පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

gepa

Well-known member
  • ;)
    සිරිධම්ම (මම දන්න හැටියට) ත්‍රිපිටයකට අනුකූල ලෙසයි වැඩ කරන්නේ නමුත් සංස්කෘතියට පටහැනියි.
    ඉතින් බෞද්ධාගමට අනුව සිරිධම්ම දුෂ්ඨයෙක් නෙවෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනිවා මචන්.....! සිරිධම්ම කරන දේ පටහැනි වෙන්නේ "සිංහල බෞද්ධකම" ට මිසක්, නිර්මල බුදු දහමට නෙවෙයි........!!!:yes:

    ඉතින් කැමති එකක් තෝරගන්න, නිර්මල බුදු දහමද ? නැත්නම් හින්දු/මුස්ලිම්/ක්‍රිස්තියක් කවලම් සංස්කෘතියද.? ඒක තමන්ට බාරයි. :yes::yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මම ඒක දන්නවා බං.
    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරකල් මිනිස්සු හිතන් හිටියේ මස් කන එක පවු කියලා. මම දන්න ගොඩක් අය ඉන්නවා මස් මාලු කන එක නවත්තපු. එත් දැන් ප්‍රසිද්ද මාධ්ය වල කියනවනම් මස් කැවට පවු නැ කියලා පට්ට මචං එක සමාජෙට කරන ලොකු උදවුවක්.
    අනික ඔය බන කියන හැමෝම බුදු හාමුදුරුවෝ දේශනා කරපු විදිහටමද හැසිරෙන්නේ.. ඔන්න ඔය වගේ අය නිසා තමයි බුදුහාමුදුරුවොත් කීවේ සාසනේ පිරිහෙනවා කියලා

    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො මෙහෙම කියලා තියනවා ------

    මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.

    මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.
    ඕනෑම දේක අන්තයට යාම හොඳ නෑ යාළුවා.....!:no:
     
    මස් කන එක වැරදි කියන මතේ ආවේ හින්දු බලපෑම නිසයි, හින්දු බලපෑම ලංකාවට කොච්චර වැඩි වුනාද කියනවනම් පොළොන්නරු යුගයේදි සදකඩ පහණෙන් ගවයාත් අයින් කරානේ. මම නම් කන්නේ කුකුළ් මස් විතරයි ඒකත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අදාල ලෙසයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    මස් කන නොකන තර්කය පැත්තක දාපන්කෝ .මම මෙහෙම කියන්නම් .පිටිදූවේ සිරිධම්ම කියන කෙනා ගාව දැනුම ඇති .දැනුම කියන්නේ පොතපත කියවලා අහලා කරලා ගවේශනය කරලා සොයාගත්ත දැනුම .ඒ දැනුම වැටහිම තියෙන්නේ තර්ක බුද්ධියට විතරයි .අපේ රටේ මහා නායක හිමි වරු ඇතුළුව සියළුම හිමිවරුන් පාහේ බුද්ධ ධර්මය පිළිබඳ ඇත්තේ තාර්කික බුද්ධියට වැටහෙන දැනුම විතරයි .සමහර විට හිමි කෙනෙක්ට වඩා ගිහියෙක්ට ඒ දැණුම තියෙන්න පුලුවන් .අපේ රටේ ඒ වගේ අය ඉන්නවා නේ .එක්කෙනෙක් තමා සුමනපාල ගල්මන්ගොඩ .ඉතිං මහනායක හිමි වරුන්ට වඩා සිරිධම්ම කියන කෙනාට දැනුම තියෙන්න පුළුවන් .තර්ක තියෙන්න පුළුවන් .අනික් a මහනායක පදවි ගොඩක්ම හම්බවෙන්නේ වයස බලලා ,ලබා ගත්ත ගරුනාම බලලා .උපාධි බලලා .නජජ්ජා වසලෝ හෝති නජජජා හෝති බ්‍රහ්මණෝ කියලා පම්පෝරි ගැහැව්වට මහ නායක පදවි දෙනකොට කුලේ හිටන් බලනවා .සමහරක් ගරු නාම හම්බ වෙන්නේ දේශපාලඥයන්ට කඩේ යන නිසා ඒ අදාල දේශපාළුවන් ගෙන් .ඉතිං මහනායක පදවි ගැන වැඩිය කතා කරන්න ඕනේ නැහැ .ඉතිං ධර්මය පිලිබඳ වැටහීම ඒ ආකරයෙන් තමා අපේ හාමුදුරු වරුන්ගෙයි ගිහියන් ගෙයි .ඒත් විඥානයට ධර්මය වැටහෙන තැනදි තමා මාර්ග පල ලබන්නේ.ඒත් එහෙම ජාතියේ අය පෙන්නට නැහැ .ඒත් ඉතිං මාර්ගඵල ලැබුවන් ගැන අතිශ්‍යෝක්තියෙන් ඉතිහාස පොත්වල ධර්ම පොත් වල වර්ණනා කරලා තියෙනවා .ඒ මිනිස්සුන්ව පාලනය කරන්න උපක්‍රමයක් වශයෙන් වෙන්න ඇති .හැබැයි එවැනි කෙනෙක් නෙමේ මේ සිරිධම්ම කියන්නේ .එයා චීරවයක් දාගත්ත තාර්කික බුද්ධියෙන් ධර්මයේ වැටහීම උපරිම කරගත්ත එක්කෙනෙක් .හැබැයි එයා ඒ වැටහීම උපයෝගී කරගෙන තමන් මාර්ගඵල ලැබුවෙක් බව අඟවන්න යනවා .අන්න eaka මුලාවේ දැමීමක් .එහෙත් ඔහු කියන ඇතැම් දේවල් වල යම් සත්‍යතාවකුත් තියෙනවා .ඉතිං මේ වෙලාවේ උඹලා කරන්න ඕනේ මෙච්චරයි .ඒ තමා උඹලාගේ විචාර බුද්ධියෙන් මේ දිහා විමසපන් .එතකොට හරි වැරැද්ද තෝරා බේරා ගන්න පුළුවන් .
    …
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මස් කන එක වැරදි කියන මතේ ආවේ හින්දු බලපෑම නිසයි, හින්දු බලපෑම ලංකාවට කොච්චර වැඩි වුනාද කියනවනම් පොළොන්නරු යුගයේදි සදකඩ පහණෙන් ගවයාත් අයින් කරානේ. මම නම් කන්නේ කුකුළ් මස් විතරයි ඒකත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අදාල ලෙසයි.

    අඩේ මමනම් ඕනිම මසක් කනවා බං. ඒත් සත්තු මරන්නෙ නැ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටනම්පිටිදුවේ හාමුදුරු වන්ට වඩා බොරු සංවරයක් මවාගෙන TV එකේ තාලෙට බන කියන අයට අකමැති. මේ හාමුදුරුවෝ යමක් කරනවා. සල්ලි ගැන කතා කරලා පව් පුරවා ගන්ඩ එපා. නිවන වෙනුවෙන් යමක් කතා කරපු කෙනෙක්ට මේ ලංකාව දුන්නත් මදි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩේ මමනම් ඕනිම මසක් කනවා බං. ඒත් සත්තු මරන්නෙ නැ

    එහෙනම් උබ උබ දරණ මතයට විරුද්ධව වැඩ කරන්නේ. :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැටියා;18053372 said:
    අනාගතේ බිහිවෙන්න නියමිත බුද්ධ චීවරේ වෙනුවට කහ පටියක් විතරක් අතේ බඳින සංඝරත්නයේ පලමු පුරුක. ධර්මයත් දන්නවා ඒත් පිස්සු නටනවා :(
    :yes::yes:
    යා යුතු මාර්ගය පැහැදිලිව පෙනෙන්නට තිබියදී, ඒ මග යා යුතු බව දැන දැනත්, දායකයන්ට ෂෝට් කට් පෙන්වමින් කටු අකුල්වල ලගින අපේ පරපුරේ හිමි නමක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම තමයි බං. මම හැදුනේ නැති උනට සමාජෙ හදන්න එපැයි හරියට..:frown:

