ගෑනී හිරේ ඉන්නේ පොන්නයෝ රටේ පවතින නීතිය කඩපු නිසා . අනික ගෑණිට විරුද්ධව නීති කෘත්‍යයක් නැත්නම් නිදහස්වෙලා ඇවිල්ලනේ . කට තිබ්බ පලියට තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න කියවන්න ලොකේ කොහේවත් ඉඩක් නෑ .. ගෑණිට නඩුදාලා තියෙන්නේ බුද්ධනීතියට අනුව නෙවෙයි රටේ නීතියට අනුව ..අනික දැන් අර ගෑනියෙක් තාම හිරේ ඉන්නේ අවිහිංසාවාදී ආගම ගැන සරල ප්‍රශ්නයක් අහලා නේදපාදිලින්ට වඩා දරුණුයි ඒක..
දැන් ඒ අනුගාමිකයෝ ඔක්කොම ශුද්ධ වන්තයෝද ? උන් බෞද්ධ පුරාවිද්‍ය ස්ථානවල ශිව ලිංගේ රිංගනවා දැක්කේම නැද්ද ? හන්දිගානේ කුරුස / පිලිම තියෙනවා දැකලා නැද්ද ? පල්ලියේ කන්දොස්කිරියාව ඇහිලාම නැද්ද ? නැතිනම් තමන්ගේ කබරගොයා තලගොයා කරනවාද ? වෙස් මුහුනු බැන්දට වලිගය එළියේ ..රෙදි ගැලවිල ගැලවිල පැන්ටියත් ගැලවෙද්දි අහක ඉන්න ජේසුව හරි නබිතුමාහරි ශිව දෙයියො හරි අල්ලගන්නව....
------ Post added on Jul 2, 2023 at 7:56 AM