්න ප්‍රයිවට් ක්ලාස් කරන්නේ. 🙃
    චේතනාව යහපත් වූ කල ආවාසගෙයි තුල අනාගතයේදී කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට යාම අවශ්ශ්‍ය නොවේ....බොරු හිගන්නාට රුපියල් දහයක් දීම හා ඇත්ත හිගන්නාට රුපියල් දහයක් දීමෙන් සිදුවන පින එක සමාන වන්නෙ අපගේ චේතනාව යහපත් වීමෙනි.....හිගන්න හවස ගෙදර ගොස් අබුදරුවන්ට සලකන්නේද..නැත්තන් ගල් කාලක් ගසන්නේද යන්න හා අපට සිදුවූ පින අතර සම්බන්ධයක් නැත.....😉😉😉😉