"පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උ දාන් ඉන්නෙ sunglass ද නැත්තම් උට ඇස් ලෙඩක් ද
    ඕකා වැස්සටවත් ඕක ගලවන්නෙ නෑ.
    මුගෙ ගූ ෆෑන්බේස් එක ඉස්සරහා ඔහොම රැගුවම තමයි පොරවෙන්න පුලුවන්.

    Ado muge profile eka baluwama tama dakke adu kuley salli tiyena pora wenna dangalana tawa ponnayek kiyala.
    කයිවාරු හුත්තෙක්. මේකෙත් ඔහොම පොරටෝක් දෙන්න ඇවිත් නිර්න්ග ඇතුලු ඒ දවස්වල හිටිය උන් හොදම එකෙන් කියලා දුන්නා. එදයින් පස්සෙ ත්රෙඩ් දැම්මෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕකා වැස්සටවත් ඕක ගලවන්නෙ නෑ.
    මුගෙ ගූ ෆෑන්බේස් එක ඉස්සරහා ඔහොම රැගුවම තමයි පොරවෙන්න පුලුවන්.

    කයිවාරු හුත්තෙක්. මේකෙත් ඔහොම පොරටෝක් දෙන්න ඇවිත් නිර්න්ග ඇතුලු ඒ දවස්වල හිටිය උන් හොදම එකෙන් කියලා දුන්නා. එදයින් පස්සෙ ත්රෙඩ් දැම්මෙ නෑ.
    අඩෝ නෝ :rofl:

    ත්‍රෙඩ් එකේ ලින්ක් තියනවද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලා first class විදියට ලංකාවේ දුක් විදිද්දී උබලව පාලනය කරන උන්ගේ දරුවෝ උබ ඔය කියන third class මිනිස්සු හැටියට ලෝකේ දියුණුම රටවල් වල full fun එකේ ජිවත් වෙනවා උබලගෙම සල්ලි වලින්.හැබැයි ලෙඩා මළත් බඩ සුද්දයි වගේ උබලා first class citizen 😁😁
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    උබලා first class විදියට ලංකාවේ දුක් විදිද්දී උබලව පාලනය කරන උන්ගේ දරුවෝ උබ ඔය කියන third class මිනිස්සු හැටියට ලෝකේ දියුණුම රටවල් වල full fun එකේ ජිවත් වෙනවා උබලගෙම සල්ලි වලින්.හැබැයි ලෙඩා මළත් බඩ සුද්දයි වගේ උබලා first class citizen 😁😁
    1st class rataka hamadaama party danna, wahana, gewal ganna $ million ganan lankawen salli ewanawa nam math kamathi..

    ehema nathi nisa hambena $ tiken 45% ma tax weediyata puja karala, patta rent ekak gewan podi geka innawata wadaa lankawe sapen indala hithunama rata gihin athal ekak aran ena eka apita hondai..
    oya petrol madi, light kapana prashna okkoma salli thiyana boho denekta naha..
     
    Last edited:
    • Like
    Reactions: EVC

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උබලා first class විදියට ලංකාවේ දුක් විදිද්දී උබලව පාලනය කරන උන්ගේ දරුවෝ උබ ඔය කියන third class මිනිස්සු හැටියට ලෝකේ දියුණුම රටවල් වල full fun එකේ ජිවත් වෙනවා උබලගෙම සල්ලි වලින්.හැබැයි ලෙඩා මළත් බඩ සුද්දයි වගේ උබලා first class citizen 😁😁
    ඕවා කියල රිද්දන්න එපා බං :lol:

    බලපන්කො පිටරටවල කතන්දර කියන ගොඩක් උන්ගේ පොදු ලක්ශනේ තමයි උන් ආත්මෙට වෙන රටක ජිවත් වෙලත් නෑ එහෙම යන්න කිසිම සුදුසුකමකුත් නෑ

