පිටරවල් ගැන කතා කරමු

CalmColbySS

Member
Jul 1, 2013
137
2
0
Hamoma dannawane ithin turkey kiyanne muslim country ekak..but middle east countries wage thada widiyata rules naha.girls la adina paladina widiya pawa normal n europe walata hurui.skin colour ekanam hari lassanai.special girlsla lassanai man dakapu aya me rate.;) ahh thawa deyak me rate bagayak europe walata aithi.. kama jathiwalata godak lemon and tomato use karanawa.vegetable salad naththema nathi tharam.minissu waradak naha..friendlymath naha.
pic tikakuth balannako ehenam me athim flag eka penne istanbul canal eka depaththe..:cool:
picture.php

picture.php

picture.php

picture.php

patta mcn !! thawa turkey gena dapanko !!
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113
    ඔන්න අද කිව්වත් වගේම උදෙන්ම හිම වැටිලා.

    මෙන්න අද කාලගුණේ

    Weather App එකක් Phone එකට දැම්මම මෙන්න මේ විදියට Weather Warnings එනවා

    හිම වැටෙනවා පේන්නේ මෙහෙමයි

    Car උඩට වැටුන හිම

    කොළ හැලුන ගස් අතු උද රැදුන හිම

    මේක තම පාරවල් වල තත්වේ ලිස්සි ලිස්සි තමයි යන්නේ හිම වැටුනම

    ගස් වලට වැටුන හිම

    ගස් වලට වැටුන හිම

    පොඩි පාරවල් වල හිම අයින් කරන්න ගන්නේ මේ වගේ Double Cab මේක නම් ගත්තේ Google වලින්

    ලොකු පාරවල් වල හිම අයින් කරන්න ගන්නේ මේවා මේකත් ගත්තේ Google වලින්

    පට්ට ඈ.උබලට නම් හිම වැටෙන එක කොහොමද දන්නෙ නෑ.බලන මටනම් පට්ට ලස්සනයි.තව දාන්න මචන්.

    රෙප් දෙන්න බෑලු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113
    Hamoma dannawane ithin turkey kiyanne muslim country ekak..but middle east countries wage thada widiyata rules naha.girls la adina paladina widiya pawa normal n europe walata hurui.skin colour ekanam hari lassanai.special girlsla lassanai man dakapu aya me rate.;) ahh thawa deyak me rate bagayak europe walata aithi.. kama jathiwalata godak lemon and tomato use karanawa.vegetable salad naththema nathi tharam.minissu waradak naha..friendlymath naha.
    pic tikakuth balannako ehenam me athim flag eka penne istanbul canal eka depaththe..:cool:

    සිරාවටම පට්ටයි.අනිත් මුස්ලිම් රටවල් තරම් අවුලක් නෑ වගේ.මොකක්ද අර castle එක?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @CalmColbySS
    මම ඉතිහාසය ගැන කියන්නම්.
    අද තුර්කිය ඉස්සර Byzantine කියලා දැවැන්ත අධිරාජ්‍යයක කොටසක්. රෝම අධිරාජ්‍යය දෙකට වුනාට පස්සේ ඒක කොටස් දෙකකට පාලනය වුනා. එකක් Holy Roman අධිරාජ්‍යය, අනෙක් එක Byzantine අධිරාජ්‍යය. Byzantine අධිරාජ්‍යයේ අගනගරය තමයි කොන්ස්තන්තිනෝපලය. මේක ඉස්සර ක්‍රිස්තියන් අධිරාජ්යයක්. මේ කාලේ ක්‍රිස්තියන් සහා මුස්ලිම් වරුන් අතර විවිධ යුද්ධයන් තිබුනා. Crusade (කුරුස යුද්ධයන්) එක එහෙම වුනෙත් මේ කාලේ වගේ තමයි. මේකේ කාලේ මුස්ලිම් වරුන් අතර ප්‍රබලතම අධිරාජ්‍යය තමයි Ottoman අධිරාජ්‍යය.
    Ottoman අධිරාජ්‍යය කොච්චර ප්‍රබලද කියනවා නම් 1299 දී පටන් ගත්ත අධිරාජ්‍යය තියෙනවා පළවෙනි ලෝක යුද්ධය අවසානය වෙනකම් ඒ කියන්නේ 1918 වගේ වෙනකම්.
    Ottoman අධිරාජ්‍යයට 1451 දී වගේ පත්වෙච්ච මෙහෙමඩ් කියන සුල්තාන් වරයා (සුල්තාන් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් වගේ කෙනෙක්) 1453 දී කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කරනවා. එහෙම කරලා මුළු Byzantine අධිරාජ්‍යයම අල්ලගන්නවා. අද තුර්කියේ ඉස්තාන්බූල් කියන්නේ ඉස්සර කොන්ස්තන්තිනෝපලයටයි. මුළු තුර්කියම මුස්ලිම් වුනේ මේ 1453 දී ආක්‍රමණය නිසයි. නැත්නම් තුර්කිය ක්‍රිස්තියන් රටක් වෙන්න තිබුනා.

    මේ ගැන දැනගන්න මේ Movie එක බලන්න. මේකේ හැබැයි හදලා තියෙන්නේ මුස්ලිම් point of view එකෙන් ඉතින් නිතරම අල්ලහ් කක්කා බාර් ගාන එක තියෙනවා :P හික්ස්
    http://www.youtube.com/watch?v=D8ghM82M568

    1918 දී අවසන් වෙච්ච Ottoman අධිරාජ්‍යය වගේ මුස්ලිම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තමයි අදත් ගොඩක් මුස්ලිම් වරයෙක්ගේම සිහිනය. ඒක නිසා ස්ලාමීය ඉතිහාසය දැනගන්න එක වටිනවා. මොකද අද ලෝකයේ වෙන්නෙත් ඒ කාලේ වෙච්ච දේම තමයි. නමුත් ඒක අද වෙන්නේ ප්‍රජාතාන්ත්‍රවාදය හරහායි.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සිරාවටම පට්ටයි.අනිත් මුස්ලිම් රටවල් තරම් අවුලක් නෑ වගේ.මොකක්ද අර castle එක?

    machan man e castle ekata giyenam naha...danna hatiyata e rumeli kiyala castle ekak...istanbul canal eke side ekka thiyenne...naha naha anik muslim ratawal wage kohomath awlak na agama adahanawa,bt minissu full free..
     
    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2
    0
    @CalmColbySS
    මම ඉතිහාසය ගැන කියන්නම්.
    අද තුර්කිය ඉස්සර Byzantine කියලා දැවැන්ත අධිරාජ්‍යයක කොටසක්. රෝම අධිරාජ්‍යය දෙකට වුනාට පස්සේ ඒක කොටස් දෙකකට පාලනය වුනා. එකක් Holy Roman අධිරාජ්‍යය, අනෙක් එක Byzantine අධිරාජ්‍යය. Byzantine අධිරාජ්‍යයේ අගනගරය තමයි කොන්ස්තන්තිනෝපලය. මේක ඉස්සර ක්‍රිස්තියන් අධිරාජ්යයක්. මේ කාලේ ක්‍රිස්තියන් සහා මුස්ලිම් වරුන් අතර විවිධ යුද්ධයන් තිබුනා. Crusade (කුරුස යුද්ධයන්) එක එහෙම වුනෙත් මේ කාලේ වගේ තමයි. මේකේ කාලේ මුස්ලිම් වරුන් අතර ප්‍රබලතම අධිරාජ්‍යය තමයි Ottoman අධිරාජ්‍යය.
    Ottoman අධිරාජ්‍යය කොච්චර ප්‍රබලද කියනවා නම් 1299 දී පටන් ගත්ත අධිරාජ්‍යය තියෙනවා පළවෙනි ලෝක යුද්ධය අවසානය වෙනකම් ඒ කියන්නේ 1918 වගේ වෙනකම්.
    Ottoman අධිරාජ්‍යයට 1451 දී වගේ පත්වෙච්ච මෙහෙමඩ් කියන සුල්තාන් වරයා (සුල්තාන් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් වගේ කෙනෙක්) 1453 දී කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කරනවා. එහෙම කරලා මුළු Byzantine අධිරාජ්‍යයම අල්ලගන්නවා. අද තුර්කියේ ඉස්තාන්බූල් කියන්නේ ඉස්සර කොන්ස්තන්තිනෝපලයටයි. මුළු තුර්කියම මුස්ලිම් වුනේ මේ 1453 දී ආක්‍රමණය නිසයි. නැත්නම් තුර්කිය ක්‍රිස්තියන් රටක් වෙන්න තිබුනා.

    මේ ගැන දැනගන්න මේ Movie එක බලන්න. මේකේ හැබැයි හදලා තියෙන්නේ මුස්ලිම් point of view එකෙන් ඉතින් නිතරම අල්ලහ් කක්කා බාර් ගාන එක තියෙනවා :P හික්ස්
    http://www.youtube.com/watch?v=D8ghM82M568

    1918 දී අවසන් වෙච්ච Ottoman අධිරාජ්‍යය වගේ මුස්ලිම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තමයි අදත් ගොඩක් මුස්ලිම් වරයෙක්ගේම සිහිනය. ඒක නිසා ස්ලාමීය ඉතිහාසය දැනගන්න එක වටිනවා. මොකද අද ලෝකයේ වෙන්නෙත් ඒ කාලේ වෙච්ච දේම තමයි. නමුත් ඒක අද වෙන්නේ ප්‍රජාතාන්ත්‍රවාදය හරහායි.

    Thanx mcn !! uba laga wena photos nadda ?? Thiyanawanam ewath dapan ;);)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Brasil

    ada mama tikak brasil gana danna wisthara kiyannam.ehenam ithin fun ratak thamai.minissu harima friendly.normal families wala minissu eda hambakaran kala beela full fun eke innwa.language eka portugese.adum,shoes nam hari ganan coz football fever eka nisa.football walata related adum wadi.garato kiyala niyama chocolate brand ekak thiyenawa ehe:yes: ahh ehe awruddakata sarayak carnaval kiyala loku peraharak thiyenawa.hari colourful. e wagema beach parade ekkuth thiyenawa but girls top part naked;);),,, brasilian girls are nice :D photos nam upload karanna tharan interest ewa naha wagei:baffled:

    Kalin post hodanam salakapalla machans,,,
     
    • Like
    Reactions: Dokolla

    Ela ela...:yes:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ලස්සන නම් කියල වැඩක් නෑ. හැබැයි හීතලත් ඒ වගේමයි... මේකේ ඉරිසියා කාරයොත් ඉන්නවා බන් මොකෙක්ද එකෙක් Repuත් කපලානේ hehe

    කොන්ස්තන්තිනොපල් නගරය ආක්‍රම්ණය ගැන දැනගෙන හිටියා.ඒත් මේ විස්තරය දැනගෙන හිටියෙ නෑ.

    බොහොම ස්තූතියි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113
    ada mama tikak brasil gana danna wisthara kiyannam.ehenam ithin fun ratak thamai.minissu harima friendly.normal families wala minissu eda hambakaran kala beela full fun eke innwa.language eka portugese.adum,shoes nam hari ganan coz football fever eka nisa.football walata related adum wadi.garato kiyala niyama chocolate brand ekak thiyenawa ehe:yes: ahh ehe awruddakata sarayak carnaval kiyala loku peraharak thiyenawa.hari colourful. e wagema beach parade ekkuth thiyenawa but girls top part naked;);),,, brasilian girls are nice :D photos nam upload karanna tharan interest ewa naha wagei:baffled:

    Kalin post hodanam salakapalla machans,,,

    Brazil ලස්සන උනාට වැඩිය දියුනු නෑ කියලයි මං අහලා තියෙන්නෙ.ඒක ඇත්තද?
    RIO එකේ පෙන්නන්නෙ ඔය Festival එක වෙන්න ඕනෙ.

    තෑන්ක්ස් මචන්.ඔන්න අපිනම් රෙප් දීල තියෙන්නෙ. :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113
    ලස්සන නම් කියල වැඩක් නෑ. හැබැයි හීතලත් ඒ වගේමයි... මේකේ ඉරිසියා කාරයොත් ඉන්නවා බන් මොකෙක්ද එකෙක් Repuත් කපලානේ hehe

    ඔහොම උන් ඉන්නව බන්.ඔය නිකන් කපන රෙප් ආපහු ගන්න පුලුවන් නේද බන්?

    කොහොම උනත් උබේ විස්තර පට්ට.දිගටම දාන්න.සැලෙන්න එපා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    Ukrain ද ඉන්නේ :) මොකක්ද දැන් උෂ්ණත්වය?? -43 ද හොඳ +43 ද. :dull:

    මෙන්න දැන් අපේ දිහා තත්වය . මම ඉතින් portable AC එකක් බදාගෙන ඉන්නවා දැන්
    :rolleyes:

    29wsmr9.jpg
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ada mama tikak brasil gana danna wisthara kiyannam.ehenam ithin fun ratak thamai.minissu harima friendly.normal families wala minissu eda hambakaran kala beela full fun eke innwa.language eka portugese.adum,shoes nam hari ganan coz football fever eka nisa.football walata related adum wadi.garato kiyala niyama chocolate brand ekak thiyenawa ehe:yes: ahh ehe awruddakata sarayak carnaval kiyala loku peraharak thiyenawa.hari colourful. e wagema beach parade ekkuth thiyenawa but girls top part naked;);),,, brasilian girls are nice :D photos nam upload karanna tharan interest ewa naha wagei:baffled:

    Kalin post hodanam salakapalla machans,,,
    thawa dapanko ban.. REP++ patta interseting ban
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ukrain ද ඉන්නේ :) මොකක්ද දැන් උෂ්ණත්වය?? -43 ද හොඳ +43 ද. :dull:

    මෙන්න දැන් අපේ දිහා තත්වය . මම ඉතින් portable AC එකක් බදාගෙන ඉන්නවා දැන්
    :rolleyes:

    29wsmr9.jpg

    machan me last year eke photos wagayak.... edawas wala -23 ta withara giya..:yes: