පික් පොකට් කාරයෝ...
මගෙ පර්ස් එක උස්සල බන් අද උදේ

...බෑග් එකේ තිබුන එක උස්සල තියෙන්නෙ..මගේ ඔක්කොම කාර්ඩ්ස් ටික ඒකෙ බන්...
මචන්ල 135 හරි 154 හරි බස් වල යන එවුන් පොඩ්ඩක් කල්පනාවෙන් පලයල්ල..තව එවුන්ටත් මෙහෙම වෙන්න පුලුවන්..මගෙනම් සල්ලි වැඩිය තිබුනෙ නෑ.(6500 ක් විතර තිබුනෙ).මගෙ කාර්ඩ්ස් ටිකවත් ලැබුනොත් ලොකු දෙයක්..
මගෙ පර්ස් එක උස්සල බන් අද උදේ


...බෑග් එකේ තිබුන එක උස්සල තියෙන්නෙ..මගේ ඔක්කොම කාර්ඩ්ස් ටික ඒකෙ බන්...මචන්ල 135 හරි 154 හරි බස් වල යන එවුන් පොඩ්ඩක් කල්පනාවෙන් පලයල්ල..තව එවුන්ටත් මෙහෙම වෙන්න පුලුවන්..මගෙනම් සල්ලි වැඩිය තිබුනෙ නෑ.(6500 ක් විතර තිබුනෙ).මගෙ කාර්ඩ්ස් ටිකවත් ලැබුනොත් ලොකු දෙයක්..



