ලංකාවේ සල්ලි හම්බ කරන්න අමාරු හින්ද නේ ගොඩක් උන් පිටරට යන්නේ. ඉතින් ඉන්න රටක සල්ලි හම්බ කරල retire වුනාම අපහු ලංකාවට එනවද? සමහර සුද්දෝ ලංකාවට එනවා නේ retire වෙන්න. උන්ට උන්ගේ රටවලින් හොඳ pension එකක් හම්බෙන හින්ද, ලංකාවේ සුපිරියට ඉන්න පුළුවන්. retire වෙන්න විතරක් නෙමෙයි online රස්සාවල් කරන digital nomad උනුත් එනවා ලංකාවේදී ලාබෙට ආතල් එකේ ඉන්න පුළුවන් හින්ද. ඉතින් උඹල මොකද කරන්නේ?
එන්න හේතු:
1) උඹට හිටපු රටෙන් හොඳ pension එකක් හම්බෙනවා නම් (dollar , euro , yen , pound වලින් ), ඒ රටේ සාමාන්‍ය විදියට ඉන්නේ නැතුව ලංකාවේ රජෙක් වගේ ඉන්න පුළුවන් වියදම අඩු හින්ද.
2) ඒ රටේ ඉඳල ඇති වෙලා තියෙන්න ...
3) යාලුවෝ, නෑදැයෝ නැතුව ඉන්න පාලුයි වයසට ගියාම
4) මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.
නොඑන්න හේතු:
1) ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.
2) හරිහමන් infrastructure එකක් නැහැ. එන්න ආස වුනාට එන්න අමාරුයි.
3) නෑදැයෝ චාර්ටර්. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එකමයි හොඳ.

අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.