පිටරට IT ජොබ් එකක්

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට අද අලුත් අදහසක් ආවා. Programming/Sysadmim එපා වෙලා හිටියට QA, Documentation වගේ දෙයක් කරන්න පුළුවන් නේද කියලා.

    හැබැයි ඉතින් හැම රට job එකකම expereince ඉල්ලනවා. මට තියෙන්නේ programming සහ Sysadmin experience විතරයි.

    Elakiri එකේ ඉන්නවනේ පිටරට IT job කරන අය. ඔගොල්ලන්ගේ company එකේ QA, Documentation හරි junior developer, sysadmin වගේ post එකක් තියේනම් මට pm එකක් දාන්න පුලුවන්ද.

    මට ඕනම රටක් ඔට්ටුයි. (හොඳ salary එකක් ලැබෙනවානම් cleaning වගේ උනත් කමක් නැහැ. මට ඕන හම්බකරන්න විතරයි)

    ස්තුති!
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Job tiyenawa nan PM danna kiyanne? Adagala Job eka ubata denna oneda.. E tharan Porak wenna monada tiyena Special skills and Talents
    එහෙම porak නම් newey bro. Field මාරු කරද්දී apply කරලා යන්න බැරි නිසා contact එකක් මාර්ගයෙන් යන්න බැලුවේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    එහෙම porak නම් newey bro. Field මාරු කරද්දී apply කරලා යන්න බැරි නිසා contact එකක් මාර්ගයෙන් යන්න බැලුවේ.
    Kagen wath Udaw illan yapenna epa yako. Mokek wath Udaw karanne na uben uta benefit eak nattan.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Ehema job denwa nan bari yai. 😓
    Ow aththa. Eth ithin kawruhari puluwan kenek hitiyoth!

    Giyoth wachanayak, awoth aliyek.

    Mama dannewath nathi, mama kisima udawwak karala nathi pitarata developer kenek mage CV eka illagatta QA positions tiye kiala.. Ehema puluwan aya innawa.

    Mamath keepa denekta ehema udaw karala tiyenawa. Job ekata aragena on the job train karala.. thawa jobs nathi ayata pc, camera aran deela tiyenawa.. karma wipake aththanam man amaruwe watuna welawe matath ekak maybe hariyai..:)
     
    • Like
    Reactions: NaOH and Gwynbleidd

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට අද අලුත් අදහසක් ආවා. Programming/Sysadmim එපා වෙලා හිටියට QA, Documentation වගේ දෙයක් කරන්න පුළුවන් නේද කියලා.

    හැබැයි ඉතින් හැම රට job එකකම expereince ඉල්ලනවා. මට තියෙන්නේ programming සහ Sysadmin experience විතරයි.

    Elakiri එකේ ඉන්නවනේ පිටරට IT job කරන අය. ඔගොල්ලන්ගේ company එකේ QA, Documentation හරි junior developer, sysadmin වගේ post එකක් තියේනම් මට pm එකක් දාන්න පුලුවන්ද.

    මට ඕනම රටක් ඔට්ටුයි. (හොඳ salary එකක් ලැබෙනවානම් cleaning වගේ උනත් කමක් නැහැ. මට ඕන හම්බකරන්න විතරයි)

    ස්තුති!

    Student yanna balanna.
    Remote idan jobs houanna amaruy, onema ratama athi wenna minissu inna nisa.

    IT hub ratawal ( UK, AUS, EU) one tharam kattiya innawane, ithin pita kenekta sponsor karanna chance aduy. Habay giyapu Aya one tharam innawa , HAneo, Error365! Wage Aya mehe idan apply karala giye )

    QA nan automation onemai.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Student yanna balanna.
    Remote idan jobs houanna amaruy, onema ratama athi wenna minissu inna nisa.

    IT hub ratawal ( UK, AUS, EU) one tharam kattiya innawane, ithin pita kenekta sponsor karanna chance aduy. Habay giyapu Aya one tharam innawa , HAneo, Error365! Wage Aya mehe idan apply karala giye )

    QA nan automation onemai.
    Student yanna no cash :|
     
    • Sad
    Reactions: Solo Rider