පිටගැස්ම (18+)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිට ගැස්ම

    වයසක යුවලක් වාසය කරනවා. දෙන්නම නාකියි. සැමියාට වයස අවු.85, බිරිඳට අවු.75යි. දිනක් වයසක සැමියා යනවා දොස්තර හමුවෙන්න
    බිරිඳ- ඔය කොහෙද යන්නේ ලෑස්ති වෙලා?
    සැමියා- මම යනවා දොස්තර ගාවට
    බිරිඳ- ඒ මොකද මේ හදිසියේම
    සැමියා- මම ව්‍යාග්‍රා පෙති ටිකක් ඉල්ලාගෙන එන්න
    බිරිඳ- ඔහොම ඉන්නවා මාත් එනවා
    සැමියා- මොකද ඔහේ එන්නෙ.?
    බිරිඳ- මට පිට ගැස්මට බෙහෙත් විද ගන්න ඕනී
    සැමියා- ඒ මොකටද ඕයි?
    බිරිඳ- ඇයි ඕයි තමුසේ අවුරුදු කීයක් ඕක පාවිච්චි කරලා නැද්ද? ඔය පරණ මලකඩ කාපු ජරා ශිෂ්නය දාලා මට පිට ගැස්ම හදා ගන්නද කියන්නේ?