පිං බත් තට්ටයොන්ගෙ අලුත්ම සෙල්ලම

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඕකුන් කරන්නේ බුදු පිළිමයක් ගෙනැල්ලා අටවන එක තමා. ඊට පස්සේ ඒක අයින් කරන්න ගියාම media කරයෝ ගෙනල්ලා පිස්සුවක් නටනවා. අපේ අම්මලගේ ගෙවල් ගාවත් මහවැලි එකට අයිති ඉඩමකට ඔහොම උනා. දැන් පොර හෙන ලොකු පන්සලක් ගහන් ඉන්නවා එතන.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඕකුන් ඉස්සර ගෙදරකට ආවම මුලින්ම ගේ වටේ, වත්ත වටේ කැරකෙනවා ලු..

    ගෙදර වටින කියන දෙයක්, වත්තේ පලදාව තියෙන ගහක් දොක්කොත් කියනවලු ගෙදර තියෙන දෝශ යන්න ඒවා පන්සලට පූජා කරන්න කියලා :lol:

    අනිත් එක පන්සල් වලට පූජා කරන අක්කර ගණන් ඉඩම් උන් විකුනලා සල්ලි කරනවා :lol:

    අශෝකයත් මරු කර්මාන්තයක් තමයි එවලා තියෙන්නේ :rofl:
    Hammme
    Ape gedara parana badu thibbalu issara,
    Antique badu.piththala , thamba wage ewa
    Pansalata giyama kanak ahenna nalu,e badu pansalata puja karanna barida ahanwalu aththammagen dakina dakina sare
    Aththamma ohoma ekin eka ghin dila pansalata,dan gedara mokuth na
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,166
    3,168
    113

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔක්කොම හදලා ඉවර වෙනකම් සද්ද නැතුව ඉන්න ඕන. ඊට පස්සෙ ෆ්ලැට් කරලම දාන්න ඕන මේවට ආදාර කරන උපාසක අම්මලාගෙ කිම්බ වෙට් වෙන්නම
    කුරුණෑගල ඕවා කරන්න ගිහින් ඌව ගල් ගහලා මරයි.
    ජොනීලා එහෙම බයියො කුලප්පු කරයි.

    https://www.bbc.com/sinhala/articles/c9rn66q3p6no

    another drama by thattayo. If the Tamils have hidden agendas, they could raze down those relics. but they didn't. They love Buddhism, but not those thattayo.
    Those thatayos dont know how to win their hearts. Even though i personally dont like Samanthabadra he knows how to do it in the correct way.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉඩම කන්දක් ද ? එහෙනං බඩු හරි

    ඩෝසර් කරපං සනිකව පිළිමයක් තියල නෑ නේ පිළිමේ තියල නං පිළිමේ අයින් කරලා ඩෝසර් කරලා පිළිමේ ගණයට දියන් . ඉඩම උබේ නං අහක යන හුට්ටියේ පුතාලට ඕන විදිහට වැඩ කරන්නේ කෝමද
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඉඩම කන්දක් ද ? එහෙනං බඩු හරි

    ඩෝසර් කරපං සනිකව පිළිමයක් තියල නෑ නේ පිළිමේ තියල නං පිළිමේ අයින් කරලා ඩෝසර් කරලා පිළිමේ ගණයට දියන් . ඉඩම උබේ නං අහක යන හුට්ටියේ පුතාලට ඕන විදිහට වැඩ කරන්නේ කෝමද
    Kanda kapa hada paayai..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක දාපු එකා නමක් නැතුම දාලා තියෙන්නේ වෙන ප්ලෑන් එකකට වගේ ... ඌට ඕනේ බෞද්ධ භික්ෂුන් පුරා විද්‍යා ස්ථානගැන කතා කරන එකත් ෂේප් එකේ නවත්වන්න මිනිස්සු අතර අප්‍රසාදයක් ඇති කරලා .. එතකොට දෙමළු බෞද්ධ විහාරස්ථාන අල්ලගෙන ඉන්න එක සාධාරනීකරනය කරන්න පුලුවන් භික්ෂුන් සාමාන්‍ය මිනිස්සුනගේ ඉඩම් අල්ලගෙන වගේ තමයි උතුරු නැගෙනහිරත් වෙන්නේ කියන්න ... තමන්ට තහවුරු කරන්න පුලුවන්නම් ඉඩම තමන්ට අයිතියි කියලා නඩුදාලා බුක්තිය පවරගත්තනම් ඉවරයිනේ ..
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    Natam ut hujjagamat apahasa kra kiyl bijja kann hadanwane
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    https://www.bbc.com/sinhala/articles/c9rn66q3p6no

    another drama by thattayo. If the Tamils have hidden agendas, they could raze down those relics. but they didn't. They love Buddhism, but not those thattayo.
    නොදන්න මගුල් කියන්න කලින් විනාශ කෙරුවද නැද්ද කියලා ගිහින් බලහන් උතුරු නැගෙනහිර.. 1957 ඉදන්නෙවෙයි 1500 ඉදන් හිටියත් පුරා විද්‍යා භූමියක්නම් ගම ඉවත්කරන්න පුලුවන් .. පුරා විද්‍යා භූමියක් නොවුනත් රටේ පොදු යහපත වෙනුවෙන් ඕනෑම ගමක් අයින් කරන්න පුලුවන් .. කොත්මලේ ජලාශයට ගම් කීයක් ඉවත් කෙරුවද ? පූජනීය ස්ථාන පවා යටවුනා ..

    Natam ut hujjagamat apahasa kra kiyl bijja kann hadanwane
    ඒ මොකද්ද පොන්ස් ?
    ------ Post added on Jul 1, 2023 at 3:15 PM
     
    • Like
    Reactions: GigaChad

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔය වගේ ඒවට පොලිසි ගියත් වැඩක් නෑ. දාර භක්තියෙන් ඉන්න පොලිස් බුවාලත් කියයි ඕනනම් ඔයාගෙ ඉඩම උනාට පූජනීය දෙයක් හින්ද පොඩ්ඩක් ඉඩ දෙන්ඩ කියල
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,688
    113
    Ursa Major
    නොදන්න මගුල් කියන්න කලින් විනාශ කෙරුවද නැද්ද කියලා ගිහින් බලහන් උතුරු නැගෙනහිර.. 1957 ඉදන්නෙවෙයි 1500 ඉදන් හිටියත් පුරා විද්‍යා භූමියක්නම් ගම ඉවත්කරන්න පුලුවන් .. පුරා විද්‍යා භූමියක් නොවුනත් රටේ පොදු යහපත වෙනුවෙන් ඕනෑම ගමක් අයින් කරන්න පුලුවන් .. කොත්මලේ ජලාශයට ගම් කීයක් ඉවත් කෙරුවද ? පූජනීය ස්ථාන පවා යටවුනා ..

    ඒ මොකද්ද පොන්ස් ?
    ------ Post added on Jul 1, 2023 at 3:15 PM
    Ok, Can you compare Kotmale reservoir and that Kurindi wiharaya? Kotmale can serve thousands of people. generates electricity and supplies water for thousands of acres. But that temple is a relic of old age. it already has decent reservations. that expanded to 78 acres. now the thattaya asked it to expand to 340 acres. How could you justify that? You should check the map given in the article that I've shared.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,667
    113
    ප*යාගල
    sorry.com
    ඔය වගේ ඒවට පොලිසි ගියත් වැඩක් නෑ. දාර භක්තියෙන් ඉන්න පොලිස් බුවාලත් කියයි ඕනනම් ඔයාගෙ ඉඩම උනාට පූජනීය දෙයක් හින්ද පොඩ්ඩක් ඉඩ දෙන්ඩ කියල
    ටික දවසකින් මුන් පන්සලට ගෑනුත් පූජා කරන්න කියයි. පොලිසියට කිව්ව්ම කියයි කමක් නෑ එයාලටත් පොඩ්ඩක් ඉඩ දෙන්න කියල.

    අපේ ගෙදර ඉදන් පන්සලට මීටර් 500ක් වත් නෑ .හැබයි මම අවුරුදු 10 කින් 12 කින් පන්සලට ගිහින් නෑ. යන්නැති එකම හේතුව වේස ගෑනු වැහි වැහලා
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ටික දවසකින් මුන් පන්සලට ගෑනුත් පූජා කරන්න කියයි. පොලිසියට කිව්ව්ම කියයි කමක් නෑ එයාලටත් පොඩ්ඩක් ඉඩ දෙන්න කියල.

