පිටරටක ඉන්න කෙනෙක්ට ලංකාවෙ බැංකුවක Housing Loan

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ගත්ත අය ඉන්නවද. මම දැනට හොයල බැලුව HNB තමයි දැක්කෙ. ඒත් Procedure එක Conditions මුකුත් Idea එකක් නෑ.

    Screenshot-20230709-141909.jpg


    මොකක්ද මේ 6 months SOFR
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම දන්නා කෙනෙක් නං එහෙම ගත්තා.
    පිටරට ඉන්න කෙනයි ලංකාවේ ඉන්න කෙනයි ජොයින්ට් එකවුන්ට් එකක් දාලා ලෝන් එක ගත්තේ,
    සම්පත් බැංකුවේ.
     
    • Like
    Reactions: RealityOfX

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    during covid i got a bank loan from Seylan ,, i work abroad, if you need the details PM me, ill send you the managers number