පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතුව උඹට සමාජය සංස්කෘතිය වැදගත් නැහැ කියල. උඹ හැම වෙලේම කියන්නේ හින්දු, ජෛන බලපෑම කියලානේ. මොන බලපෑමෙන් හරි අවුරුදු දහස් ගානක් තිස්සෙ සමාජගත වෙච්ච දේවල්, බුද්ධාගමේ උන්නතියට වැඩකුත් නැත්නම්, ඒ සමාජ සංස්කෘතික බලපෑම් කඩල බිඳලා මොකටද නිකන් ප්‍රශ්න ඇති කරගන්නෙ. දානයකයි, පාටියකයි වෙනස දන්නෙ නැති අයට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්.

පිටිදූවේ හිමි කරන්නෙ නිකන් තර්ක විතර්ක දාල "මම හරි උගතා මම හරි ජගතා" කියන එකනේ.

සමාජය හැදෙන එක ගැනයි මම කිව්වේ නැතුව දැන් පවතින සංස්කෘතියයි ගැන නෙවෙයි.
අවුරුදු 2000 ක් නෙවෙයි 200000000000 ක් තිබුනත් වැරදි දෙයක් නම් වැරදි විදියට ප්‍රතික්ෂේප කරන්න ඕනේ, සිදුහත් තවුසා බුදුවෙලා ඒ කාලේ හින්දු සමාජයේ අවුරුදු දහස් ගාණක් තිබ්බ සංස්කෘතිය වෙනස් කරා. එහෙම කරලා තමයි බුද්ධාගම ලෝකයට දායද කලේ. දැන් අපේ රටේ තියෙන්නේ යටත් විජිත කරණයේදි දාපු වික්ටෝරියානු සංස්කෘතියයි, හින්දු ආභාෂයයි. ඒක වෙනස් කරන්න ඕනේ. නැතුව නිර්මල බුදු දහමෙන් ගොඩක් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නෑ. රට අද දුෂණය වෙලා තියෙන්නේ ඒක නිසයි.

හාමුදුරු තිබ්බේ දානයක්. video එක බලන්න ආයි.

උබ හදන්නෙත් ඒකමයි, තර්ක විතර්ක කරලා මම හරි අනෙක් එවුන් වැරදි කියන්නයි.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    උබ රහත් කියල ඔප්පු කරන නිර්ණායක මොනවද උඩින් යන්න ඕනෙද එක එක දේවල් අතුරුදහන් කරල පෙන්වන්න ඕනෙද ...උබලට අනුව ඩේවිඩ් කොපර් ෆීල්ඩ් ලංකාවට සියුරක් දාගෙන ආවනම් රහතන්වහන්සේ කෙනෙක් කියල සිංහල බෞද්‍ය පුක උඩදාගන ගිහින් වදීනේ ....මේච්චර මේ ලංකාවේ බුද්ද සාසනය ඇතුලේ හාමුදුරුවෝ බඩුගහනවා ,හොරාකනවා ,බීලාපිස්සුකෙලිනවා ,දේශපාලනය කරනවා ඒවා එතකොට හොදයිද...බුද්ද දර්මය ඇතුලේ කවුරුහරි මනුස්සයේක් රහත් උනා කියුවහම ලංකාවේ හාමුදුරු ගොල්ලටයි සිංහල බෞද්‍යන්ටයි හුගක් රිදෙනවා නේද...අවුරුදු දෙදහස්ගානක් බුද්දාගම තිබිලත් එකෙකුටවත් සංසාරේ ඉවරකරගන්න බැරිනම් ඒ බුද්දාගමෙන් වැඩක් තියනවද ...බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්මය කාටවත් තේරුම් ගන්න බැයිනම් ඒ දර්මයෙන් ඇතිවැඩේ මොකක්ද...අයියෝ සිංහලු..

    උඹට සැහෙන්න රිදිලා වගේ .මම කිව්වද බොල මෙතන උඩින් යන්න ඕනේ අතුරුදහන් වෙන්න ඕනේ කියලා .හරි මෙහෙම ගමු .

    මම කියනවා මම දැන් රහත් වෙලා කියලා.උඹ පිළිගන්නවද නැද්ද ?? මට උඩින් යන්න බැහැ පාවෙන්න බැහැ .හැබැයි සිරිධම්මට වගේ මටත් බැංකු ගිණුමක් තියෙනවා .මගෙන් ඇහැව්වොත් රහත් වෙලා කියලා අපිට සැකයි කියලා මම කියනවා මෙහෙම "ඔබ ගිහියෙක් ඔබට බැහැ මාව පරික්ෂා කරන්න රහතන් වහන්සේ නමක්ම එන්න ඕනේ " කියලා .

    මොකෝ වෙන්නේ ??? මට උත්තරයක් දීපන් .
    මම කියනවා මෙයා රහතන් වහන්සේ නමක් නෙමේ කියල
    ඒ මෙයා මස් කන හින්දාවත් උඩින් අන්නේ නැති නිසාවත් නෙමේ .රහත්වෙච්ච කෙනෙක්ගේ සිතේ ආසාවන් නැහැ .ඒ වගේම ඒ අය රහත් උනා කියලා කියන්නේ නැහැ .

    හරි උඹට මම කතාවක් කියන්නම් .

    බුදුන් වහන්සේ පිරිනිවන් පෑවායින් පස්සේ ධම්ම සංගායනාවක් තිබ්බා .අන්න ඒ සංගායනාවට රහතන් වහන්සේලා 500 නමක් අවශ්‍ය උනා .ඒත් හිටියේ 499 ක් පමණයි .ඉතුරු කෙනා තමා වැදගත්ම කෙනා වෙච්ච ආනඳ හාමුදුරුවෝ .ආනන්ඳ හාමුදුරුවන්ට රහත් වෙන්න බැරි වුනා සම්බුද්ධ පර්නිර්වාණයට කලින් .ඒක නිසා තමා උන් වහන්සේ බුදුන්ගේ පර්නිර්වාණය වෙලාවේදි හඬා වැලපුනේ.ඒ කිව්වේ අනිත්‍ය සොභාවය ගැන තේරුමක් නැහැ .ඒත් ධර්මය තාර්කිකව හොඳට මතක තිබුණා. අපේ වචනෙන් කිව්වොත් මීටරයක් .ඒත් රහත් වෙලා නැති නිසා තමා ධම්ම සංගායනාවට ගෙන්නන්න නොහැකියාවක් තිබ්බේ .ඒත් උන් වහන්සේ නැතුව ධම්ම සංගායනාව කරන්නත් බැහැ .මොකද ධම්ම භාණ්ඩාගාරික .
    ඉතිං ධම්ම සංගායනාවට කලින් උන් වහන්සේ රහත් වුනා .රහත් වුනේ සතර ඉරියව්වෙන් තොරවළු (ඉඳ ගැනීම ,හිට ගැනීම ,ඇවිදීම ,නිදා ගැනීම ) .ඒ කිව්වේ ඔය එක ඉරියව්වකටවත් අයත් නොවන ඉරියව්වකින් .පස්සේ ධම්ම සංගායනාවට ඇතුලු වුනේ දොරේ යතුරු විවරයෙන් කියලා තමා බණ පොත් වල තියෙන්නේ.
    සිරි ධම්මගෙන් අහපන් ඒ කතාව ඇත්තද නැද්ද කියලා .
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :yes::yes:
    මම නම් දන්නේ නෑ මේ හාමුදුරු රහත් වුනාද නැද්ද කියලා නමුත් මුන් හදන්නේ බුද්ධාගම දන්නේ නෑ, එකෙක්වත් දන්නේ නෑ. මුන් බුද්ධාගම කියලා පිළිපදින්නේ හින්දු/මුස්ලිම් මිශ්‍ර වෙච්ච සංස්කෘතිය.

