පිටරටින් සල්ලි ගෙන්න ගන්න
මචන්,
මට U.S වල ඉන්න client කෙනෙක්ගෙන් සල්ලි ගෙන්න ගන්න ඕනේ. මොකක්ද බන් හොඳම සහ ලාබම විදිය?
මම payoneer US payment service නම් active කරන් ඉන්නේ. ඒත් ඒකට සල්ලි එවන්න පුළුවන් US companies වලට විතරයි නේද? මේ ගැන විස්තර දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්. දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්.