පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

Dapan balanna comments.......
 
Attachments

  • images1.jpg
    images1.jpg
    5.5 KB · Views: 331
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනාගතේ බිහිවෙන්න නියමිත බුද්ධ චීවරේ වෙනුවට කහ පටියක් විතරක් අතේ බඳින සංඝරත්නයේ පලමු පුරුක. ධර්මයත් දන්නවා ඒත් පිස්සු නටනවා :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මිනිස්සු බැන්නට තවම කිසිම දෙයක් ධර්මයට පටහැනියි කියලා ඔප්පු කරලා නෑ. හැමෝම වගේ ජෛන සංස්කෘතිය කරපින්නාගෙන ඒකෙන් බුද්ධාගම දකින්නයි උත්සහා කරන්නේ.
 
Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මම නම් වැට උඩ ඉන්නෙ බං. මට හොදටම පෙනවා තනිකර බොරු කරන්නෙ කියලා. ඒත් බන් ඔච්චර දායකයෝ පිරිසක් ඉන්නෙ කොහොමද බං.
    කියන ඒවාගෙ වැරැද්දක් නැ.
    වෙලාතියෙන්නේ පොරත් එක්ක තර්ක කරන්න ඔය මොන මහානායක කෙනෙක්ටවත් බැරි එකයි. ඒ තරමට දැනුම තියනව බං. ඒත් පිස්සු ටෝක් නේ දෙන්නේ හුගාක් වෙලාවට.
    අරහත් කියනවා, කරන දේවල් වැරදී කීවම ධර්මයෙන් ඒවට උදාහරන දෙනවා. මම දැක්කා ඉස්සර හිටපු බුදුහාමුදුරුවෝ කෙනෙක් රත්තරං සෙරෙප්පු දැම්මා කියලා කියනවා පොරගේ වැරැද්දක් ගැන කතාකලාම.. අනේ මන්ද බං..
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    කරන වැඩ වැරදියි, වැරැද්ද මෙතනයි, ධර්මයට පටහැනියි බුද්ධ දේශනාව මෙකයි කියල හරියට පෙන්වන්න කවුරුත් නැති එකයි දුක.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    දෙවන දර්ම සංගායනාව තිබුනේ අරහත් නම් බික්ෂුවගේ අබද්‍ර වචන නිසාලු...

    "දුක් වන්නේ ඇය්?? අප ඒ මහනා ගෙන් වෙනුනෙමු..."

    මෙයාකා වගේම පිස්සු හුටන් කෙනෙක් වෙන්නැති ඕකත්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් වැට උඩ ඉන්නෙ බං. මට හොදටම පෙනවා තනිකර බොරු කරන්නෙ කියලා. ඒත් බන් ඔච්චර දායකයෝ පිරිසක් ඉන්නෙ කොහොමද බං.
    කියන ඒවාගෙ වැරැද්දක් නැ.
    වෙලාතියෙන්නේ පොරත් එක්ක තර්ක කරන්න ඔය මොන මහානායක කෙනෙක්ටවත් බැරි එකයි. ඒ තරමට දැනුම තියනව බං. ඒත් පිස්සු ටෝක් නේ දෙන්නේ හුගාක් වෙලාවට.
    අරහත් කියනවා, කරන දේවල් වැරදී කීවම ධර්මයෙන් ඒවට උදාහරන දෙනවා. මම දැක්කා ඉස්සර හිටපු බුදුහාමුදුරුවෝ කෙනෙක් රත්තරං සෙරෙප්පු දැම්මා කියලා කියනවා පොරගේ වැරැද්දක් ගැන කතාකලාම.. අනේ මන්ද බං..

    කරන වැඩ වැරදියි, වැරැද්ද මෙතනයි, ධර්මයට පටහැනියි බුද්ධ දේශනාව මෙකයි කියල හරියට පෙන්වන්න කවුරුත් නැති එකයි දුක.