    හරියට හරි දැන් ලංකාවේ සිංහල බුද්දාගම කියල පිළිගන්නේ හින්දු+මුස්ලිම්+ජෛයින මිශ්‍ර සංස්කෘතියක් ඔකේ අලුත් වර්ෂන් එකේ නිෂ්පාදකයන් තමා ඕල්කට් දර්මපාල ඇතුළු පිරිස .. සහෝ උන්නාන්සේ රහත්උනත් නැතත් එක ප්‍රශ්නයක් කරගන්න එපා ...උන්නාන්සේ කියන දේ තෙරේනවනම්අවබෝද වෙනවනම් එක ෆලෝ කරන්න එච්චරයි...
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    mn nam hithanne danumwa wadi kama nisa mental stabality eka nathi nathi wela tiyenne. nathnam puduma danumak tiyana hamuduru kenek.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    උඹට සැහෙන්න රිදිලා වගේ .මම කිව්වද බොල මෙතන උඩින් යන්න ඕනේ අතුරුදහන් වෙන්න ඕනේ කියලා .හරි මෙහෙම ගමු .

    මම කියනවා මම දැන් රහත් වෙලා කියලා.උඹ පිළිගන්නවද නැද්ද ?? මට උඩින් යන්න බැහැ පාවෙන්න බැහැ .හැබැයි සිරිධම්මට වගේ මටත් බැංකු ගිණුමක් තියෙනවා .මගෙන් ඇහැව්වොත් රහත් වෙලා කියලා අපිට සැකයි කියලා මම කියනවා මෙහෙම "ඔබ ගිහියෙක් ඔබට බැහැ මාව පරික්ෂා කරන්න රහතන් වහන්සේ නමක්ම එන්න ඕනේ " කියලා .

    මොකෝ වෙන්නේ ??? මට උත්තරයක් දීපන් .
    මම කියනවා මෙයා රහතන් වහන්සේ නමක් නෙමේ කියල
    ඒ මෙයා මස් කන හින්දාවත් උඩින් අන්නේ නැති නිසාවත් නෙමේ .රහත්වෙච්ච කෙනෙක්ගේ සිතේ ආසාවන් නැහැ .ඒ වගේම ඒ අය රහත් උනා කියලා කියන්නේ නැහැ .

    හරි උඹට මම කතාවක් කියන්නම් .

    බුදුන් වහන්සේ පිරිනිවන් පෑවායින් පස්සේ ධම්ම සංගායනාවක් තිබ්බා .අන්න ඒ සංගායනාවට රහතන් වහන්සේලා 500 නමක් අවශ්‍ය උනා .ඒත් හිටියේ 499 ක් පමණයි .ඉතුරු කෙනා තමා වැදගත්ම කෙනා වෙච්ච ආනඳ හාමුදුරුවෝ .ආනන්ඳ හාමුදුරුවන්ට රහත් වෙන්න බැරි වුනා සම්බුද්ධ පර්නිර්වාණයට කලින් .ඒක නිසා තමා උන් වහන්සේ බුදුන්ගේ පර්නිර්වාණය වෙලාවේදි හඬා වැලපුනේ.ඒ කිව්වේ අනිත්‍ය සොභාවය ගැන තේරුමක් නැහැ .ඒත් ධර්මය තාර්කිකව හොඳට මතක තිබුණා. අපේ වචනෙන් කිව්වොත් මීටරයක් .ඒත් රහත් වෙලා නැති නිසා තමා ධම්ම සංගායනාවට ගෙන්නන්න නොහැකියාවක් තිබ්බේ .ඒත් උන් වහන්සේ නැතුව ධම්ම සංගායනාව කරන්නත් බැහැ .මොකද ධම්ම භාණ්ඩාගාරික .
    ඉතිං ධම්ම සංගායනාවට කලින් උන් වහන්සේ රහත් වුනා .රහත් වුනේ සතර ඉරියව්වෙන් තොරවළු (ඉඳ ගැනීම ,හිට ගැනීම ,ඇවිදීම ,නිදා ගැනීම ) .ඒ කිව්වේ ඔය එක ඉරියව්වකටවත් අයත් නොවන ඉරියව්වකින් .පස්සේ ධම්ම සංගායනාවට ඇතුලු වුනේ දොරේ යතුරු විවරයෙන් කියලා තමා බණ පොත් වල තියෙන්නේ.
    සිරි ධම්මගෙන් අහපන් ඒ කතාව ඇත්තද නැද්ද කියලා .

