Foreign Universities
1. Cornell University
1865 දි මේක ආරම්භ කරල තියෙන්නේ Ezra Cornell, Andrew Dickson White දෙන්නා..
2014 දි 21,850 කට්ටිය මේකේ ලියාපදිංචි වෙලා තියනව

මේක පිහිටලා තියෙන්නේ නිව් යෝර්ක් වල Ithaca කියන පළාතේ..
තව තියන සුවිසේසි කාරණාව තමා මේ ගොඩක් කැම්පස්
වල නෙට් එකෙන් කැම්පස් එකේ තියන ලයිව්
කැමරාවකින් කැම්පස් එක ඔන්ලයින් බලන්න පුලුවන්

කවදහරි මේ වගේ එකක ඉගෙන ගන්න
ආසාවක් තියන උන්ට තමන්ගෙ අනාගත කැම්පුස්
එක ඇස් දෙකෙන්ම සජීවීව දකින්ඩ පුලුවන් කම
සැලසෙනව මේකේන්

අහ් තව කියන්න ඕනේ හැරී පෝටර්
ෆිල්ම් එකේ සමහර දර්ශන මේ කැම්පස් එකේ තමා
රුගත කරල තියෙන්නේ
මේං මේ වගේ තැන් එහෙම මතක ඇතිනේ
මෙන්න Cornell එක ඔන්ලයින්
බලන්න ලින්ක් එක!
2. University Of Arizona
ඇරිසෝනා කැම්පස් එක පටන් අරගෙන තියෙන්නේ 1885දි,
ඇරිසෝනාවේ පටන් ගනිපු පලවෙනි කැම්පස් එකත්
මේකම තමා. මේක පිහිටලා තියෙන්නේ Tucson
කියන පැත්තේ.. 2014 අවුරුද්දේ
42,236 පමණ ලියාපදිංචි වෙලා තියනවා..
Arizona කැම්පස් එක ලයිව් බලන්න
3. Harvard University
මේක පටන් අරන් තියෙන්නේ 1636 දී United States
Massachusetts වලදි. අමුතුවෙන් කියන්න
දෙයක් නෑ ගිහිපු නොගිහිපු හුගක් උන් දන්නවා
බැරක් ඔබාමා, මාක් සකර්බර්ග් , බිල් ගේට්ස්,
ජෝන් එෆ් කෙනඩි , කරීනා කපූර් වගේ ෆේමස්
කට්ටිය මේකෙන් ඉගෙනගෙන තියනවා
Harvard කැම්පස් එක ලයිව් බලන්න
4.Brown University
පෞද්ගලික විශ්වවිද්‍යාලයක්
වශයෙන් මේක ආරම්භ කරල තියෙන්නේ 1764 දි ඇමරිකාවේ
Providence, Rhode Island වලදි, මේකනං එච්චර
ෆේමස් නෑ වගේ 2014 දි මේකේ 8,848 දෙනෙක්
ලියාපදිංචි වෙලා තියනවා
අහ් තව හැරී පෝටර් එකේ එමා
වොට්සන් එහෙමත් ඉගෙනගෙන තියෙන්නේ මේ කැම්පස් එකෙන්ලු
Brown කැම්පස් එක ලයිව් බලන්න
5.University of Leeds
එංගලන්තේ
Leeds, West Yorkshire, වල පිහිටල තියන මේ
කැම්පස් එක ආරම්භ කරල තියෙන්නේ
1831දි Leeds School of Medicine වශයෙන්, පස්සෙ
මේක 1887දි වික්ටෝරියා කියන කැම්පස් එකත්
එක්ක එකාබද්ධ කරල තියනවා, 1904දි තමා මේක
University of Leeds බවට පත්වෙන්නේ. 30,975
ක් පමන 2013/14 යන වර්ශ වල ලියාපදිංචි
වෙලා තියනවා,
Shadow Recruit ෆිල්ම් එකේ
Chris Pine එහෙමත් මේකේන්ලු ඉගෙන ගෙන තියෙන්නේ
Leeds කැම්පස් එක ලයිව් බලන්න
එහෙනං මේ කැම්පස් එකකට
යන්න පොඩි හරි ආසාවක් තියන උන්ට තවත් ආසාව වැඩි
වෙන්ඩ ඇති කියල හිතනවා.
බම්ප් එකක්
එක්ක රෙප් ටිකක් දුන්නට ප්‍රස්නයක් නෑ

මේ පෝස්ට් එක පිටරට කැම්පුස් ගැන
යන්න පොඩි හරි හීනයක් තියනවනං ඉතින් හීන මැව්වට කමක් නෑ...
යන්න පොඩි හරි හීනයක් තියනවනං ඉතින් හීන මැව්වට කමක් නෑ... 1. Cornell University
1865 දි මේක ආරම්භ කරල තියෙන්නේ Ezra Cornell, Andrew Dickson White දෙන්නා..
2014 දි 21,850 කට්ටිය මේකේ ලියාපදිංචි වෙලා තියනව

මේක පිහිටලා තියෙන්නේ නිව් යෝර්ක් වල Ithaca කියන පළාතේ..
තව තියන සුවිසේසි කාරණාව තමා මේ ගොඩක් කැම්පස්
වල නෙට් එකෙන් කැම්පස් එකේ තියන ලයිව්
කැමරාවකින් කැම්පස් එක ඔන්ලයින් බලන්න පුලුවන්

කවදහරි මේ වගේ එකක ඉගෙන ගන්න ආසාවක් තියන උන්ට තමන්ගෙ අනාගත කැම්පුස්
එක ඇස් දෙකෙන්ම සජීවීව දකින්ඩ පුලුවන් කම
සැලසෙනව මේකේන්

අහ් තව කියන්න ඕනේ හැරී පෝටර්
ෆිල්ම් එකේ සමහර දර්ශන මේ කැම්පස් එකේ තමා
රුගත කරල තියෙන්නේ

මේං මේ වගේ තැන් එහෙම මතක ඇතිනේ

මෙන්න Cornell එක ඔන්ලයින්
බලන්න ලින්ක් එක!
http://www.cornell.edu/live-view
2. University Of Arizona
ඇරිසෝනා කැම්පස් එක පටන් අරගෙන තියෙන්නේ 1885දි,
ඇරිසෝනාවේ පටන් ගනිපු පලවෙනි කැම්පස් එකත්
මේකම තමා. මේක පිහිටලා තියෙන්නේ Tucson
කියන පැත්තේ.. 2014 අවුරුද්දේ
42,236 පමණ ලියාපදිංචි වෙලා තියනවා..
Arizona කැම්පස් එක ලයිව් බලන්න
http://pac-12.com/live/university-arizona
3. Harvard University
මේක පටන් අරන් තියෙන්නේ 1636 දී United States
Massachusetts වලදි. අමුතුවෙන් කියන්න
දෙයක් නෑ ගිහිපු නොගිහිපු හුගක් උන් දන්නවා

බැරක් ඔබාමා, මාක් සකර්බර්ග් , බිල් ගේට්ස්,
ජෝන් එෆ් කෙනඩි , කරීනා කපූර් වගේ ෆේමස්
කට්ටිය මේකෙන් ඉගෙනගෙන තියනවා
Harvard කැම්පස් එක ලයිව් බලන්න
http://www.harvard.edu/live-stream
4.Brown University
පෞද්ගලික විශ්වවිද්‍යාලයක්
වශයෙන් මේක ආරම්භ කරල තියෙන්නේ 1764 දි ඇමරිකාවේ
Providence, Rhode Island වලදි, මේකනං එච්චර
ෆේමස් නෑ වගේ 2014 දි මේකේ 8,848 දෙනෙක්
ලියාපදිංචි වෙලා තියනවා
අහ් තව හැරී පෝටර් එකේ එමා
වොට්සන් එහෙමත් ඉගෙනගෙන තියෙන්නේ මේ කැම්පස් එකෙන්ලු

Brown කැම්පස් එක ලයිව් බලන්න
www.brown.edu/web/livestream/
5.University of Leeds
එංගලන්තේ
Leeds, West Yorkshire, වල පිහිටල තියන මේ
කැම්පස් එක ආරම්භ කරල තියෙන්නේ
1831දි Leeds School of Medicine වශයෙන්, පස්සෙ
මේක 1887දි වික්ටෝරියා කියන කැම්පස් එකත්
එක්ක එකාබද්ධ කරල තියනවා, 1904දි තමා මේක
University of Leeds බවට පත්වෙන්නේ. 30,975
ක් පමන 2013/14 යන වර්ශ වල ලියාපදිංචි
වෙලා තියනවා,
Shadow Recruit ෆිල්ම් එකේ
Chris Pine එහෙමත් මේකේන්ලු ඉගෙන ගෙන තියෙන්නේ

Leeds කැම්පස් එක ලයිව් බලන්න
එහෙනං මේ කැම්පස් එකකට
යන්න පොඩි හරි ආසාවක් තියන උන්ට තවත් ආසාව වැඩි
වෙන්ඩ ඇති කියල හිතනවා.
බම්ප් එකක් එක්ක රෙප් ටිකක් දුන්නට ප්‍රස්නයක් නෑ

Last edited: