පික් පොකට් කාරයෝ...

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    පික් පොකට් කාරයෝ...

    මගෙ පර්ස් එක උස්සල බන් අද උදේ:growl::growl::growl:...බෑග් එකේ තිබුන එක උස්සල තියෙන්නෙ..මගේ ඔක්කොම කාර්ඩ්ස් ටික ඒකෙ බන්...
    මචන්ල 135 හරි 154 හරි බස් වල යන එවුන් පොඩ්ඩක් කල්පනාවෙන් පලයල්ල..තව එවුන්ටත් මෙහෙම වෙන්න පුලුවන්..මගෙනම් සල්ලි වැඩිය තිබුනෙ නෑ.(6500 ක් විතර තිබුනෙ).මගෙ කාර්ඩ්ස් ටිකවත් ලැබුනොත් ලොකු දෙයක්..

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මගෙ පර්ස් එක උස්සල බන් අද උදේ:growl::growl::growl:...බෑග් එකේ තිබුන එක උස්සල තියෙන්නෙ..මගේ ඔක්කොම කාර්ඩ්ස් ටික ඒකෙ බන්...
    මචන්ල 135 හරි 154 හරි බස් වල යන එවුන් පොඩ්ඩක් කල්පනාවෙන් පලයල්ල..තව එවුන්ටත් මෙහෙම වෙන්න පුලුවන්..මගෙනම් සල්ලි වැඩිය තිබුනෙ නෑ.(6500 ක් විතර තිබුනෙ).මගෙ කාර්ඩ්ස් ටිකවත් ලැබුනොත් ලොකු දෙයක්..

    ado 35 ? ahu unoth maragena marenawa :growl::growl::growl::growl::growl::growl: eka dawasak ekek ussala mattu wela okkoma un uta thadi bawa policiya lagata yanakanma :D
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගෙ පර්ස් එක අද හම්බ උනා:D:D:D...සල්ලිනම් සතයක්වත් නැහැ..අනිත් ඒවනම් ඔක්කොම තියෙනව..