පිටකොටුවේ වැල වී.සී.ඩී අරගෙන තියනවද? (18+)
මචන්ලා.. ඉස්සර මම ලන්කාවේ ඉන්න කාලේ පිටකොටුවේ කැසට් "පීස්" විකුණන කඩවලට ගිහිල්ලා වැල (දන්නවනේ ඉතින්… අර ගස් වල හැදෙන ඒවා නෙමේ.. පොඩි එවුන්.. පල මේකෙන්!)
අරගෙන තියන්වා..
ඉතින් මම ගිහින් ගොඩවෙලා… ඉන්න කොල්ලට කියනවා "අයියේ.. ත්‍රිබලක් දෙන්නකො.. කීයද?" කියල… මූ ඉතින් ශේප් එකේ දෙන්වා… "ගාණ 300යි මල්ලි" කියලා… අත යටින් දෙන්නේ.. මොකද පොලිසියෙන් පැන්නොත් දෙන්නම ගස් නිසා..
ඉතින් මට තාම මතකයි අවුරුදු 54ක විතර මැන් කෙනෙකුත් ඇවිත් අරගෙන යනවා.. ඌගෙ එක්ස්කියුස් එක තමයි "මම මේක අරගෙන යන්නේ පුතා… අපේ මල්ලිගේ වීඩියෝ ශොප් එකට.. මට නෙමේ"
අරූ ගියාට පස්සේ කඩේ එකා මගෙත් එක්ක කිව්වා "අනේ ඔව්.. ඔය අරන් ගියේ වීඩියෝ ශොප් එකටම වෙන්නැති" කියල… පු&නුත් හිනා
ඒත් ඉතින් සොමිය එහෙමයි ඒ කාලේ… (මේ කියන්නේ 1999-2000 විතර කාලේ).. ඒ කාලේ ඉතින් වැල කියන්නේ මසුරන්…
තවත් එකක්.. අපේ කොම්පියුටර් ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් මට වැල වීසීඩී එකක් දීලා කිව්වා "උඹ ඕක බැලුවට කමක් නැහ… හැබයි පුතෝ තොගේ අම්මලා තාත්තලාව විතරක් මෙහෙ අරන් එන්න එපා.. අහුවෙලා චා කරගෙන.." කියලා….
සොදුරු මතකයන්.. උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවනම් දාපල්ලා!