පිටරට හොදම Uni එකකට යන්න !

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,897
    28,804
    113
    O/L වලින් මාරු වෙන්න කිව්වෙ...උඹ AL බයිපාස් කරන්න ක්‍රමයක්ද අහන්නෙ?

    කෙලින්ම ඒලෙවල්ස් කරල රට ගියානම් ඉවරනෙ...සල්ලිත් ප්‍රශ්නයක් නැත්තම්. මෙහෙ බාග බාග කර කර ඉන්න ඕනෙකමක් නෑ. උඹට USA වල උඩම තියෙන ටිකට (Ivy league) යන්න නම් අමාරුයි (බෑ?) මොකද ඒවයෙ SAT ස්කොර්ස්, හයි ස්කූල් ට්‍රැක් රෙකෝඩ් එහෙම තදට බලනව. ඒ ඇර වෙන ඒවට ට්‍රයි කරන්න. Aus, UK වල යුනි තමා ගොඩක්ම ගැලපෙන්නෙ උබේ කේස් එකට, කොමන්වෙල්ත් රටවල් නිසා උන්ට අපේ A/L තේරෙනව. එහෙම නැත්තන් London A/L කරන්න.
    Umba SAT kerada?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Need to have at least AAB in A/Ls and then need to apply. (Even New Zealand universities asking for A/L results and require at least ABB for medicine degree)
    Harvard Average SAT: 1520 need to be in top 25%
     
    • Love
    Reactions: MARVELS_SL

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තෝ හිතුවද top universities කියන්නේ උඹට ඕන වෙලාවට ගෙවල රිංගන්න පුළුවන් guest houses කියල?

    Class gihin A/L hodata pass wenna ona
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එච්චර ගොන් ප්‍රශ්නයක් අහලා නෑ
    ගොන් හරක් ප්‍රශ්නයක් තමා තෝ අහල තියෙන්නෙ. පොන්නයෝ ඕලෙවල් වලින් හයි රෑන්කින් යුනි යන්න තොපේ මහ එකා එංගලන්තෙ රජ්ජුරුවොද?
     
    • Love
    Reactions: Hackytechie

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ගොන් හරක් ප්‍රශ්නයක් තමා තෝ අහල තියෙන්නෙ. පොන්නයෝ ඕලෙවල් වලින් හයි රෑන්කින් යුනි යන්න තොපේ මහ එකා එංගලන්තෙ රජ්ජුරුවොද?

    දැන් කියයි උඹ කුහකයි කියල :D
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,095
    113
    Umba SAT kerada?

    නෑ මම සාමාන්‍ය විදිහට ලංකාවෙ බැචලර්ස් කරල ග්‍රැඩ් ස්ටඩීස් වලට ගියෙ. පළවෙනි උපාධියෙන් පස්සෙ ඒව වැඩක් නෑ.

    මෙයාට කෙලින්ම අන්ඩර්ග්‍රැජුවට් යන්න ඕනෙ කියනවනෙ, ඒකයි SAT ගැන කිව්වෙ.
     
    • Love
    Reactions: MARVELS_SL

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,897
    28,804
    113
    නෑ මම සාමාන්‍ය විදිහට ලංකාවෙ බැචලර්ස් කරල ග්‍රැඩ් ස්ටඩීස් වලට ගියෙ. පළවෙනි උපාධියෙන් පස්සෙ ඒව වැඩක් නෑ.

    මෙයාට කෙලින්ම අන්ඩර්ග්‍රැජුවට් යන්න ඕනෙ කියනවනෙ, ඒකයි SAT ගැන කිව්වෙ.
    yep
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    සල්ලි ප්‍රශ්නයක් නැත්තං කෙන්යා එවපන්. වැඩි ගානට දෙන්න ගෙදරක් තියෙනවා.
    MP කෙනෙක්ගේ පුතෙක් බන්. IT වලට දක්ෂයි ඌ

    ගොන් හරක් ප්‍රශ්නයක් තමා තෝ අහල තියෙන්නෙ. පොන්නයෝ ඕලෙවල් වලින් හයි රෑන්කින් යුනි යන්න තොපේ මහ එකා එංගලන්තෙ රජ්ජුරුවොද?
    OL වලින් පස්සේ ටොප් ranking එකකට යන්න අහල නෑ මිහරකෝ
    මෙහෙ මුල් අවුරුදු ටික කරලා Finish කරන්න එහෙම එකකට යන්න බැයිද අහල තියෙන්නේ
    Victoria , Curtin , SHU වගේ ඒවාට මෙහෙ මුල් ටික කරලා යන්න පුළුවන්
    අදාල නැත්තන් මීහරක් කථා නොකිය ඉදින්
    වැදගත් උන් වැදගත් උත්තර දීල තියනවා