    සමා වෙන්න සහෝදරයා ඔබ වැන්නෙකුට උතරදීම මාගේ සහ ඔබගේ කාලය නිකරුනේ කා දැමීමකි උබ කියනදේ හරි ඔබ ඔබගේ මර්ගයේ යන්න මා මාගේ මාර්ගයේ යන්නම් ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    සමාජය හැදෙන එක ගැනයි මම කිව්වේ නැතුව දැන් පවතින සංස්කෘතියයි ගැන නෙවෙයි.
    අවුරුදු 2000 ක් නෙවෙයි 200000000000 ක් තිබුනත් වැරදි දෙයක් නම් වැරදි විදියට ප්‍රතික්ෂේප කරන්න ඕනේ, සිදුහත් තවුසා බුදුවෙලා ඒ කාලේ හින්දු සමාජයේ අවුරුදු දහස් ගාණක් තිබ්බ සංස්කෘතිය වෙනස් කරා. එහෙම කරලා තමයි බුද්ධාගම ලෝකයට දායද කලේ. දැන් අපේ රටේ තියෙන්නේ යටත් විජිත කරණයේදි දාපු වික්ටෝරියානු සංස්කෘතියයි, හින්දු ආභාෂයයි. ඒක වෙනස් කරන්න ඕනේ. නැතුව නිර්මල බුදු දහමෙන් ගොඩක් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නෑ. රට අද දුෂණය වෙලා තියෙන්නේ ඒක නිසයි.

    හාමුදුරු තිබ්බේ දානයක්. video එක බලන්න ආයි.

    උබ හදන්නෙත් ඒකමයි, තර්ක විතර්ක කරලා මම හරි අනෙක් එවුන් වැරදි කියන්නයි.

    උඹ කියන මෙන්න මේ කතාවට මම එකඟයි .ඒ තමා අද තියෙන බුද්ධ ධර්මයට වෙනත් ආගම් වල බලපෑම තියනවා කියන එක .ඔව් ඒක ඇත්ත .හින්දු ජෛන විතරක් නෙමේ යටත් විජිත කාලවල් වලදි ක්‍රිස්තියානි ,කතෝලික ,මුස්ලිම් ආගම් වල තියෙන ආකෘතියම මේ ධර්මයට අනුගත වෙලා තියෙනවා .ඒ වගේම කාලෙන් කාලෙට කාලීන අවශ්‍යතා වලට සහ එක එකාගේ වාසිය තකා සම්බුද්ධ දේශනාව විකෘති කරපු විනය නීති වෙනස් කර ගත්ත අය ඉන්නවා .බුදුන්ගේ කාලේ විහාරාධිපති පදවි මහ නායක පදවි තිබ්බේ නැහැ .බුදුන්ගේ කාලේ තිබ්බේ හැකියාව කුසල කර්මයේ බල මහිමය අනුව දීපු තනතුරු .
    …
    …උදා :මහ කාශ්‍යප මහරහතන් වහන්සේ ධූතාංග ධාරින් අතරින් අගතැන්පත් .සැරියුත් මහරහතන් වහන්සේ ඉවසීම අතරින් අග තැන්පත්. මුගලන් මහරහතන් වහන්සේ සෘධිය අතින් අග තැන් පත් .ඒ වගේම සීවලි මහරහතන් වහන්සේටත් එවැනිම තනතුරක් තිබුණා .ආනන්ද හාමුදුරුවෝ ධම්ම භාණ්ඩාගාරික .
    …
    …ඒ ත් විහාරාධිපත් තරතුරු හැදුවේ සුද්දෝ .උන්ගේ ක්‍රිස්තියානි පල්ලියේ ෆොර්මැට් එකට අනුව .සංගරාජ පදවියක් තිබුණා රජකාලේ .ඒ සංඝයා වහන්සේලාට නායකත්වය දෙන්න .ඉතිං මේක තමා යථාර්තය .
    …අද තියෙන ධර්මය සහ එහි ආකෘතිය මුල් ධර්මයෙන් සැහෙන්න ඈත්වෙලා වෙන්න පුළුවන් .හැබැයි විචාර බුද්ධියක් කියලා එකක් තියෙනවා නම් ධර්මයකයි ආගමකයි ,අන්තවාදි බවෙයි ,රැවටීමෙයි ඇති වෙනස වටහා ගන්න ධර්මයේ ආකෘතිය වැදගත් නැහැ .
     
