පිටරට ජොබ් කරන අයට වාහන බදු සහන......?
මචන්ලා පිටරට ජොබ් එකක් කරලා මෙහෙට සල්ලි එවන කෙනෙක්ට වාහනයක් ගන්න මොනවා හරි බදු සහන දෙන සිස්ටම් එකක් තියෙනවද? එහෙ තමන්ගේ නමට අරන් පාවිච්චි කරපු වාහනේ මෙහෙට ගේන්න පුලුවන් ක්රමයක් තියෙනවද? මොනවද ඒවාට තියෙන සහන? රුපියල් ලක්ෂ 100ක විතර විදේශ විනිමය මෙහෙට එවපු කෙනෙක්ට වත් වාහනයක් ගන්න එහෙම බදු සහනයක් ලැබෙන්නේ නැද්ද? දන්නා කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න. හැමෝටම වැදගත් වෙයි.