    සිත නිවන කතා :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    muwa godak follow karnne podi pakku thmai. muta rata giyath deyak karganna bari hinda mun oluwata danawa ehe wahanyak gatha kiyala wadak na kiyana eka. muge appata salli tiyena hinda risk ganna puluwan. nattum mu vage ekek innawada kiyalawath mokektawath danne na.
    oya wagema salli penna penna rangana prado ekak tiyena podi pakek hitiya neda ticktok wala? kariya taama innawda? isasra maara widiyata okawa suggest wela enawa feed ekata.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබලා first class විදියට ලංකාවේ දුක් විදිද්දී උබලව පාලනය කරන උන්ගේ දරුවෝ උබ ඔය කියන third class මිනිස්සු හැටියට ලෝකේ දියුණුම රටවල් වල full fun එකේ ජිවත් වෙනවා උබලගෙම සල්ලි වලින්.හැබැයි ලෙඩා මළත් බඩ සුද්දයි වගේ උබලා first class citizen 😁😁
    ශක බුං 😂
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    oya wagema salli penna penna rangana prado ekak tiyena podi pakek hitiya neda ticktok wala? kariya taama innawda? isasra maara widiyata okawa suggest wela enawa feed ekata.
    dilshan ape game eka thmai :lol: mu issra eheliygoda science center eke eha pathe computer kadayk ehama dagena hitiya. issra num hoda eka. dan amutuma vibe ekaka inne.
     
    • Like
    Reactions: Clemo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉන්න මෝඩ මිට්ටෝ තමන්ගේම රටේ ඉපදුන තමන්ගෙම රටේ පරම්පරා ගානක් ජිවත් වෙන අනික් ජාතින් වල මිනිස්සුන්ටත් සලකන්නේ third class citizen විදිහට.

    ඉතින් උන්ගේ හිතේ සාධාරණ බයක් තියනවා තමුන් සුදු මහත්තුරුන්ගේ රටවල් වලට ගියාම බල්ලොන්ට වගේ සලකයි කියල. උන් දන්නේ නෑ ඉතින් මුළු ලෝකෙම උන් වගේ නෑ කියල.

    අසරණකම තමයි ඉතින්.

    ඔය කියල තියෙන්නෙ හරියටම. 👌 මේකෙත් ඉන්නව එහෙම උන් පොඩ්ඩක් උඩට ස්ක්‍රොල් කරාම බලාගන්න පුලුවන්. 🤭

    උන්ට තියෙන අනිත් බය තමා වෙන රටවල් වල දුප්පත් මිනිස්සුන්ව උනත් යටත් කරගෙන ඉන්න බැරි එක. ඉතින් ලංකාවෙ ඉඳන් දුප්පත් මිනිස්සුන්ව හූරා කාලා මොකෙක් හරි නූගත් හොර දේශපාලුවෙක්ට කඩේ යන ගමන් නැව් ටෝක් දෙනවා. 😂😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    1st class rataka hamadaama party danna, wahana, gewal ganna $ million ganan lankawen salli ewanawa nam math kamathi..

