සිරිධම්ම (මම දන්න හැටියට) ත්රිපිටයකට අනුකූල ලෙසයි වැඩ කරන්නේ නමුත් සංස්කෘතියට පටහැනියි.
ඉතින් බෞද්ධාගමට අනුව සිරිධම්ම දුෂ්ඨයෙක් නෙවෙයි.
සිරිධම්ම (මම දන්න හැටියට) ත්රිපිටයකට අනුකූල ලෙසයි වැඩ කරන්නේ නමුත් සංස්කෘතියට පටහැනියි.
ඉතින් බෞද්ධාගමට අනුව සිරිධම්ම දුෂ්ඨයෙක් නෙවෙයි.
අනිවා මචන්.....! සිරිධම්ම කරන දේ පටහැනි වෙන්නේ "සිංහල බෞද්ධකම" ට මිසක්, නිර්මල බුදු දහමට නෙවෙයි........!!!

මම ඒක දන්නවා බං.
ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරකල් මිනිස්සු හිතන් හිටියේ මස් කන එක පවු කියලා. මම දන්න ගොඩක් අය ඉන්නවා මස් මාලු කන එක නවත්තපු. එත් දැන් ප්‍රසිද්ද මාධ්‍ය වල කියනවනම් මස් කැවට පවු නැ කියලා පට්ට මචං එක සමාජෙට කරන ලොකු උදවුවක්.
අනික ඔය බන කියන හැමෝම බුදු හාමුදුරුවෝ දේශනා කරපු විදිහටමද හැසිරෙන්නේ.. ඔන්න ඔය වගේ අය නිසා තමයි බුදුහාමුදුරුවොත් කීවේ සාසනේ පිරිහෙනවා කියලා
කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො මෙහෙම කියලා තියනවා ------
මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.
මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.

මස් කන එක වැරදි කියන මතේ ආවේ හින්දු බලපෑම නිසයි, හින්දු බලපෑම ලංකාවට කොච්චර වැඩි වුනාද කියනවනම් පොළොන්නරු යුගයේදි සදකඩ පහණෙන් ගවයාත් අයින් කරානේ. මම නම් කන්නේ කුකුළ් මස් විතරයි ඒකත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අදාල ලෙසයි.
ඉතින් කැමති එකක් තෝරගන්න, නිර්මල බුදු දහමද ? නැත්නම් හින්දු/මුස්ලිම්/ක්රිස්තියක් කවලම් සංස්කෘතියද.? ඒක තමන්ට බාරයි.![]()

අඩේ මමනම් ඕනිම මසක් කනවා බං. ඒත් සත්තු මරන්නෙ නැ

පැටියා;18053372 said:අනාගතේ බිහිවෙන්න නියමිත බුද්ධ චීවරේ වෙනුවට කහ පටියක් විතරක් අතේ බඳින සංඝරත්නයේ පලමු පුරුක. ධර්මයත් දන්නවා ඒත් පිස්සු නටනවා![]()

එහෙනම් උබ උබ දරණ මතයට විරුද්ධව වැඩ කරන්නේ.![]()

එහෙම තමයි බං. මම හැදුනේ නැති උනට සමාජෙ හදන්න එපැයි හරියට..![]()
යා යුතු මාර්ගය පැහැදිලිව පෙනෙන්නට තිබියදී, ඒ මග යා යුතු බව දැන දැනත්, දායකයන්ට ෂෝට් කට් පෙන්වමින් කටු අකුල්වල ලගින අපේ පරපුරේ හිමි නමක්
යයුතුමග මොකක්ද? shortcut එක මොකක්ද?
අනික් (වැඩි හරියක්) හාමුදුරුවෝ කියන විදියට සාන්ත දාන්ත විදියට හිටියම නිවන් දකින්ඩ පුලුවන්ද?
බුද්ධ පුත්‍රයෙක් මස් කන එකේ වැරද්දක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජිවත් වෙන්න ආහාරයක් විදිහට මස් කනවද, නැත්නම් මස් වලට තියන ගිජු කමට මස් කනවද කියන එක. මේ හාමුදුරුවන්ගෙ තණ්හාව හා ආශාව ගිහියෙක්ටත් වඩා වැඩියි කියල ඕනෑම කෙනෙක්ට පේනවා. ඔය දෙක කමක් නෑ කියමුකෝ. මොකද ඔය දෙක කරන හාමුදුරුවරු ඕන තරම් දැන් ඉන්නව.
හැබැයි ලොකුම වරද, හා ලොකුම පාපය මේ හාමුදුරුවෝ කරගන්නෙ. තමන් මාර්ගඵල ලැබුවා කියල අන් අය මුලා කරල, මිනිස්සුන්ගේ ශ්‍රද්දාව පාවිච්චි කරල, තමන්ගේ ආශාවල් සපුරා ගැනීම. මේක බුදුහාමුදුරුවොත් දැඩි ලෙස හෙලා දැකපු දෙයක්. අපායේ තමයි කෙලින්ම.
කිරි පුතා;18053908 said:![]()
කොසොල් රජු : ස්වාමීනි, කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. මා දුටු එකොළොස්වන සිහිනය එයයි
බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති. මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකිණීම ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
meketh innawane moda anugamikayo...dan oya kiyan widiyata umbala nirmala nudu dahma nam adahanne kapllla sattunge mas..ane mehemat gon harak...buudagama eka ekata oni widiyata modify karala tiyenne...kattiya asapu wandanawa..tawa kattiyak siridamma hamuduruwo passe yanawa..molayak tiyenawa nam poddak oluwen hitapan...