පිටරට ඉන්න උන්ට ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    පිටරට ඉන්න උන්ට ලංකාව හදන එක ගැන, රටේ ප්‍රශ්න ගැන රට අතුලෙම ඉන්න සෙට් එකට වඩා පුකේ අමාරුව වැඩි ඇයි?

    සංවාදයට විවුර්තයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    පිටරට ඉන්න උන්ට ලංකාව හදන එක ගැන, රටේ ප්‍රශ්න ගැන රට අතුලෙම ඉන්න සෙට් එකට වඩා පුකේ අමාරුව වැඩි ඇයි?

    සංවාදයට විවුර්තයි.
    ආසියාවේ ආස්චර්‍ය නිසා
     
    • Like
    Reactions: Cypress

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    රටකට ගියාම තේරෙනවා ලංකාවේ ඉද්දි හිතපු තරම් රට ජීවිතය සුපිරියක් නෑ කියල .

    ඉන්න රටේ native උන් ගෙවන life එක දැක්කම් හිතෙනවා අපේ රටත් දියුණු රටක් උනානම් අපිත් ලංකාවේ ආතල් එකේ ඉන්නව නේද කියල ඔන්න එතකොටම එනවා රට බේර ගන්න , රට හදන අමාරුව

    යක්කයො set වෙලා weekend එකක බීලා photos sm දාල ලංකාවේ ඉන්න උන්ට showoff එකක් දාන එක තමයි ඉතින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොකද තාම ලංකාවෙ සිටිසන් නිසා.
    අනේ රට හදන්න එන්න එපා එපා අනේ ගගා කොච්චර බලු කෙඳිරි ගෑවත් වැඩක් නෑ.

    ටෝක් ඇර සතපහක දෙයක් කරගන්න පුලුවන් නං විතරක් කියපල්ලා අපිට තොපේ සල්ලිත් එපා, රට හදන්න එන්නත් එපා කියලා. එච්චරයි. 🤣🤣🤣🤣

    ඒක කියන්න එකෙක් නෑ. බලු කෙඳිරි පමණයි. 🤭🤭🤣🤣🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    රට ඉන්නෙ = දේව සුදුසුකමක් කියන එක තමයි ලංකාවේ ගොබ්බයො හිතන් ඉන්නෙ.
    උදා -
    අර නිව්සීලන්ඩ් ඉදන් ෆේස්බුක් හොර කරලා Blue Tick එක ගනිපු Social Media ponnayek ඉන්නවා ඇති කිසිම වැඩක් නෑ.
    උන් වගේ උන්ට ලේසියෙන්ම අනුගාමික ගව පට්ටියක් හදාගන්න පුලුවන් ඒකයි.
    පාලනය කරන්න දෙය්ක නෑ. උන්ට හෑල්ලක් ලියල දුන්නම සතියක් දෙකක් ඒකම අඹර අඹර කනවා. ඒ ඇති

    රට ඉන්න අයියලගෙ ප# ලොවන්න ලංකාවේ යක්ක පුත්තු උපන් හපන්නු
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පිටරට ඉන්න උන්ට ලංකාව හදන එක ගැන, රටේ ප්‍රශ්න ගැන රට අතුලෙම ඉන්න සෙට් එකට වඩා පුකේ අමාරුව වැඩි ඇයි?

    සංවාදයට විවුර්තයි.
    Mamath me oka ape samahara nadayongen munata ahanna bariwa inne gedara kattiyagen guti kanna wena nisa :P :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිටරට සිස්ටම් ඇඩ්මින් කෙනෙක් ජනාධිපති කරගත්තා

    පිටරට ශෙඩ් එකක අවුරුදු තිහක් විතර ඉඳලත් ඉංග්‍රීසි බැරි එකක් මුදල් ඇමති කරගත්ත 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    gota pakayata kade giya balliyek . dan saneepada wesa balli
    හුලගන්නේ නැතුව පලයන් පොන්න දෙමල ඔටුවා .මේ ඉන්නේ කිරියේ ඉඳන් සජබෙට සල්ලි වලට කඩේ යන එකම පොන්නයා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියලා කතාවක් තියෙනවනෙ. කොහෙ පදිංචි වෙලා හිටියත් තමන්ගෙ රට කිව්වම ලංකාව තමයි මතක් වෙන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඉන්න බහුතරයකුත් මෝඩ වේස බයියෝ. පිටරටවල් වලට ගිහින් ඉන්න අයගෙත් ප්‍රතිශතයක් වශයෙන් වැඩි වේස බයියො තමයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ හිටියත් පිටරට හිටියත් වේස බයියන්ගෙ බුද්ධිමට්ටම දියුනු නැති එක. ඉතින් උන් මාර ටොක්සික්. උන්ගෙ මෝඩ ඩිසිශන්ස් වලින් රටක් උනත් අකුලෝලම යවන්න පුළුවන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන් රට ගැන කතා කලත් නොකලත්.. ලංකාවේ එක එකාගේ ණයට කහින උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද ?

    සංවාදයට විවුර්තයි.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    රට ඉන්නෙ = දේව සුදුසුකමක් කියන එක තමයි ලංකාවේ ගොබ්බයො හිතන් ඉන්නෙ.
    උදා -
    අර නිව්සීලන්ඩ් ඉදන් ෆේස්බුක් හොර කරලා Blue Tick එක ගනිපු Social Media ponnayek ඉන්නවා ඇති කිසිම වැඩක් නෑ.
    උන් වගේ උන්ට ලේසියෙන්ම අනුගාමික ගව පට්ටියක් හදාගන්න පුලුවන් ඒකයි.
    පාලනය කරන්න දෙය්ක නෑ. උන්ට හෑල්ලක් ලියල දුන්නම සතියක් දෙකක් ඒකම අඹර අඹර කනවා. ඒ ඇති

    රට ඉන්න අයියලගෙ ප# ලොවන්න ලංකාවේ යක්ක පුත්තු උපන් හපන්නු
    uba oya kiyana eka mama dnnawa, uu bayyek mata hitenne ohoma hitiyata :P me dawas wala lankawe neda uu
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුලගන්නේ නැතුව පලයන් පොන්න දෙමල ඔටුවා .මේ ඉන්නේ කිරියේ ඉඳන් සජබෙට සල්ලි වලට කඩේ යන එකම පොන්නයා

    සජබෙ kiuwe ???