You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේවගෙ දේවල් එලකිරියෙ දැම්මම හම්බවෙන්නෙ සල්ලි නෙවෙයි බම්ප් විතරයි.
නෑ බන්. කවුරු හරි උදව් කරන කෙනෙක් දන්නවා නම් සපෝට් එකක් දෙයිනෙ.
පොඩි මුදලක් එකතු වෙලා තියෙනවා මචං. ෆේස්බුක් ඇතුළු තවත් වෙබ් සයිට් වල share කරපු නිසා කවුරු කොහොම උදව් කලාද කියලා දන්නේ නෑ. හැමෝටම පිං දෙනවා මේ ත්රෙඩ් එක බම්ප් කරලා උදව්කලාට.
ලංකාවේ පංසල් හදන්න ගොඩක් උදව් කරන ධානපතියන් ඉන්නවා. ඒ අය ගොඩක් උදව් කරන්නෙත් ටවුන් වල තියෙන පංසල් වලට විතරයි. අපේ ගමේ පංසලට උදව් කලොත් ඒ පිනම තමා ලැබෙන්නේ. ඒ නිසා එහෙම කෙනෙක්ට මේ ගැන ආරංචි වෙනකන් මම මේක share කරනවා