    ඒකනේ, හැමෝම වැරදිලු නමුත් ධර්මයට පටහැනියි කියන්න දන්නේ නෑ එහෙනම් වැරදි කියන්නේ කොහොමද? එහෙම කියන්නේ සංස්කෘතියෙන් බලන නිසයි. ලංකාවේ සංස්කෘතිය බෞද්ධාගමෙන් පිට ගිය එකක්. හින්දු, ක්‍රිස්තියන් බෞද්ධ මිශ්‍ර එකක්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Danna deyain gamak ban oya gahanne minissu rawattala ...Buddagama gawagena sapa gannawa .....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒකනේ, හැමෝම වැරදිලු නමුත් ධර්මයට පටහැනියි කියන්න දන්නේ නෑ එහෙනම් වැරදි කියන්නේ කොහොමද? එහෙම කියන්නේ සංස්කෘතියෙන් බලන නිසයි. ලංකාවේ සංස්කෘතිය බෞද්ධාගමෙන් පිට ගිය එකක්. හින්දු, ක්‍රිස්තියන් බෞද්ධ මිශ්‍ර එකක්.

    ME karanne machan thanikarama Tarka karana eka witarai Buddgama kiyala dena ekak nemi ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ME karanne machan thanikarama Tarka karana eka witarai Buddgama kiyala dena ekak nemi ...

    ස්වර්නවාහිනියේ බණ කිව්වානේ? සමන්ත භද්‍ර වුනාට පස්සෙත් බණ කිව්වේ. මම video එක බැලුවා youtube එකේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ස්වර්නවාහිනියේ බණ කිව්වානේ? සමන්ත භද්‍ර වුනාට පස්සෙත් බණ කිව්වේ. මම video එක බැලුවා youtube එකේ.

    Ow machan bana kiyanawa thama ewage tiyenne thaman karana dewal hari kiyala kiyana ekane
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ඒකනේ, හැමෝම වැරදිලු නමුත් ධර්මයට පටහැනියි කියන්න දන්නේ නෑ එහෙනම් වැරදි කියන්නේ කොහොමද? එහෙම කියන්නේ සංස්කෘතියෙන් බලන නිසයි. ලංකාවේ සංස්කෘතිය බෞද්ධාගමෙන් පිට ගිය එකක්. හින්දු, ක්‍රිස්තියන් බෞද්ධ මිශ්‍ර එකක්.

    මචන් එහෙම කියන එක වැරදියි. අනික් රටවල් වලට වඩා අපේ රටේ බුද්දාගම ඔය තියන විදිහ 100%ක් හොදයි බං. අනික් රටවල් බටහිර සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙලා උන්ට නිකන් කරන්න තියන නිසා කරන දෙයක් බවට බුද්දාගම පත්වෙලා තියෙන්නේ. අනික ලංකාවේ තරම් පිරිසිදු බුද්දාගමක් ලොකේ කොහේවත් නැ. යකෝ මස් කාලා ඒක බුද්දාගම අනූව හරිගස්සන එක වැරදියි බං. නිකමට හිතපං අපි කොච්චර දේවල් වලින් අයින් වෙලාතියන්වද පවු වලට බයේ. ඔහොම ගියොත් අපිත් ඕනි හුත්තක් කරයි ඒක දර්මෙන්ම පිං වලට convert කරගෙන..
     
    මස් කන එක වැරදි නෑ,
    ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි. බුද්ධාගමේ තියෙන්නේ මේකයි. මට ආයි බොරුවට තර්ක කරන්න ඕනේ නෑ මචන්, උබ මේක බොරුවක් කියලා ඔප්පු කරොත් මම පිළිගන්නම් උබ කියපු එක හරියි කියල නමුත් ඒක බෞද්ධ පොත පතින්ම වෙන්න ඕනේ නැතුව උබේ තර්කයෙන් නෙවෙයි.

    බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ හිටියා සිහ සේනාපති කියලා කෙනෙක් ,මෙයා නිගන්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක්. ඔහොම ටික කාලයක් ගියාම, සිහ සේනාපති බුදුන්ගෙන් බණ අහලා ඒ ගැන පැහැදිලා, පසුවදා බුදුන් ප්‍රමුඛ සංගයාට දානයක් දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා, එහෙම හිතලා, තමන්ගේ ප්‍රධාන සේවකයාට කියලා තියෙනවා, කඩේට ගිහින් පවත්නා මසක් ගේන්න කියලා, මෙතන පවත්නා මසක් කිව්වේ, ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයටයි. පස්සේ මේකට නිගන්ඨනාත පුත්තට කේන්ති ගිහින්, එයා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ විදියට සිහ සේනාපති බුදුන් වෙනුවෙන් සතෙක් මරලා අන්න ගෙදර කනවා කියලා, පස්සේ බුදු හාමුදුරු කරේ එදාම හවස තමන්ගේ අනුගාමික භික්ෂූන් රැස් කරලා. මෙහෙම කිව්වා.

    ‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’

    ඒ කිව්වේ, යම් භික්ෂූවක් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් පිට වෙන මාංශයක් පිළිගත්තේ නම් ,එම පුද්ගලයා දුකටම පත්වෙන බවයි.

    එතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ මොකක්ද?
    1 අදිට්ඨං, 2 අසූතං ,3 අපරිසංඛිතං.
    මේවා පිළිවෙලින්, තමන් වෙනුවෙන් මැරු බව නොදුටු, නොඇසූ, සැකයක් නොමැති කියන එකයි.

    ඒ වගේම බුදුන් කියලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”

    මේක කියලා තියෙන්නේ නිබ්බේධික සූත‍්‍රයේ, ඒ කියන්නේ, චේතනාව තමයි කර්මයට හේතු වෙන්නේ, ඒ කියන්නේ උබ ගිහින් සතෙක් මැරුවොත්, උබ කාට හරි කිව්වොත් එහෙම කරන්න කියලා එතකොට තමයි ඒක කර්මයක් වෙන්නේ.

    මීට අමතර ලෙස ශ්‍රමණයන්ගේ පහසුව, ආරක්ෂාව, ඒ කාලේ සමාජය උදෙසා භික්ෂූන්ට, තව මස් වර්ග 10 කන්න තහනම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මහාවග්ග පාලියේ.

    ඒවා තමයි, මිනිමස්, අලි මස්, අශ්ව මස්, බලු මස්,සර්ප මස්,සිංහ මස්, ව්‍යාඝ මස්, දිවි මස්, වලස් මස්, තරස් මස්.

    ඔන්න ඕක තමයි බුද්ධාගම.
     
    • Like
    Reactions: Ayeshlive

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මිනිස්සු බැන්නට තවම කිසිම දෙයක් ධර්මයට පටහැනියි කියලා ඔප්පු කරලා නෑ. හැමෝම වගේ ජෛන සංස්කෘතිය කරපින්නාගෙන ඒකෙන් බුද්ධාගම දකින්නයි උත්සහා කරන්නේ.
    ඔප්පු කරන්නත් බෑ මචෝ.....!:no: මොකද, ඔතන ඔය සිරිධම්ම ඇත්තටම දක්ෂයෙක්.:yes: නමුත්, ඒ දක්ෂකමෙන් තේරුමක් වෙන්නේ නෑ........! මොකද, අද කාලේ මිනිස්සුන්ට "ආත්ම විමුක්තිය" කියන විෂය ගැන අමුතු උනන්දුවක් නෑ.:no:
    හේතුව, පවතින ආගම් වලින් ඊට ගැලපෙන් එක එක පිලිතුරු ලැබිලා තියෙන නිසා....!!!:D
    ඒ හින්දා තමයි පිටිදූවේ සිරිධම්ම දුෂ්ඨයෙක් වෙන්නේ.......!!!:yes:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔප්පු කරන්නත් බෑ මචෝ.....!:no: මොකද, ඔතන ඔය සිරිධම්ම ඇත්තටම දක්ෂයෙක්.:yes: නමුත්, ඒ දක්ෂකමෙන් තේරුමක් වෙන්නේ නෑ........! මොකද, අද කාලේ මිනිස්සුන්ට "ආත්ම විමුක්තිය" කියන විෂය ගැන අමුතු උනන්දුවක් නෑ.:no:
    හේතුව, පවතින ආගම් වලින් ඊට ගැලපෙන් එක එක පිලිතුරු ලැබිලා තියෙන නිසා....!!!:D
    ඒ හින්දා තමයි පිටිදූවේ සිරිධම්ම දුෂ්ඨයෙක් වෙන්නේ.......!!!:yes:

    සිරිධම්ම (මම දන්න හැටියට) ත්‍රිපිටයකට අනුකූල ලෙසයි වැඩ කරන්නේ නමුත් සංස්කෘතියට පටහැනියි.
    ඉතින් බෞද්ධාගමට අනුව සිරිධම්ම දුෂ්ඨයෙක් නෙවෙයි.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මස් කන එක වැරදි නෑ,
    ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි. බුද්ධාගමේ තියෙන්නේ මේකයි. මට ආයි බොරුවට තර්ක කරන්න ඕනේ නෑ මචන්, උබ මේක බොරුවක් කියලා ඔප්පු කරොත් මම පිළිගන්නම් උබ කියපු එක හරියි කියල නමුත් ඒක බෞද්ධ පොත පතින්ම වෙන්න ඕනේ නැතුව උබේ තර්කයෙන් නෙවෙයි.

    බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ හිටියා සිහ සේනාපති කියලා කෙනෙක් ,මෙයා නිගන්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක්. ඔහොම ටික කාලයක් ගියාම, සිහ සේනාපති බුදුන්ගෙන් බණ අහලා ඒ ගැන පැහැදිලා, පසුවදා බුදුන් ප්‍රමුඛ සංගයාට දානයක් දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා, එහෙම හිතලා, තමන්ගේ ප්‍රධාන සේවකයාට කියලා තියෙනවා, කඩේට ගිහින් පවත්නා මසක් ගේන්න කියලා, මෙතන පවත්නා මසක් කිව්වේ, ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයටයි. පස්සේ මේකට නිගන්ඨනාත පුත්තට කේන්ති ගිහින්, එයා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ විදියට සිහ සේනාපති බුදුන් වෙනුවෙන් සතෙක් මරලා අන්න ගෙදර කනවා කියලා, පස්සේ බුදු හාමුදුරු කරේ එදාම හවස තමන්ගේ අනුගාමික භික්ෂූන් රැස් කරලා. මෙහෙම කිව්වා.

    ‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’

    ඒ කිව්වේ, යම් භික්ෂූවක් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් පිට වෙන මාංශයක් පිළිගත්තේ නම් ,එම පුද්ගලයා දුකටම පත්වෙන බවයි.

    එතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ මොකක්ද?
    1 අදිට්ඨං, 2 අසූතං ,3 අපරිසංඛිතං.
    මේවා පිළිවෙලින්, තමන් වෙනුවෙන් මැරු බව නොදුටු, නොඇසූ, සැකයක් නොමැති කියන එකයි.

    ඒ වගේම බුදුන් කියලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”

    මේක කියලා තියෙන්නේ නිබ්බේධික සූත‍්‍රයේ, ඒ කියන්නේ, චේතනාව තමයි කර්මයට හේතු වෙන්නේ, ඒ කියන්නේ උබ ගිහින් සතෙක් මැරුවොත්, උබ කාට හරි කිව්වොත් එහෙම කරන්න කියලා එතකොට තමයි ඒක කර්මයක් වෙන්නේ.

    මීට අමතර ලෙස ශ්‍රමණයන්ගේ පහසුව, ආරක්ෂාව, ඒ කාලේ සමාජය උදෙසා භික්ෂූන්ට, තව මස් වර්ග 10 කන්න තහනම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මහාවග්ග පාලියේ.

    ඒවා තමයි, මිනිමස්, අලි මස්, අශ්ව මස්, බලු මස්,සර්ප මස්,සිංහ මස්, ව්‍යාඝ මස්, දිවි මස්, වලස් මස්, තරස් මස්.

    ඔන්න ඕක තමයි බුද්ධාගම.

    මම ඒක දන්නවා බං.
    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරකල් මිනිස්සු හිතන් හිටියේ මස් කන එක පවු කියලා. මම දන්න ගොඩක් අය ඉන්නවා මස් මාලු කන එක නවත්තපු. එත් දැන් ප්‍රසිද්ද මාධ්ය වල කියනවනම් මස් කැවට පවු නැ කියලා පට්ට මචං එක සමාජෙට කරන ලොකු උදවුවක්.
    අනික ඔය බන කියන හැමෝම බුදු හාමුදුරුවෝ දේශනා කරපු විදිහටමද හැසිරෙන්නේ.. ඔන්න ඔය වගේ අය නිසා තමයි බුදුහාමුදුරුවොත් කීවේ සාසනේ පිරිහෙනවා කියලා

    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො මෙහෙම කියලා තියනවා ------

    මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.

    මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සිරිධම්ම (මම දන්න හැටියට) ත්‍රිපිටයකට අනුකූල ලෙසයි වැඩ කරන්නේ නමුත් සංස්කෘතියට පටහැනියි.
    ඉතින් බෞද්ධාගමට අනුව සිරිධම්ම දුෂ්ඨයෙක් නෙවෙයි.
    අනිවා මචන්.....! සිරිධම්ම කරන දේ පටහැනි වෙන්නේ "සිංහල බෞද්ධකම" ට මිසක්, නිර්මල බුදු දහමට නෙවෙයි........!!!:yes: