පිටරට_සුවන්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    මම තාම වෙන රටකට ගිහින් නෑ..
    යන්ඩ වෙන එකකුත් නෑ.. :sorry:
     
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    මේ මොන මගුලක් ද බං..උඹ විතරක් දන්න බාසාවක්ද ??:rolleyes:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    ඩුබායි බාප්පා වැසිකිලියට යනවා
    නැගිටින් පුතුනේ අමුතු ගඳක් එනවා
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

    ඇත්ත යකෝ :lol::lol::lol:
    CENTER]
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ මූ

    Join Date: Sep 2014
    Posts: 1

    සමහර විට මූට ඇත්තටම සිංහල ටයිපින් බැරුව ඇති බන්.. හැබැයි මේක තියන විදිහෙන් ඕනම සාමාන්‍ය දැනීම තියන එකෙක්ට තේරෙනවා මූ මේ අහලා තියෙන්නේ මොකක්ද කියන එක..

    ඇත්තටම මේක තේරුනේ නැත්තම් උඹලගේ සාමාන්‍ය දැනීමේ අවුලක් මචංලා ඒක..
    තේරිලත් ආතල් එකට ගත්තනම් පොර පව් බන්.. අනික එළකිරියටත් ඒක හරි නෑ..

    ලංකාවේ උන් English කථා කරන්න බයත් මෙන්න මේ හින්දා තමයි බන්.. තේරුම් අරන් උත්තර දෙනවා වෙනුවට අඩුපාඩුවක් හොයන් හිනා වෙන්න ඉන්න උන් වැඩියි. !

    දැන් ඉතින් රෙප් නම් කැපෙයි පෝලිමට..! හැබැයි සතුටුයි !
    ඔබට සතුටුයිද දැන්? කියලා රෙප් කපන්න එපා
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    flight එකේ තියන වාතය එන්ජිම හරහා ගන්නා වාතයත් සමග මුසු කරලා තමයි නැවතත් AC හරහා cabin එකට දෙන්නේ.. නමුත් නොයෙකුත් රටවල සිට පැමිණෙන මගීන්ගේ අසාත්මිකතා, වයිරස, බැක්ටීරියා මේ වාතයත් එක්ක මුසු වෙන්න පුළුවන්. ඒවගේම බැගේජ් වලත් කෘමීන් නැත්නම් විසබීජ වාතයට එක්වෙන්න වගේම අනිත් බැගේජ් වලටත් යන්න පුළුවන්.

    ඒකනිසා වාතයට disinfectant එකක් එකතු කරනවා.. හැමෝම දැකලා ඇති flight එක ලෑන්ඩ් කරන්න කිට්ටු වෙලා තවත් සැරයක් ගුවන්සේවිකාවක් perfume එකක් වගේ spray කරනවා flight එක පුරාම. එකේ සුවද තමයි ඔය රට සුවද...
     
    • Like
    Reactions: Dusty Killer

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    :(:( මෙය නම් කිනම් හුයන්නක්ද ? :nerd::nerd: මෙවන් හරුපයක් සීගිරියේවත් නැත.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    .මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    මේකට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.. තොගෙ බාසාව මොකක්ද කිය:angry:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    ලංකාවෙ ටික දවසක් ඉන්නකොට ආපහු සුපුරුදු ගස් ගද ඒවි බාප්ප ලගින් ඒක නිසා වැඩිය ඕක ගැන හිතන්න එපා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකෝ මූ

    Join Date: Sep 2014
    Posts: 1

    සමහර විට මූට ඇත්තටම සිංහල ටයිපින් බැරුව ඇති බන්.. හැබැයි මේක තියන විදිහෙන් ඕනම සාමාන්‍ය දැනීම තියන එකෙක්ට තේරෙනවා මූ මේ අහලා තියෙන්නේ මොකක්ද කියන එක..

    ඇත්තටම මේක තේරුනේ නැත්තම් උඹලගේ සාමාන්‍ය දැනීමේ අවුලක් මචංලා ඒක..
    තේරිලත් ආතල් එකට ගත්තනම් පොර පව් බන්.. අනික එළකිරියටත් ඒක හරි නෑ..

    ලංකාවේ උන් English කථා කරන්න බයත් මෙන්න මේ හින්දා තමයි බන්.. තේරුම් අරන් උත්තර දෙනවා වෙනුවට අඩුපාඩුවක් හොයන් හිනා වෙන්න ඉන්න උන් වැඩියි. !

    දැන් ඉතින් රෙප් නම් කැපෙයි පෝලිමට..! හැබැයි සතුටුයි !
    ඔබට සතුටුයිද දැන්? කියලා රෙප් කපන්න එපා

    =aththa kathwa broo rep++
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka

    අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල
    :angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: