Machan math india yanna inne manali walata giyapu aya innawada
මැනාලි තනියම යන්ඩ අමාරුයි මම දන්නා විදියට ...කට්ටියක් සෙට් වෙලා පලයන් ...
Machan math india yanna inne manali walata giyapu aya innawada
එල එල. මටත් අවුරුද්දකට සැරයක් කොහෙ හරි රටකට යන උනක් තියනවා බං.මේ පාර චයිනා තමා යන්න ඉන්නෙ.Rep7++
තනියමද බන් යන්නේ...?
මටත් ඔය උන තියෙනවා බන්, මේ 3 වෙනි අවුරුද්ද!

එල එල බං. මගේ 4 වෙනි අවුරුද්ද මේක. ගිය අවුරුද්දෙ නම් රටවල් දෙකකට ගියා.![]()