පිටරට සල්ලි ඉතුරු කරන්න

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    පිටරට සල්ලි ඉතුරු කරන්න

    මචන්ලා, ඉංග්ලන්ඩ් පැත්තේ ගිහිල්ල ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න අවස්ථාවක් තියෙනවා. නතරවෙන්න අදහසක් දැනට නෑ. අවුරුදු 2කින් එන්න තමා හිතන් ඉන්නේ.;)

    මට තියෙන ප්‍රශ්නේ හම්බකරන සල්ලි අඩුම නාස්තියකින් ඉතිරි කරන විදියක් සහ ලංකාවට එවන විදියක්. :sorry:

    එකට හොඳම විදිය NRFC account එකක් ඇරලා එකේ තියාගන්න එකද?
    වෙන හොඳ ක්‍රමයක් තියෙනවද?
    එහෙමනම් ඒක ඕපන් කරන්න හොඳම බැංකුව මොකක්ද?
    මට එහෙදි HSBC හරි barklays හරි current account එකක් අරින්න පුළුවන්. නමුත් මෙහෙ HSBC එකේ personal NFRC දෙන්නේ නැහැ කියනවා. ලංකාවේ වෙන බැංකුවක NRFC account එකක් ඇරියත් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනකොට ලොකු චාර්ජ් එකක් ගන්නවා නේද?
    මේකේ රට ඉඳන් ජොබ් කරන ගොඩක් ඉන්නවනේ. මොකක්හරි උපදෙසක් දීපල්ලා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය

    machan mamath rata inne habai man nrfc use karanna ban man ithin oya ape eun lankawata salli daaddi wadipura rate walata salli danne NRFC daanwanam umbata lankawe loan ehema ganna yaddi pata gaala denawa mokada man loan ekk ganna gihin man NRFC eken salli danawada kiyala ahala ehema salli daana eunta thama loan eka denawa kiwwe .

    habai NRFC daaddi ban mulu padiyama yanne umbe lankawe account ekata nee MAN HARIYATAMA DANNA . umba wada karana company eke hara needa .
    lankawe koi bank ekada honda kiyalanm danna ban mona unath government
    ekak hondai mona magula unath SAFE eka watinawane
     
    • Like
    Reactions: praskruz

    thanks
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Macho...
    1.open NRFC account in any SL bank (Commercial, BOC,Peoples)
    2.Once you go their you can open an account (current account with a cheque book).at once you can not open Barklays try Halifax,Natwest once got couple pf statement only you can open in Barklays or else get a letter from your job and they will help you to open an account

    3.Sign all the cheque leaf and send it to SL via TRUSTED party
    4.When ever you got money in your Account tell the person in SL to put the amount and deposit in to your NRFC account..it will take 15 days to debit from your bank n credit to your SL account..but no charges.

    That is i how i did when i was in UK.
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    RIA wage lankawata salli ewanna hoda system ekak thiyenawada bn? Ria eke rates adui godak welawata
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Macho...
    1.open NRFC account in any SL bank (Commercial, BOC,Peoples)
    2.Once you go their you can open an account (current account with a cheque book).at once you can not open Barklays try Halifax,Natwest once got couple pf statement only you can open in Barklays or else get a letter from your job and they will help you to open an account

    3.Sign all the cheque leaf and send it to SL via TRUSTED party
    4.When ever you got money in your Account tell the person in SL to put the amount and deposit in to your NRFC account..it will take 15 days to debit from your bank n credit to your SL account..but no charges.

    That is i how i did when i was in UK.
    Thanks macho, my employer has informed me that they will arrange barklays or HSBC account opening on their behalf.
    You mean send the Chequers through a courier service?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    NRFC Account ekak BOC eke thibba... Salli thiyenne USD Walin... Apta one nam BOC ekenma NRFC ekata link karala hadana Saving Account ekata salli transfer karanna puluwan. Issaranam $800 thama maximum dunne. den increase karalada danne na man kiyanne 2016 wage.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    lankawe banks wala tiyena money nrfc ekaka danna puluwanda ban?100 lax wage usd karala danna puluwanda?:oo:
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    bank of ceylon eke nrfc ekak open karagena waren. london wala mehe branch ekak thiyenawa. lankawata salli yawanna amaru nehe , salli yawana place one tharam thiyenawa, 5 pound wage thama charge karanne.