උඹලා කපල් 3ක් යනවා නම් දෙන්නෙක්ට 1.50 බජට් එක ඇති. හැබැයි බං මැලේසියා වල දවස් 7ක් තිස්සෙ කරන්න මගුලක් නම් නෑ බං. ජෙන්ටින් හයිලන්ඩ් වල කේබල් කාර් වලින් කන්ද උඩට යන සීන් එකක් තියෙන්නෙ. එතන ටිකක් හැපනිං. අනික උඹට පෙට්රොනාස් ටුවින් ටවර් එක බලත හැකි. ඒ ඇරෙන්න බටු කර්ව් යන්න පුළුවන්. ඔච්චර තමයි ලොකුවට කරන්න තියෙන්නෙ. ඔය ඔක්කොම දාලා ට්රවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටුවර් පැකේජ් එකක් ගන්න එක ලාබයි උඹලා 6 දෙනෙක් යන නිසා. වීසා වලට ඕන කරන දේවල් ටික පහලින් දාන්නම්. (හැබැයි බං මැලේසියා නැතුව තව කීයක් හරි දාලා බැංකොක් හරි සිංගා හරි පලයන් ඒක ඊට වඩා හොඳයි)
Documents Required
BUSINESS / SOCIAL/ TOURIST VISA
Current passport ( valid for at least 6 months from date of travel)
Previous passport (if number mentioned in the endorsement page of the current passport.)
2 recent passport size color photograph.
Typed Letter from Applicant requesting for Visa from the Malaysian High Commission, Colombo
Employment leave letter / confirmation letter
Copy of Company business Registration with English translation of same (if self-employed)
Letter of invitation from Malaysia ( from sponsor ) + copy of identity card. (if sponsored)
Confirmed Air Ticket /
Bank slips (Original + copy) confirming the issuance of US$ 500/-. (For Fresh Travellers only)
Bank statements with above Rs 80,000 ( FD / Current ) & copy (if available)
Children:
Birth Certificate
Marriage Certificate (parents)
Female Passenger:
No objection Letter (From Parents or Husband) if travelling alone
Any other documents to support the applicants Visa Application if requested by the Visa Officer.

Thanks machan,man poddak search karala balannamඋඹලට බැංකොක්, ටුවර් පැකේජ් එකක් අරන් යන එක ලාභ වෙයි 6 දෙනෙක් ඉන්න නිසා. මං හිතන්නෙ උඹගෙ රික්වෙස්ට් එක දවස් 7ක් නිසා 1ට අඩුවෙන් එක්කෙනෙක්ට කොස්ට් වෙයි ටුවර් එක. බැංකොක් වල නම් උඹලට Safari World, Dream World, Siam ocean world, madame tussauds wax museum, niramit show, Diner cruise, Temple Tour (Golden mountain, Wat Arun, What Pho, Goldan Buddha Temple) වගේ යන්න තැන් ගොඩක් තියනවා. (යූ ටියුබ් බලහන් තව විස්තර) ඒ ඇරෙන්න උඹට හිතේ හැටියට ශොපිං පාරක් දාන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම රට ටුවර් එකක් යන කෙනෙක්ට බැංකොක් කියන්නෙ හොඳ රටක්.

Mcn thaniyen yanawa nam ona karana.documents monawada..mama job ekak nam karanne na...thama