    අපේ ගෙදර ඉදන් පන්සලට මීටර් 500ක් වත් නෑ .හැබයි මම අවුරුදු 10 කින් 12 කින් පන්සලට ගිහින් නෑ. යන්නැති එකම හේතුව වේස ගෑනු වැහි වැහලා
    ඔව් ඔව් පොලිසියෙ උන් මොන බලුවැඩේ කරත් ආගම දහම ගෑවෙද්දි හෙනම සැදැහැවත් බැතිමත්තු. හාමුරුවො ඉඩමෙ අයිතිකාරයට වෙඩි තියපන් කීවොත් වෙඩිත් තියල සාදුකාරෙකුත් දීල මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන් වලට ස්කෝල වලට ගියාම ඉඩමෙ අයිතිකාරයගෙන් පන්සල බේරගගන ආගම දහම බේරගත්තු හැටි ගැන කතාවකුත් කරල නවතින්නෙ
    තව පුලුවන් නම් පත්තරේ Article එකකුත් දායි වීරක්‍රියාව ගැන ලොකුවට උන්ගෙ photo ටිකකුත් දාල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ජනපතිට අස්ගිරි පාර්ශ්වයෙන් සැර උත්තරයක්…

    June 30, 2023 at 4:40 pm | lanka C news
    ජනපතිට අස්ගිරි පාර්ශ්වයෙන් සැර උත්තරයක්…

    උතුරු නැඟෙනහිර හදුනාගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ.

    උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම හා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්කරන ලද විද්වත් මණ්ඩල වාර්තාව අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි වෙත එම සංවිධාන එකමුතුව විසින් දින භාරදුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.

    “උතුර නැඟෙනහිර පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව අපි යම් යම් අවස්ථාවල මහා සංඝරත්නය වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මෙන්ම විරෝධය පළ කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා දමිළ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට අනුව මේ රටේ බෞද්ධ උරුමයන් එහාට මෙහාට කරන්න යනව‍ෙදා් කියන සැකය මහා සංඝරත්නය වශයෙන් අපිට තියෙනවා. පුරාවිද්‍යා ඉඩම්වල මායිම් ගල් ගලවනවද එහෙම නැත්නම් මම ගලවන්නද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

    මෙහිදී නාහිමිවරුන් හමුවේ අදහස් පළ කළ නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මේ වන විට හ¾දුනාගෙන ඇති උතුරු හා නැඟෙනහිර පළාත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන 1700ක් පමණ විනාශ මුඛයට පත්වෙමින් පවතින බවත් එම ක්‍රියාවලිය සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවද සඳහන් කළාය.

    පුරාවිද්‍යා පනතට අනුකූලව උතුරු සහ නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් ප්‍රචණ්ඩ විරෝධතා පවත්වන හා මෙහෙයවන තත්ත්වයක් ඇති බවත් එම බලපෑම්වලට යටත් වීම නිසා හෝ එසේ නොමැති තත්ත්වයකදී පවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැළිකමක් දැක්වීමේ තත්ත්වයන්ද බරපතළ වෙමින් පවතින බවත් සාමය කඩවීම වැළැක්වීමේ මුවාවෙන් අධිකරණය පවා නොමඟ යවමින් සංරක්ෂණ කටයුතු අත්හිටුවීමට යම් යම් පාර්ශ්ව සමත් වීම තුළ ඓතිහාසික ව්‍යුහයන් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයට විනාශ මුඛයට පත්වීමේ බරපතළ අනතුරක් පැන නැඟී ඇති බවද මෙම අවස්ථාවට සහභාගී වූ සංවිධාන නියෝජිතයෝ නාහිමිවරු හමුවේ පැවැසූහ.

    මෙම අවස්ථාවට ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ජෙනරාල් ජගත් ඩයස්, නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, බි්‍රගේඩියර් අතුල සිල්වා ඇතුළු ජාතික සංවිධානවල නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.

    – Mawbima
     
    • Like
    Reactions: GigaChad

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ටික දවසකින් මුන් පන්සලට ගෑනුත් පූජා කරන්න කියයි. පොලිසියට කිව්ව්ම කියයි කමක් නෑ එයාලටත් පොඩ්ඩක් ඉඩ දෙන්න කියල.

    අපේ ගෙදර ඉදන් පන්සලට මීටර් 500ක් වත් නෑ .හැබයි මම අවුරුදු 10 කින් 12 කින් පන්සලට ගිහින් නෑ. යන්නැති එකම හේතුව වේස ගෑනු වැහි වැහලා
    thota auntyl passe ynn hodai, auntilt badu ghnn hoda neh