මගේ වොලට් එක ඉස්සුව කියපන්කො පික් පොකට් කාරෙක්
, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා
, මාත් පැන්න බස් එකෙන්.
මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ

මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල??

office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න්

, බම්බලපිටිය හන්දියෙන් බහින්න කියල පිටිපස්සෙ දොර ලගට ගියා, එක පාරට කවුද එකෙක් බස් එකෙන් පැන්න එලියට, මම හිතුවෙ මූ ඉවරයි තමයි කියල, නිකමට වගේ අල්ලල බැලුව බෑග් එක, ඇරල කියපන්කො මාව රත් උනා
, මාත් පැන්න බස් එකෙන්. මූ දිව්ව කියප්න්කො සුසන්තිකා දුවන්න වගේ, මාත් අතෑරියෙ නෑ දිව්ව. පස්සෙ මූ දිව්ව පොඩි පාරකට, එතනට ගිහින් බලනකොට නෑ කියප්න්කො හොයගන්න.පැයක් විතර හෙව්ව අහු උනෙ නෑ

මම සල්ලි අතේ තියාගන්නෙනෑ, ඒකෙ තිබුනෙ rs.450i, දන්න එකෙක් මට කියපන් Driving Licence එක ආපහු ගන්නෙ කොහොමද කියල??

office එකේ ID එක University ID එක කෙල්ලගෙ Photo එකකුත් තිබුන බ්න්

BUMP.
ඒ ටික කරන්න.

entry ekak dnna oni thawa dawas deka thunak balala 