    ehema nathi nisa hambena $ tiken 45% ma tax weediyata puja karala, patta rent ekak gewan podi geka innawata wadaa lankawe sapen indala hithunama rata gihin athal ekak aran ena eka apita hondai..
    oya petrol madi, light kapana prashna okkoma salli thiyana boho denekta naha..
    උබේ මතයට මම ගරු කරනවා. ඒත් උබ දන්නවද දන්නේ නෑ ඔය උබ කියන පට්ට ටැක්ස් එක ආපිට රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ පහසුකම් වෙනුවෙන්ම යොදවනවා කියලා සෞඛ්‍ය පාසල් ප්‍රවාහන උද්‍යාන මහාමාර්ග. අපේ වගේ ඒවා හොරකම් කරලා දරුවෝ වැල් පාලම් වල එල්ලිලා ඉස්කෝලේ යන්නේ නෑ. වැරද්දක් කරලා පොලීසියට සල්ලි දීලා බේරිලා යන්න බෑ. නිතීය රටේ හැම එකාටම පොදුයි. දොස්තරගේ ළමයයි ඒ හොස්පිටල් එකේ ටොයිලට් හෝදන කෙනාගේ ළමයයි එකම පංතියේ ඉගෙනගන්න විදියට රටේ සිස්ටම් හැදිලා තියෙනවා.උබ කියන්නේ සල්ලි තියෙනවා නම් ලංකාව හොදයි කියලනේ මමත් කැමතියි එහෙම හොද වෙනවා නම් ඒත් සල්ලි වලින් පුළුවන් අපිට සැපපහසුව ඉන්න ඒත් අපි අපේ දරුවෝ නිදහස් කරන්නේ කුනුවෙච්ච සමාජයට අපේ සල්ලි වලට බෑ ඒ සමාජේ නිවැරදි කරන්න.උබේ දරුවට වැරද්දක් උනොත් උබට පුළුවන් සල්ලි විසිකරලා ඒ වැරදිකාරයට පනිෂ් කරන්න හැබැයි උබට වඩා සල්ලිකාරයෙක් අතින් ඒ වරද උනොත් උබට වෙන්නේ කටවහගෙන ඉන්න.දියුණු රටක් කියන්නේ සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් කියන එකට නෙවෙයි සල්ලි ඇති නැති හැමෝටම ජිවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ තියෙනවා කියන එකට
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ausi inna sinhalu nam 4th class. ausi idalath allapu gedara ekage kule hoyanawa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔය කියල තියෙන්නෙ හරියටම. 👌 මේකෙත් ඉන්නව එහෙම උන් පොඩ්ඩක් උඩට ස්ක්‍රොල් කරාම බලාගන්න පුලුවන්. 🤭

    උන්ට තියෙන අනිත් බය තමා වෙන රටවල් වල දුප්පත් මිනිස්සුන්ව උනත් යටත් කරගෙන ඉන්න බැරි එක. ඉතින් ලංකාවෙ ඉඳන් දුප්පත් මිනිස්සුන්ව හූරා කාලා මොකෙක් හරි නූගත් හොර දේශපාලුවෙක්ට කඩේ යන ගමන් නැව් ටෝක් දෙනවා. 😂😂

    උබේ මතයට මම ගරු කරනවා. ඒත් උබ දන්නවද දන්නේ නෑ ඔය උබ කියන පට්ට ටැක්ස් එක ආපිට රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ පහසුකම් වෙනුවෙන්ම යොදවනවා කියලා සෞඛ්‍ය පාසල් ප්‍රවාහන උද්‍යාන මහාමාර්ග. අපේ වගේ ඒවා හොරකම් කරලා දරුවෝ වැල් පාලම් වල එල්ලිලා ඉස්කෝලේ යන්නේ නෑ. වැරද්දක් කරලා පොලීසියට සල්ලි දීලා බේරිලා යන්න බෑ. නිතීය රටේ හැම එකාටම පොදුයි. දොස්තරගේ ළමයයි ඒ හොස්පිටල් එකේ ටොයිලට් හෝදන කෙනාගේ ළමයයි එකම පංතියේ ඉගෙනගන්න විදියට රටේ සිස්ටම් හැදිලා තියෙනවා.උබ කියන්නේ සල්ලි තියෙනවා නම් ලංකාව හොදයි කියලනේ මමත් කැමතියි එහෙම හොද වෙනවා නම් ඒත් සල්ලි වලින් පුළුවන් අපිට සැපපහසුව ඉන්න ඒත් අපි අපේ දරුවෝ නිදහස් කරන්නේ කුනුවෙච්ච සමාජයට අපේ සල්ලි වලට බෑ ඒ සමාජේ නිවැරදි කරන්න.උබේ දරුවට වැරද්දක් උනොත් උබට පුළුවන් සල්ලි විසිකරලා ඒ වැරදිකාරයට පනිෂ් කරන්න හැබැයි උබට වඩා සල්ලිකාරයෙක් අතින් ඒ වරද උනොත් උබට වෙන්නේ කටවහගෙන ඉන්න.දියුණු රටක් කියන්නේ සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් කියන එකට නෙවෙයි සල්ලි ඇති නැති හැමෝටම ජිවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ තියෙනවා කියන එකට
    වීඩියෝ එකේ ඉන්න ගොබිලත් කියන්නේ පිටරට ගිහින් සල්ලි හොයනවට වඩා මෙහෙ ඉඳන් සල්ලි හොයන කතාවක්නේ (ගෑනු කැම් ෂෝ වලට විකුනන්න romania පැනපු පිම්පියෙක් ගැනත් කියනවා :rofl:) මුන්ට quality of life කියල දෙන එක හරක්ට අවලකනය කියල දෙනවා වගේ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,660
    50,024
    113
    සේදවත්ත
    https://vt.tiktok.com/ZSRfweo9h/

