මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි පාස්පෝට් එක මාරුකරගැනීමේ වටිනකම. මේ කමෙන්ට් එක බලන උඹ පරම්පරාගත සල්ලිකාරයෙක් නෙවෙයිනම්, මේ වෙනකොට 100000-150000 ට වඩා ආදායමක් ලබන්නේ නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් පිලිවෙල රටකට පැනපල්ල. හරි රටකට පැන්නොත් මැරෙනකං සැප තමයි.
සීයලා මුත්තලා කාලේ ඉඳන් දියුනුවෙමින් පවතින රටක් නිසා උඹලා මුත්තලා වෙනකනූත් ලංකාව දියූනූවෙමින් පවතියි කියලනං ශූවර්. හැමදාම කියනව වගේ රට ගොඩයන්නේ නැතිඑකේ තනිතනිවවත් ගොඩපලයල්ලා.
රට විරුවෝ දැන් බලපංකො දාන ලොරි ටෝක්ස්..ඵහේ සැප වැඩිවෙලා වෙන්න අැති ලංකාවෙ වැල්ලෙ හරි මැරෙන්න ඕන කියලා ඒ දුවන් අාවේ නේද....
Last edited:
ඔය ජැන්ඩියට ඇදල airport එකෙන් බැහැලා ලොකු ටෝක්දුන්නට..