පිටරට ඉඳන් ලංකාවේ දුරකථන වලට කෝල් කරන්න....

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිටරට ඉඳන් ලංකාවේ දුරකථන වලට කෝල් කරන්න....

    පිටරට ඉඳන් ලංකාවේ දුරකථන වලට කෝල් කරන්න වියදම ගැන අඩුම computer base / non computer base , calling plan එක මොකක්ද කියල පුලුවනිනම් දන්නා කෙනෙක් කියනවද.

    ලොකු උදව්වක්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වයි ෆයි තියෙන ලැප් දෙකක් ගරි ..වයි ෆයි තියෙන ස්කයිප් හරි තියෙන/ දාගන්න පුළුවන් ෆෝන් 2ක් හරි ගන්න... රටවල් දෙකේම පාස්වර්ඩ් දාල නැති වයි ෆයි වැඩ කරන තැන් දෙකක් හොයාගන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි. skype හැරුනාම වෙන දන්නා කියන programs මකුත් නැද්ද . මම දැනට පාවිච්චි කරන්නේ true roots කියන එක. ඒකෙ ඊයේ පෙරේද ගණන් වැඩි කරල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි. skype හැරුනාම වෙන දන්නා කියන programs මකුත් නැද්ද . මම දැනට පාවිච්චි කරන්නේ true roots කියන එක. ඒකෙ ඊයේ පෙරේද ගණන් වැඩි කරල.
    :P10$ vinadi kiyak labenawada:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචං.. උඹ මොන රටේද ඉන්නෙ?? ඩුබාය් වල පාවිච්චි කරනවා Dialler කියන සොෆ්ට්වයාර් එකක්.. එකෙන් AED 30 වලට ලන්කාවට මිනිත්තු 250 පාවිච්චි කරන්න පුලුවන් ලු.. මමත් එකේ හරියටම විස්තර දන්නේ නැ... එ සොෆ්ට්වයාර් එක දාගෙන ඕනම මොබය්ල් එකට කෝල් කරන්න පුලුවන්ලු..
    ;););)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P10$ vinadi kiyak labenawada:P

    10 ක් දැම්මම 10 free ලැබෙනවා. 10 ට විනාඩි 77 (land line) ක් ලැබුන කලින්. buy one get one free හින්ද 10 ක් දැම්මම විනාඩි 140 ක් වගේ ලැබුන. දැන් විනාඩියට සත 20 වඩා වැඩියි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    10 ක් දැම්මම 10 free ලැබෙනවා. 10 ට විනාඩි 77 (land line) ක් ලැබුන කලින්. buy one get one free හින්ද 10 ක් දැම්මම විනාඩි 140 ක් වගේ ලැබුන. දැන් විනාඩියට සත 20 වඩා වැඩියි.
    matath ona ganna pm ekak dannako salli gewana vidiya kiyalaa:yes:;)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    වයි ෆයි තියෙන ලැප් දෙකක් ගරි ..වයි ෆයි තියෙන ස්කයිප් හරි තියෙන/ දාගන්න පුළුවන් ෆෝන් 2ක් හරි ගන්න... රටවල් දෙකේම පාස්වර්ඩ් දාල නැති වයි ෆයි වැඩ කරන තැන් දෙකක් හොයාගන්න..
    :lol::lol::lol::lol:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මේක ට්‍රයි කරල බලන්න මමත් පාවිච්චි කරන්නෙ මේක. ලංකාවෙ මොබයිල් එකකට විනාඩියට යුරෝ ශත 6 යි යන්නෙ.
    http://www.lowratevoip.com/en/index.html