    අනේ මන්දා බන් මේකට අඩන්නද හිනාවෙනන්ද කියලා. අපි හැදෙන්නේ නැතුව කොහොමද සමාජය හැදෙන්නේ. සමාජය කියන්නේ මිනිස්සුන්ගේ එකතුවක්, මිනිස්සු හැදුනොත් තමයි සමාජය හැදෙන්නේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    meketh innawane moda anugamikayo...dan oya kiyan widiyata umbala nirmala nudu dahma nam adahanne kapllla sattunge mas..ane mehemat gon harak...buudagama eka ekata oni widiyata modify karala tiyenne...kattiya asapu wandanawa..tawa kattiyak siridamma hamuduruwo passe yanawa..molayak tiyenawa nam poddak oluwen hitapan...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :yes::yes:
    යා යුතු මාර්ගය පැහැදිලිව පෙනෙන්නට තිබියදී, ඒ මග යා යුතු බව දැන දැනත්, දායකයන්ට ෂෝට් කට් පෙන්වමින් කටු අකුල්වල ලගින අපේ පරපුරේ හිමි නමක්

    යයුතුමග මොකක්ද? shortcut එක මොකක්ද?
    අනික් (වැඩි හරියක්) හාමුදුරුවෝ කියන විදියට සාන්ත දාන්ත විදියට හිටියම නිවන් දකින්ඩ පුලුවන්ද?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යයුතුමග මොකක්ද? shortcut එක මොකක්ද?
    අනික් (වැඩි හරියක්) හාමුදුරුවෝ කියන විදියට සාන්ත දාන්ත විදියට හිටියම නිවන් දකින්ඩ පුලුවන්ද?

    සාන්ත දාන්ත විදියට හිටියම kohomada ban niwan dakinne..
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    rb042.jpg

    කොසොල් රජු : ස්වාමීනි, කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. මා දුටු එකොළොස්වන සිහිනය එයයි

    බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති. මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකිණීම ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුද්ධ පුත්‍රයෙක් මස් කන එකේ වැරද්දක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජිවත් වෙන්න ආහාරයක් විදිහට මස් කනවද, නැත්නම් මස් වලට තියන ගිජු කමට මස් කනවද කියන එක. මේ හාමුදුරුවන්ගෙ තණ්හාව හා ආශාව ගිහියෙක්ටත් වඩා වැඩියි කියල ඕනෑම කෙනෙක්ට පේනවා. ඔය දෙක කමක් නෑ කියමුකෝ. මොකද ඔය දෙක කරන හාමුදුරුවරු ඕන තරම් දැන් ඉන්නව.

    හැබැයි ලොකුම වරද, හා ලොකුම පාපය මේ හාමුදුරුවෝ කරගන්නෙ. තමන් මාර්ගඵල ලැබුවා කියල අන් අය මුලා කරල, මිනිස්සුන්ගේ ශ්‍රද්දාව පාවිච්චි කරල, තමන්ගේ ආශාවල් සපුරා ගැනීම. මේක බුදුහාමුදුරුවොත් දැඩි ලෙස හෙලා දැකපු දෙයක්. අපායේ තමයි කෙලින්ම.:(
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    Aniwaryenma... Me balla rattaran putuwakuth tiyagena inne... Uge birthday 1ta dapu party 1 dakkada?
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    කිරි පුතා;18053908 said:
    rb042.jpg

    කොසොල් රජු : ස්වාමීනි, කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. මා දුටු එකොළොස්වන සිහිනය එයයි

    බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති. මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකිණීම ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

    Fatta!!
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    meketh innawane moda anugamikayo...dan oya kiyan widiyata umbala nirmala nudu dahma nam adahanne kapllla sattunge mas..ane mehemat gon harak...buudagama eka ekata oni widiyata modify karala tiyenne...kattiya asapu wandanawa..tawa kattiyak siridamma hamuduruwo passe yanawa..molayak tiyenawa nam poddak oluwen hitapan...

    Hariyata hari mchn.. Mama nam kiyanne oya siridhamma kiyana ekage siwuru galawala gahanna one gas bandala...