@CalmColbySS
මම ඉතිහාසය ගැන කියන්නම්.
අද තුර්කිය ඉස්සර Byzantine කියලා දැවැන්ත අධිරාජ්‍යයක කොටසක්. රෝම අධිරාජ්‍යය දෙකට වුනාට පස්සේ ඒක කොටස් දෙකකට පාලනය වුනා. එකක් Holy Roman අධිරාජ්‍යය, අනෙක් එක Byzantine අධිරාජ්‍යය. Byzantine අධිරාජ්‍යයේ අගනගරය තමයි කොන්ස්තන්තිනෝපලය. මේක ඉස්සර ක්‍රිස්තියන් අධිරාජ්‍යයක්. මේ කාලේ ක්‍රිස්තියන් සහා මුස්ලිම් වරුන් අතර විවිධ යුද්ධයන් තිබුනා. Crusade (කුරුස යුද්ධයන්) එක එහෙම වුනෙත් මේ කාලේ වගේ තමයි. මේකේ කාලේ මුස්ලිම් වරුන් අතර ප්රබලතම අධිරාජ්‍යය තමයි Ottoman අධිරාජ්‍යය.
Ottoman අධිරාජ්‍යය කොච්චර ප්‍රබලද කියනවා නම් 1299 දී පටන් ගත්ත අධිරාජ්‍යය තියෙනවා පළවෙනි ලෝක යුද්ධය අවසානය වෙනකම් ඒ කියන්නේ 1918 වගේ වෙනකම්.
Ottoman අධිරාජ්‍යයට 1451 දී වගේ පත්වෙච්ච මෙහෙමඩ් කියන සුල්තාන් වරයා (සුල්තාන් කියන්නේ අධිරාජ්‍යයෙක් වගේ කෙනෙක්) 1453 දී කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කරනවා. එහෙම කරලා මුළු Byzantine අධිරාජ්‍යයම අල්ලගන්නවා. අද තුර්කියේ ඉස්තාන්බූල් කියන්නේ ඉස්සර කොන්ස්තන්තිනෝපලයටයි. මුළු තුර්කියම මුස්ලිම් වුනේ මේ 1453 දී ආක්‍රමණය නිසයි. නැත්නම් තුර්කිය ක්‍රිස්තියන් රටක් වෙන්න තිබුනා.
මේ ගැන දැනගන්න මේ Movie එක බලන්න. මේකේ හැබැයි හදලා තියෙන්නේ මුස්ලිම් point of view එකෙන් ඉතින් නිතරම අල්ලහ් කක්කා බාර් ගාන එක තියෙනවා

හික්ස්
http://www.youtube.com/watch?v=D8ghM82M568
1918 දී අවසන් වෙච්ච Ottoman අධිරාජ්‍යය වගේ මුස්ලිම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තමයි අදත් ගොඩක් මුස්ලිම් වරයෙක්ගේම සිහිනය. ඒක නිසා ස්ලාමීය ඉතිහාසය දැනගන්න එක වටිනවා. මොකද අද ලෝකයේ වෙන්නෙත් ඒ කාලේ වෙච්ච දේම තමයි. නමුත් ඒක අද වෙන්නේ ප්රජාතාන්ත්රවාදය හරහායි.