පිටවල පතන විලාපය
=====================
.
අද රිවර්ස්ටන් පාරේ යනකොට දැක්කෙ. මී හරකුන්ගෙ ඔලු කපල පාර අයිනෙ තියල තියනව.
ඒ හරක්ගෙ අයිති කෙනාව හම්බුනා...
.
බලද්දි, කුඹුරුවල වැඩ වලට ඇති කරන මී හරක් ඒ.
කාලෙක ඉදන්, රෑට පිරිසක් ඇවිත් උන්ව මරල ඔලු පාර අයිනෙ තියල මස් අරන් යනවලු. බඩේ පැටව් ඉන්න අයවත් මරල, ඔලුව ලගින් මැරිච්ච පැටවුන්ව තියල යනවලු.
.
තවමත් කාගෙන්වත් විසදුමක් නෑ. අයිති කෙනා ඉල්ලීමක් කරා එයාගේ කතාව වීඩියෝ කරල දාන්න කියල.
.
ඔලු තියල යන එක ගැන ගමේ අය මෙහෙම කතාවකුත් කිව්ව; අයිති කෙනා තමන්ගෙ හරකව හොය හොය හැමතැනම යන නිසා, ඒ සතාව මාරුව කියල දැනුවත් කරන්ඩ එහෙම ඔලුව තියල යනව කියල.