    ආතල් එකට දැම්මේ. රෙදි උස්සගෙන එන්න එපා. 😁
    🥲

    වීඩියෝ එකේ ඉන්න ගොබිලත් කියන්නේ පිටරට ගිහින් සල්ලි හොයනවට වඩා මෙහෙ ඉඳන් සල්ලි හොයන කතාවක්නේ (ගෑනු කැම් ෂෝ වලට විකුනන්න romania පැනපු පිම්පියෙක් ගැනත් කියනවා :rofl:) මුන්ට quality of life කියල දෙන එක හරක්ට අවලකනය කියල දෙනවා වගේ :lol:
    උබව නම් ගනන් ගන් නෑ
    ------ Post added on Sep 5, 2022 at 3:54 PM
     
    • Sad
    Reactions: Edward Kenway

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ මතයට මම ගරු කරනවා. ඒත් උබ දන්නවද දන්නේ නෑ ඔය උබ කියන පට්ට ටැක්ස් එක ආපිට රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ පහසුකම් වෙනුවෙන්ම යොදවනවා කියලා සෞඛ්‍ය පාසල් ප්‍රවාහන උද්‍යාන මහාමාර්ග. අපේ වගේ ඒවා හොරකම් කරලා දරුවෝ වැල් පාලම් වල එල්ලිලා ඉස්කෝලේ යන්නේ නෑ. වැරද්දක් කරලා පොලීසියට සල්ලි දීලා බේරිලා යන්න බෑ. නිතීය රටේ හැම එකාටම පොදුයි. දොස්තරගේ ළමයයි ඒ හොස්පිටල් එකේ ටොයිලට් හෝදන කෙනාගේ ළමයයි එකම පංතියේ ඉගෙනගන්න විදියට රටේ සිස්ටම් හැදිලා තියෙනවා.උබ කියන්නේ සල්ලි තියෙනවා නම් ලංකාව හොදයි කියලනේ මමත් කැමතියි එහෙම හොද වෙනවා නම් ඒත් සල්ලි වලින් පුළුවන් අපිට සැපපහසුව ඉන්න ඒත් අපි අපේ දරුවෝ නිදහස් කරන්නේ කුනුවෙච්ච සමාජයට අපේ සල්ලි වලට බෑ ඒ සමාජේ නිවැරදි කරන්න.උබේ දරුවට වැරද්දක් උනොත් උබට පුළුවන් සල්ලි විසිකරලා ඒ වැරදිකාරයට පනිෂ් කරන්න හැබැයි උබට වඩා සල්ලිකාරයෙක් අතින් ඒ වරද උනොත් උබට වෙන්නේ කටවහගෙන ඉන්න.දියුණු රටක් කියන්නේ සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් කියන එකට නෙවෙයි සල්ලි ඇති නැති හැමෝටම ජිවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ තියෙනවා කියන එකට

    ඒකට තමයි මචං, කොල්ලො system change එකක් කළේ. කොහෙද එකෙක් පූල් එකේ සබං ගාල නාල ඒකත් අල කරානේ. 😂😂
     
    • Haha
    Reactions: HmNRazor