    මට විචාර බුද්ධියක් තියෙනවා, සිරිධම්ම ත්‍රිපිටකයට අනුකූලයි මම දන්න තරමින්. උබ එහෙම නෑ කියලා ඔප්පු කරන්න එතකොට මම සිරිධම්ම වැරදියි කියලා පිළිගන්නම්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම මේ ඊයෙ පෙරේදා වෙනකම් හිතුව මේ ස්වාමීන් වහන්සේට මානසික රෝගයක් ඇති කියල. ඒත් දැන්නම් මමත් වැට උඩ. අපි ඇත්තටම රහතුන් දැකල නෑ. සින්හල බෞද්දයින් රහතුන් දකින්න කියල බලාගෙන ඉන්නෙ මැජික් කාරයෙක්ව දකින්න. මට මේ හාමුදුරුවන් ගැන තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි මේ හාමුදුරුවෝ රහත් උනානම්, පිටිදූවේ සිරිධම්ම නමින්ම පෙනී හිටල මේ සොයාගත්තු නිවන් මග මිනිස්සුන්ට දේශනා නොකලේ කියන එකයි. එහෙම කලා නම් උන්වහන්සේ ගැන පැහැදිලා හිටපු අය බොහෝදෙනෙක් අපැහැදෙන්නේ නෑ.රහත් උනොත් නම වෙනස් කරන්න ඕනෙද? සිව්රෙ පාට වෙනස් කරන්න ඕනෙද? :confused:
     
    ඕකට උත්තරය හොයමින් ඉන්න කොට මම දැක්කා මේ video එක, ඒකේ ඔක්කොම තියෙනවා.
    :yes::yes::yes:

    ඔක්කොම අහන්න මේ audio එක.
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    ඉස්සර තර්කානුකූලව බන දෙසු හාමුදුරුවෝ නමක්. දැන් පුවත් මවන යන්ත්‍රයක් වෙලා...!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    මට විචාර බුද්ධියක් තියෙනවා, සිරිධම්ම ත්‍රිපිටකයට අනුකූලයි මම දන්න තරමින්. උබ එහෙම නෑ කියලා ඔප්පු කරන්න එතකොට මම සිරිධම්ම වැරදියි කියලා පිළිගන්නම්.

    හරි මම මෙහෙම කිව්වොත් .උඹම කියනවා බුද්ධාගම දූෂණය වෙලාළු .හින්දු ජෛන අගම් වල දේවල් එක්කහු වෙලාළු කියලා .
    ඒ දේවල් කිව්ව උඹම දැන් මෙතන කියනවා සිරිධම්ම ත්‍රිපිටකයට අනුකූලලු .

    උබ ත්‍රිපිටකය ගැන දන්නවද කියලා මම දන්නේ නැහැ .
    උඹ දන්නවා ඇතිනේ ඔය ත්‍රිපිටකය ලිව්වේ බුදුහාමුදුරුවෝ නෙමේ .ඔය ත්‍රිපිටකය ලියන්න පටන් ගත්තේ 4 වෙනි ධම්ම සංගායනාවේදී .මහානාම කියලා හාමුදුරු නම්ක් තමා මූලිකත්වය අරගෙන තිබුණේ .වළගම්බා රජ්ජුරුවෝ රටේ බලය ගත්තායින් පස්සේ .ඉතිං උඹේම තර්ක වලට අනුව ත්‍රිපිටකයත් ඒ වෙද්දි අප්සට් වෙලා තිබුණේ නැද්ද ??? අනෙකුත් ආගම් වල බලපෑම නැද්ද ???
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මිනිස්සුන්ගෙ ලෞකික පුරස්න විසඳන්න ගොඩක් හාමුදුරු වන්ට බැහැ, ඒත් මේ හාමුදුරුවො විද්වත් කතිකාවතක් ඇතිකරල තියනව උගතුන්ට බෞද්ධාගම ගැන තේරුම් කරල දෙන්න. ඒක නිසා බුදුදහම ගැන මිනිස්සුන්ගෙ තියන මිථ්‍යා අදහස් නැතිකරගෙන අන්තගාමී වෙන්නෙ නැතුව ධර්මය තේරුම් ගන්නෙ කොහොමද කියල උන්වහන්සේ පෙන්නයි කියල අපි හිතනව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි මම මෙහෙම කිව්වොත් .උඹම කියනවා බුද්ධාගම දූෂණය වෙලාළු .හින්දු ජෛන අගම් වල දේවල් එක්කහු වෙලාළු කියලා .
    ඒ දේවල් කිව්ව උඹම දැන් මෙතන කියනවා සිරිධම්ම ත්‍රිපිටකයට අනුකූලලු .

    උබ ත්‍රිපිටකය ගැන දන්නවද කියලා මම දන්නේ නැහැ .
    උඹ දන්නවා ඇතිනේ ඔය ත්‍රිපිටකය ලිව්වේ බුදුහාමුදුරුවෝ නෙමේ .ඔය ත්‍රිපිටකය ලියන්න පටන් ගත්තේ 4 වෙනි ධම්ම සංගායනාවේදී .මහානාම කියලා හාමුදුරු නම්ක් තමා මූලිකත්වය අරගෙන තිබුණේ .වළගම්බා රජ්ජුරුවෝ රටේ බලය ගත්තායින් පස්සේ .ඉතිං උඹේම තර්ක වලට අනුව ත්‍රිපිටකයත් ඒ වෙද්දි අප්සට් වෙලා තිබුණේ නැද්ද ??? අනෙකුත් ආගම් වල බලපෑම නැද්ද ???

    මම එහෙම එකක් කියලා නෑ. මම කිව්වේ සංස්කෘතිය ගැනයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රහතන් වහන්සේ නමක් මම රහත් වුන කෙනෙක් කියලා ප්‍රසිද්දියේ කියන්නේ නෑ.. එහෙම කිව්වත් ඒ ප්‍රසිද්දිය හෝ ලාබ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි.. මොකද රහතන් වහන්සේ නමකට ලව්කික සැප සම්පත් වලින් වැඩක් නැහැ.

    බුද්ද දර්මය නයෙක් වගේ අල්ලගන්න ඔනේ ඔලුවෙන්.. ත්‍රිපිටකය හොදට පාඩම් කෙනෙකුට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුලුවන් කම තියෙනවා.. මොකද බුදුහමුදුරුවෝ දේශනා කල යුතු සියල්ල දේශනා කලා..

    ත්‍රිපිටකය දන්න කෙනෙකු සමග තර්ක කිරිමට යනවනම් තවත් එවැනිම දැනුම ඇති කෙනෙකු විය යුතුයි...

    ඔය දේ කරද්දි හරි පරිස්සමෙන් කරන්න ඕනා... සන්ග බේදය ආනන්තරිය පාප කර්මයක්..
    සමහර විට එම හේතුව නිසාම දර්මය දත් හාමුදුරුවරු තර්ක කිරිමට පැමිනෙන්නේ නැද්ද කියලත් හිතෙනවා :dull:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මම නම් වැට උඩ ඉන්නෙ බං. මට හොදටම පෙනවා තනිකර බොරු කරන්නෙ කියලා. ඒත් බන් ඔච්චර දායකයෝ
    එකෙන්ම පේනවනේ අපේ එවුන්ගේ බුද්ධි බල මහිමය :(:(
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    රහතන් වහන්සේ නමක් මම රහත් වුන කෙනෙක් කියලා ප්‍රසිද්දියේ කියන්නේ නෑ.. එහෙම කිව්වත් ඒ ප්‍රසිද්දිය හෝ ලාබ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි..
    කියන්නේ නැත්තනම් බුද්ධ කාලයෙන් පස්සේ පහල වෙච්ච රහතන් වහන්සේලා ගැන අපි දන්නේ කොහොමද කියන scene එක එන්නාව නේ? ඔය ලෙන් ගුහ එහෙම රහතන් වහන්සේලා වැඩසිටිය කියන්නේ උන්වහන්සේලා රහත් කියල මිනිස්සු දැනගෙන ඉඳල තියෙනවා කියන එකනේ :nerd::confused::confused:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දාස් ගානක් හාමුදුරුවරු මේ රටේ ඉන්නවා... ඔය කියන කරන දේවල් වැරදී නං ඉතිං කාටම හරි ඕවල වැරද්දක් පෙන්නන්න පුළුවන් වෙන්න එපයි බං..
    ත්‍රෛ නිකායක මහා නායක හාමුදුරුවරු ඉන්නවා...
    වැරද්දක් තියෙනවනන් උන්නාන්සේලට ප්‍රසිද්ධියේ එක නිවැරදි කරන්න පුළුවන් නේ..
    මම නං කියන්නේ මෙච්චරයි.. හරි දේ කාටවත් පෙන්නන්න බැරි නං කරනදේ වැරදි කියන්න ඒ කිසිම කෙනෙකුට අයිතියක් නෑ...
    වැරදිනන් හරි දේ පෙන්නලා කතා කරන්න ඕනේ...
    මචන් දන්නවද තාමත් සෙට් එකක් ඉන්නවා ලෝකේ පැතලි කියන අය ,උන්ගේ තර්ක වලට ගහන්න අමාරුයි ,එක්කන් ගිහින් පෙන්නුවොත් මිස බලපන් අර තියෙන්නේ බොලේ වගේ කියල නැත්තනම් දිනන බැහැ ,ඒ වගේ තමා මෙතනත් ,එක්කෝ රහත්බව කියන එක පෙන්නන්න පුළුවන් එකක් වෙන්නේ ඕනේ සාමාන්‍ය මිනිහට තේරෙන විදියට(එහෙම කරන්න බැහැනේ ,එකනේ scene එක),ඒක නිසා තර්ක කිරීමෙන් වෙන්නේ වැඩියෙන් දන්නා සහ වැඩියෙන් කතා කිරීමට සුර කෙනා දිනන එක මිස ඇත්ත ඔප්පු වෙන එක නෙමේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සු යකෙක් වල් වනචරයෙක් ගැනු කෙස් තියෙනවා ගැනලා මනින්න බැරි තරම් නඩුත් තියෙනවා ..
    දැනුම තියෙනවා නමුත් සිල්වන්ත නැ ..
    බලපන් මහමෙව්නා අසපුවේ නායක ස්වාමීන්වහන්සේ මුන් වහන්සේලා තමයි ධර්මයට නියම මෙහෙවරක් කරන්නේ ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rahath una ayek MAMATVAYA DURU KARAPU KENEK. EHENAM ----MAGE BIRTH DAY-------KIYANA DEYAK RAHATH KENATA SAMARANNA PULUWANDHA ? RAHATH NOUNA AYA SAMARUVATH ?
     
    Last edited: