පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි පාස්පෝට් එක මාරුකරගැනීමේ වටිනකම. මේ කමෙන්ට් එක බලන උඹ පරම්පරාගත සල්ලිකාරයෙක් නෙවෙයිනම්, මේ වෙනකොට 100000-150000 ට වඩා ආදායමක් ලබන්නේ නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් පිලිවෙල රටකට පැනපල්ල. හරි රටකට පැන්නොත් මැරෙනකං සැප තමයි.
    සීයලා මුත්තලා කාලේ ඉඳන් දියුනුවෙමින් පවතින රටක් නිසා උඹලා මුත්තලා වෙනකනූත් ලංකාව දියූනූවෙමින් පවතියි කියලනං ශූවර්. හැමදාම කියනව වගේ රට ගොඩයන්නේ නැතිඑකේ තනිතනිවවත් ගොඩපලයල්ලා.

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂පැනපන් පැනපන් සැප තමා..😂😂😂😂😂😂😂කොරෝන හැදිල පණ බයේ කොාරරෝනත් අරං ලංකාවට දුවන් අාපු යුරෝපෙ
    රට විරුවෝ දැන් බලපංකො දාන ලොරි ටෝක්ස්..ඵහේ සැප වැඩිවෙලා වෙන්න අැති ලංකාවෙ වැල්ලෙ හරි මැරෙන්න ඕන කියලා ඒ දුවන් අාවේ නේද....😂😂😂😂
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂පැනපන් පැනපන් සැප තමා..😂😂😂😂😂😂😂කොරෝන හැදිල පණ බයේ කොාරරෝනත් අරං ලංකාවට දුවන් අාපු යුරෝපෙ
    රට විරුවෝ දැන් බලපංකො දාන ලොරි ටෝක්ස්..ඵහේ සැප වැඩිවෙලා වෙන්න අැති ලංකාවෙ වැල්ලෙ හරි මැරෙන්න ඕන කියලා ඒ දුවන් අාවේ නේද....😂😂😂😂
    කොහෙද ෆොන්ස් මම කොරෝනා නිසා ලංකාවට එනවා කිව්වේ? එක තැනක් පෙන්නපන්. 🐮 🐮
     
    • Like
    Reactions: JohnSnow

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂පැනපන් පැනපන් සැප තමා..😂😂😂😂😂😂😂කොරෝන හැදිල පණ බයේ කොාරරෝනත් අරං ලංකාවට දුවන් අාපු යුරෝපෙ
    රට විරුවෝ දැන් බලපංකො දාන ලොරි ටෝක්ස්..ඵහේ සැප වැඩිවෙලා වෙන්න අැති ලංකාවෙ වැල්ලෙ හරි මැරෙන්න ඕන කියලා ඒ දුවන් අාවේ නේද....😂😂😂😂
    ඔය එන උන් හොයල බලපන්.. pr තියෙන skill migrantsලා නෙවෙයි.. 😂😂 student visa හරි එහෙම් නැත්තම් හොරෙන් පැනල ටුවරිස්ට් වීස ගහ්ල වැලේ වැල් නැතුව එක බෝඩිමේ වැටිආ බෙදාගෙන කන උන්..:lol: ඔය ජැන්ඩියට ඇදල airport එකෙන් බැහැලා ලොකු ටෝක්දුන්නට..:lol:

    pr ගියපු skill migrantsලට අවුලක් නෑ.. job එක තියෙනවා, පඩිය හම්බෙනවා, කන්න බොන්න, ඉන්න තමන්ටම ගෙවල් ඔක්කොම තියෙනව.. කොටින්ම කොරෝන හැදුනත් free medical ඔක්කොම තියෙනවා. උන් සැපේ ඉන්නෙ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:
    Lankawe tamai Nakiyonta karanna deyak natte. Lamayinge lamai balaganna ekai pansal gane badagana ekai arenna wena monawada karanne wadi hariyak.

    ලංකාව එපා කරවගෙන තියෙන්නේ උඹ අපිම තමයි. හැම චන්දෙකදිම ගොබ්බ හැතිකරේට කතිරෙ ගහනවා. එකම පුද්ගලය අවුරුදු 30ක් 40ක් එක දිගට පාර්ලිමන්ට් යවනවා. වැඩක් කරන මිිනිස්සු නම් අවුරුදු 50ක් පාර්ලිමන්ට් එකට යැව්වත් කමක් නෑ. හැම පක්ෂෙන්ම හැම චන්දෙකදිම වැඩක් කරන්න පුලුවන් මිනිස්සු උන්ගේ ලයිස්තු වල දානවා. ඒත් ගොබ්බ චන්ද දායක හැතිකරේ කතිරෙ ගහන්නෙම අපත උට්ටිගෙ පුතාල සෙට් එකකට
    Uba hitanne parliament eke inna unage waradda kyalada. Ehema newe me rate inna ewunge waradda. Saralama udaharanayak gattoth mama inna thana kunu danna tyenne idul,plastic, kadadasi wena wenama. e unata hama ekama polythene bag eka pitin idul kunu eke danwa. kadadasi ekath ehemai. ape ewunge akalpa wenas wenakn me rata hadenne na. Parliament eke inneth me rate minissunge represent eka tama

    Ratakata yanna bari kuhakayo tika talks dunnata yanna puluwan unoth noya inne itin ehemath ekek tama.
    Mamath inne lankawe tama. matanm ynna puluwan unoth aya visit walata awath aya padinchiyatanm enne na.
     
    Last edited:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    තාම හරියට හිතලා නෑ. early retirement එකකට ගියොත් ලංකාවට එනවා.
    ලංකාවට ඇවිල්ලා පිස්සන්ගේ සංදර්ශන බල බල ඉන්නවට වඩා මෙහෙට වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි...
     
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,891
    113
    4) මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.
    1) ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.
    මෙන්න මේ කාරනා දෙක තමයි මූලිකම දේ.

    විශ්‍රාම ගියාම ලංකාවට පදිංචියට යාමට මම හිතාගෙන හිටපු කාලයක් තිබුනා. ඒ සඳහා අවශ්‍ය දේවල් සියල්ලමත් සුදානම් කළා. නමුත් දැන් ඒ කරපු වියදම් සහ ඒ අදහස අත හැර දාලා ඔස්ට්‍රේලියාවේම ප්‍රාදේශීය නගරයක විශ්‍රාම දිවිය ගත කරන්න දැන් කටයුතු සුදානම් කළා. තව වසර නමයකින් (වයස 67 දී ) මම විශ්‍රාම යනවා. මගේ ජීවිතයෙන් අවරුදු 28 ක් ලංකාවෙත්, 30 ක් ඕස්ට්‍රේලියාවෙත් ජීවත් වෙලා තියනවා. ඉහතින්ම දක්වා තියන කරුණ ( මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.) කියන කරුණ මගේ හිතෙන් කිසිදා වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඊළඟ කරුණ (ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.) නිසා තමයි ලංකාවට නොඑන්නේ.
    සිත නිවන කතා.....

    බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ....ඔහේ ඉන්න මෙහේ එවුන්.
     
    • Like
    Reactions: JohnSnow

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    හරි හරි එහෙනම්. උඹල ලංකාවට ම වෙලා ගොට 'ට සේර් සේර් කියා කියා ඉඳපල්ලා . වෙරදිල වත් මේ පෙත්තට එන්න එපා. මෙහෙ එවිත් Toilet හෝදන හරක් නිසා අපෙත් ස්ටටුස් බහනවා.
     
    • Like
    Reactions: JohnSnow

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තාම හරියට හිතලා නෑ. early retirement එකකට ගියොත් ලංකාවට එනවා.
    ලංකාවට ඇවිල්ලා පිස්සන්ගේ සංදර්ශන බල බල ඉන්නවට වඩා මෙහෙට වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි...

    Early retirement kiwwe machan keeyen wageda?
     
    • Like
    Reactions: JohnSnow

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සිත නිවන කතා.....

    බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ....ඔහේ ඉන්න මෙහේ එවුන්.

    මෙහේ කිසිවෙකු තව කෙනෙකුව ගනං ගන්නේ නැහැ කියන එකනම් හරියටම හරි. ඒකට බල්ලන් සම්බන්ධ කරගත්තේ ඇයිද කියන එකනම් මට තේරෙන්නේ නැහැ.

    ඒකට තමයි "සමානාත්මතාවය" කියලා කියන්නේ. කෙනෙකුගේ තරාතිරම, පොහොසත්කම, උගත්කම, රැකියාව, හමේ පාට, ආදිය කිසිම කෙනෙකුව "ගනං ගැනීමට" සුදුසු කමක් වෙන්නේ නැහැ. අඩුම තරමින් අගමැතිව වත් ගණන් ගන්නේ නැහැ. සතියකට දෙකකට විතර ඉස්සෙල්ලා අගමැති වරයා අලුත් නිවාස සම්බන්ධ policy එකක් ගැන අලුත් නිවාසයක් ළඟ ඉඳන් මාධ්‍යවේදීන් සමග අදහස් දක්වන කොට, ඒ ගෙදර අයිතිකාරයා දොර බාගෙට ඇරලා "මගේ මිදුලේ තණකොළ පාගන්නේ නැතිව එහාට පලයං" කියලා අගමැති ට කියන්න හැකියාව ලැබුනෙත් ඒ කියන "ගණන් නොගන්නා" කම නිසයි.

    පන්ති භේදයක් සහිත සමාජයක් තුල අපහසුතාවයට පත් වී දිවි ගෙවන අයෙකුට තවත් කෙනෙකු "ගණන් ගන්නවා" හෝ "ගණන් ගන්නේ නැහැ" කියන එක ලොකු දෙයක් උනාට, කිසිම කෙනෙක්, කිසිම කෙනෙකුව ගණන් නොගන්නා සමානාත්මතාවයෙන් යුතු සමාජයක ඒක "ගණන් ගතයුතු" දෙයක් නොවෙයි.
     
    meka thamai wenna ona. habai hamoma ehema na neda machan? hame pata dakina un aduwen hari tikak innawane?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,891
    113
    මෙහේ කිසිවෙකු තව කෙනෙකුව ගනං ගන්නේ නැහැ කියන එකනම් හරියටම හරි. ඒකට බල්ලන් සම්බන්ධ කරගත්තේ ඇයිද කියන එකනම් මට තේරෙන්නේ නැහැ.

    ඒකට තමයි "සමානාත්මතාවය" කියලා කියන්නේ. කෙනෙකුගේ තරාතිරම, පොහොසත්කම, උගත්කම, රැකියාව, හමේ පාට, ආදිය කිසිම කෙනෙකුව "ගනං ගැනීමට" සුදුසු කමක් වෙන්නේ නැහැ. අඩුම තරමින් අගමැතිව වත් ගණන් ගන්නේ නැහැ. සතියකට දෙකකට විතර ඉස්සෙල්ලා අගමැති වරයා අලුත් නිවාස සම්බන්ධ policy එකක් ගැන අලුත් නිවාසයක් ළඟ ඉඳන් මාධ්‍යවේදීන් සමග අදහස් දක්වන කොට, ඒ ගෙදර අයිතිකාරයා දොර බාගෙට ඇරලා "මගේ මිදුලේ තණකොළ පාගන්නේ නැතිව එහාට පලයං" කියලා අගමැති ට කියන්න හැකියාව ලැබුනෙත් ඒ කියන "ගණන් නොගන්නා" කම නිසයි.

    පන්ති භේදයක් සහිත සමාජයක් තුල අපහසුතාවයට පත් වී දිවි ගෙවන අයෙකුට තවත් කෙනෙකු "ගණන් ගන්නවා" හෝ "ගණන් ගන්නේ නැහැ" කියන එක ලොකු දෙයක් උනාට, කිසිම කෙනෙක්, කිසිම කෙනෙකුව ගණන් නොගන්නා සමානාත්මතාවයෙන් යුතු සමාජයක ඒක "ගණන් ගතයුතු" දෙයක් නොවෙයි.

    සමානාත්මය ට උදාහරණ ද ඇත.

    Acceident ලේ පෙරාගෙන ඉන්න එකෙක් දිහා බලන්නෙත් හොරෙන් වගේ.

    මෙහෙ නම් ත්‍රී වීල්, බස් වලින් එන සෙනග වුනත් බැහැලා බලන්නේ රෝහලට යවන්න...

    Corona වලින් කළු ජාතිකයෝ වැඩි පුර මැරුණේ සමානාත්මතාවයේ අනුහසින් ද?

    Pubs, Restaurants වලදී කළු හම එවුන්ට නොසැලකිල්ල.

    I faced above stories in USA, Germany & Netherlands
     
    • Like
    Reactions: JohnSnow

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    සමානාත්මය ට උදාහරණ ද ඇත.

    Acceident ලේ පෙරාගෙන ඉන්න එකෙක් දිහා බලන්නෙත් හොරෙන් වගේ.

    මෙහෙ නම් ත්‍රී වීල්, බස් වලින් එන සෙනග වුනත් බැහැලා බලන්නේ රෝහලට යවන්න...

    Corona වලින් කළු ජාතිකයෝ වැඩි පුර මැරුණේ සමානාත්මතාවයේ අනුහසින් ද?

    Pubs, Restaurants වලදී කළු හම එවුන්ට නොසැලකිල්ල.

    I faced above stories in USA, Germany & Netherlands

    ubata moko une NL wala. mama anith ratawal deka gana danne na. NL wala mokakda una case eka. and koheda giye. NL wala suddo witharak inna area thiyenawa. ewala nam case athi. AMS, hague, rotterdam wage nam ehema case ekak na mata pena widiyata.
     
    • Like
    Reactions: JohnSnow