පිටකොටුවේ තියෙන හොද ෆෝන් රෙපයාර් ෂොප් එකක් කියන්නකෝ .. මගේ පරණ samsung S5 එකක display එක දා ගන්න ඕන. .. ඇපල් 6S එකක් තියෙනවා හොදට වැඩ කර කර තිබ්බා .. දැන් on වෙන්නේ නෑ ... ඔය ෆෝන් දෙක හදා ගන්න තැනක් කියන්න පෙන්ස්