පිටරට සල්ලි ඉතුරු කරන්න
මචන්ලා, ඉංග්ලන්ඩ් පැත්තේ ගිහිල්ල ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න අවස්ථාවක් තියෙනවා. නතරවෙන්න අදහසක් දැනට නෑ. අවුරුදු 2කින් එන්න තමා හිතන් ඉන්නේ.
මට තියෙන ප්‍රශ්නේ හම්බකරන සල්ලි අඩුම නාස්තියකින් ඉතිරි කරන විදියක් සහ ලංකාවට එවන විදියක්.
එකට හොඳම විදිය NRFC account එකක් ඇරලා එකේ තියාගන්න එකද?
වෙන හොඳ ක්‍රමයක් තියෙනවද?
එහෙමනම් ඒක ඕපන් කරන්න හොඳම බැංකුව මොකක්ද?
මට එහෙදි HSBC හරි barklays හරි current account එකක් අරින්න පුළුවන්. නමුත් මෙහෙ HSBC එකේ personal NFRC දෙන්නේ නැහැ කියනවා. ලංකාවේ වෙන බැංකුවක NRFC account එකක් ඇරියත් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනකොට ලොකු චාර්ජ් එකක් ගන්නවා නේද?
මේකේ රට ඉඳන් ජොබ් කරන ගොඩක් ඉන්නවනේ. මොකක්හරි උපදෙසක් දීපල්ලා.