මේන් ස්ට්‍රීට් එකේ තියෙනවා කඩ කීපයක්... ඒත් ඔය කියන තරම්ම ලාබයක් නෑ... මොනවද ගන්න බලන්නෙ..? මම නම් ගත්තේ මරදානේ Lady J එකෙන්.. ඒකේ නම් ඔක්කොම වගේ තිබ්බා... ගොඩක්ම කොලිටි බඩු ඕනේ නම් ඉතිං Kids Unlimited කොහුවල හරි බම්බලපිටියේ Farlin එක හරි තමයි...
බබෙක්ට අවශ්‍ය ඔක්කොම දෙවල් ගන්න නම් ඔනෙඒ..
loba novi babata hoda dewal ganin hoda kadakak balala. mokadda bn oya jeewithe aduwatama hoyanne. laaba baduwe hilak. gedarata papissak, wathura malak, gloves, saban wage nam aduwatama gatthata kamak na bn eth babata hoda dewal tikak ganin
හොස්පිටල් ලිස්ට් එකේ දෙන ඔක්කොම එතන තියෙනවා... පැම්පර්ස් වගේ ඕනේ නම් කොටුවෙන් ගන්න පුලුවන්..
සොහොන;22927074 said:දෙහිවල p&s පස්සෙ සුපිරි කඩයක් තියනවා තට්ටු 2 කට
ඔනෙම දෙයක් තිබෙ
man meken aran thiyanawa. loku aulak nam na. habai nappies wage dewal nam velona gatte. https://goo.gl/maps/7DiBxCQ8YbG2