    ගෝතයා
    ------ Post added on Mar 6, 2021 at 12:02 PM

    දැන් කියයි උඹ කුහකයි කියල :D
    නැතුව මොකක්ද කියන්න ඕන
    ------ Post added on Mar 6, 2021 at 12:03 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    MP කෙනෙක්ගේ පුතෙක් බන්. IT වලට දක්ෂයි ඌ

    OL වලින් පස්සේ ටොප් ranking එකකට යන්න අහල නෑ මිහරකෝ
    මෙහෙ මුල් අවුරුදු ටික කරලා Finish කරන්න එහෙම එකකට යන්න බැයිද අහල තියෙන්නේ
    Victoria , Curtin , SHU වගේ ඒවාට මෙහෙ මුල් ටික කරලා යන්න පුළුවන්
    අදාල නැත්තන් මීහරක් කථා නොකිය ඉදින්
    වැදගත් උන් වැදගත් උත්තර දීල තියනවා

    ගෝතයා
    ------ Post added on Mar 6, 2021 at 12:02 PM

    නැතුව මොකක්ද කියන්න ඕන
    ------ Post added on Mar 6, 2021 at 12:03 PM
    ගොන් පකයා තොට ගහන්නෝන හරක් පයියකින්. තෝ හිතුවද අවුරුද්දක් මෙහෙ කරල ඉතුරු ටික කරන්න MIT වගේ යුනි එකක් ඉඩ දෙයි කියල. තොට වඩා 1000 හොඳ රිසාල්ට් තියෙන උනුත් කට්ට කනවා රිංගන්න. තොට ඒලෙවල් වත් නැතුව ඒකෙ අතුගාන ජොබ් එකකටවත් ගන්නෑ. ඒක තමා තොට කිව්වෙ සිල්ලර කඩේකට පලයන් කියලා තෝ MIT, stanford කම්පෙයර් කරන්නෙ වික්ටෝරියා කර්ටන් යුනි එක්කද? නොදකින් පකයා.
     
    • Love
    Reactions: Hackytechie

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,095
    113
    ගොන් පකයා තොට ගහන්නෝන හරක් පයියකින්. තෝ හිතුවද අවුරුද්දක් මෙහෙ කරල ඉතුරු ටික කරන්න MIT වගේ යුනි එකක් ඉඩ දෙයි කියල. තොට වඩා 1000 හොඳ රිසාල්ට් තියෙන උනුත් කට්ට කනවා රිංගන්න. තොට ඒලෙවල් වත් නැතුව ඒකෙ අතුගාන ජොබ් එකකටවත් ගන්නෑ. ඒක තමා තොට කිව්වෙ සිල්ලර කඩේකට පලයන් කියලා තෝ MIT, stanford කම්පෙයර් කරන්නෙ වික්ටෝරියා කර්ටන් යුනි එක්කද? නොදකින් පකයා.
    ඔව්, අර යුනි ගොඩේම අයිවි ලීග් සෙට් එකත් දාල කතා කරපු එක නම් ක්‍රින්ජ්. උන්ට සල්ලි වැඩකුත් නෑ කබ්බො වැඩකුත් නෑ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ඔව්, අර යුනි ගොඩේම අයිවි ලීග් සෙට් එකත් දාල කතා කරපු එක නම් ක්‍රින්ජ්. උන්ට සල්ලි වැඩකුත් නෑ කබ්බො වැඩකුත් නෑ.
    Idakin buruwa . MIT yanna ona kiyala ne gon wasso. Lankawe ehema mul tika karala yanna puluwan top ranking uni ekak ahanne. eke ranking eka #1 wenna ona ne.
    Mi haraka
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,095
    113
    Idakin buruwa . MIT yanna ona kiyala ne gon wasso. Lankawe ehema mul tika karala yanna puluwan top ranking uni ekak ahanne. eke ranking eka #1 wenna ona ne.
    Mi haraka
    ඔව් උඹ නෙවේ MIT, Caltech යෝජනා කලේ, උත්තරයක් දීපු වෙන එකෙක්නෙ. මම ඒක ගැන කිව්වෙ. සංසුන් වෙන්න, ඊගො එක රිද්දගන්න අවශ්‍ය නෑ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Idakin buruwa . MIT yanna ona kiyala ne gon wasso. Lankawe ehema mul tika karala yanna puluwan top ranking uni ekak ahanne. eke ranking eka #1 wenna ona ne.
    Mi haraka
    Foundation year karala yanna puluvan universities thiyanavaa, Wits University Johannesburg, Greenwich, Plymouth, UK wage eva. Lankawema karanna one ne, puluvannan APID hari IB course ekak karanna kiyanna.
     
    • Love
    Reactions: MARVELS_SL