"පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේ පොන්න පකා එක්ක ව්ලොග් කරන්න ගිහින් අර මලින්දයත් චාටර් වෙනවා ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,375
    113

    ඩිල්සාන් ලංකාවේ තියෙන corrupted system එකටත් කැමතී කියන්නේ අත යටින් වැඩක් කර ගන්න පුලුවන් නිසා 😌 (y) 21.35
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක

    ඩිල්සාන් ලංකාවේ තියෙන corrupted system එකටත් කැමතී කියන්නේ අත යටින් වැඩක් කර ගන්න පුලුවන් නිසා 😌 (y) 21.35

    ඕක තමයි මම හැමදාම කියන්නෙ. අපිට සල්ලි තියෙනව ලංකාව තමයි සුපිරිම කියන්නෙ ඒ ජාතියේ පට්ට පල් හොර පkකු තමයි. ඕකුන් ඉන්නකන් කවදාවත් ලංකාව දියුණු වෙන්නෙ නෑ. එහෙම දියුණු රටක් වෙනවට උන් කැමතිත් නෑ. ඉතින් උන්ට වැඳගෙන ඉන්න මෝඩ පkකු තමන්ගෙ වල තමන්ම කපාගන්නවා.
     
    • Sad
    Reactions: acryan and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,375
    113
    ඕක තමයි මම හැමදාම කියන්නෙ. අපිට සල්ලි තියෙනව ලංකාව තමයි සුපිරිම කියන්නෙ ඒ ජාතියේ පට්ට පල් හොර පkකු තමයි.
    :lol: :yes: කොටින්ම කිව්වොත් මුන්ට බයයි වෙන රටක 'නීති ගරුකව' ඉන්න පුලුවන් කියන එකටත්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    :lol: :yes: කොටින්ම කිව්වොත් මුන්ට බයයි වෙන රටක 'නීති ගරුකව' ඉන්න පුලුවන් කියන එකටත්
    salli tiyenawa num oni kupadi wadak karan athal inna puluwan ekama rata. india wunath oya sellam ba. mathakane sravna bavan eke owner wecha de.
     
    • Love
    Reactions: NaiRobi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    ඩිල්සාන් ලංකාවේ තියෙන corrupted system එකටත් කැමතී කියන්නේ අත යටින් වැඩක් කර ගන්න පුලුවන් නිසා 😌 (y)21.35

    ඕක තමයි මම හැමදාම කියන්නෙ. අපිට සල්ලි තියෙනව ලංකාව තමයි සුපිරිම කියන්නෙ ඒ ජාතියේ පට්ට පල් හොර පkකු තමයි. ඕකුන් ඉන්නකන් කවදාවත් ලංකාව දියුණු වෙන්නෙ නෑ. එහෙම දියුණු රටක් වෙනවට උන් කැමතිත් නෑ. ඉතින් උන්ට වැඳගෙන ඉන්න මෝඩ පkකු තමන්ගෙ වල තමන්ම කපාගන්නවා.

    මූට වඩා influence තියන එකෙක් ඇවිත් පුප පලල ගිය දවසට තේරෙයි රටක නීතියක් තියෙන්න ඕනේ ඇයි කියල
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,375
    113
    මූට වඩා influence තියන එකෙක් ඇවිත් පුප පලල ගිය දවසට තේරෙයි රටක නීතියක් තියෙන්න ඕනේ ඇයි කියල
    මේ ගොන් පොඩ්කාස්ට් කරන උන්ට මුලින්ම ගහන්න ඕනේ corrupted system එකකට කැමති කියන එකෙක්ගෙන් "ජීවිතේට ඔවදන්" ගන්නවට... 🙆🏾‍♂️🤦🏾‍♂️
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේ ගොන් පොඩ්කාස්ට් කරන උන්ට මුලින්ම ගහන්න ඕනේ corrupted system එකකට කැමති කියන එකෙක්ගෙන් "ජීවිතේට ඔවදන්" ගන්නවට... 🙆🏾‍♂️🤦🏾‍♂️
    ඕකේ ඉන්න නවාංග කියන එකත් mom's boy කෙනෙක්
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,375
    113
    ඕකේ ඉන්න නවාංග කියන එකත් mom's boy කෙනෙක්
    ඌට ට්‍රැක වගේ තේරුණා.. මයි හබ් කාරයා දෙතුන් පාරක් කියනවා තෙල් නැති හින්දා නිතරම ගෙදර යන්න බෑ කියලා...අරූ තේරුණා වගේ ඔලුව වන වන ඉඳන් අහනවා වාහනේ යන එක ලොකු වියදමක් නිසා නේද යන්නේ නැත්තේ කියලා... :rofl:
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඌට ට්‍රැක වගේ තේරුණා.. මයි හබ් කාරයා දෙතුන් පාරක් කියනවා තෙල් නැති හින්දා නිතරම ගෙදර යන්න බෑ කියලා...අරූ තේරුණා වගේ ඔලුව වන වන ඉඳන් අහනවා වාහනේ යන එක ලොකු වියදමක් නිසා නේද යන්නේ නැත්තේ කියලා... :rofl:
    Track තමා. ඒත් luck එක සුපිරියටම වැඩ කරපු උන් අමු ගොනා වගේ උනාට. New zealand වල it job එකක් කරන්නේ.. ගෑනි මූට වඩා සුපිරි එකක්.
     
    • Wow
    Reactions: NaiRobi

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Popcorn GIF by WWE
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ ඉන්න මෝඩ මිට්ටෝ තමන්ගේම රටේ ඉපදුන තමන්ගෙම රටේ පරම්පරා ගානක් ජිවත් වෙන අනික් ජාතින් වල මිනිස්සුන්ටත් සලකන්නේ third class citizen විදිහට.

    ඉතින් උන්ගේ හිතේ සාධාරණ බයක් තියනවා තමුන් සුදු මහත්තුරුන්ගේ රටවල් වලට ගියාම බල්ලොන්ට වගේ සලකයි කියල. උන් දන්නේ නෑ ඉතින් මුළු ලෝකෙම උන් වගේ නෑ කියල.

    අසරණකම තමයි ඉතින්.
    ඕකෙ වෙනස දැනෙන්න නම් කොච්චර ඉගෙනගෙන මොන ගේම ගැහුවත් බෑ ලංකාවේ ඉඳගෙන... multicultural රටක මාස කීපයක්වත් ජීවත් වෙලා තියෙන්න ඕන, මූට එහෙම එක්ස්පීරියන්ස් එකක්වත් නැද්ද මන්ද :P

    @nicjosh83 and @shenat

    Divided by මහින්ද මහත්තයා

    United by මොරිසන් සර්

    ❤️❤️❤️❤️
    Page ekath refresh kara
    ------ Post added on Oct 27, 2022 at 5:55 PM
     
    • Like
    Reactions: Edward Kenway

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Eka Ekage magul ahanna epa.. Unge Appalata Salli tiyenawa one tharan Lankawe inna bari unoth wenatakata PR ganna puluwan salli dila hari. Ubala adu gane mahansi wela wena rataka PR ekawath ganna try karapan,. PR eka aran lankawe idapan one un