පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    විශාල රටක් ඕන.ඒකට හොඳම තැන රුසියාව.රුසිආයවෙනි විශාලම රට.අනිත් රටවල් වල ඉඩ නෑ.ලංකාව වගේ සිය ගුනයකටත් වඩා විශාලයි.රුසියාව තුල චීනයට ,ජපානයට ඇලස්කාවට ආසන්නව මේක පිහි‍ටුවන්න යන්නේ.

    :eek::eek::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    විශාල රටක් ඕන.ඒකට හොඳම තැන රුසියාව.රුසිආයවෙනි විශාලම රට.අනිත් රටවල් වල ඉඩ නෑ.ලංකාව වගේ සිය ගුනයකටත් වඩා විශාලයි.රුසියාව තුල චීනයට ,ජපානයට ඇලස්කාවට ආසන්නව මේක පිහි‍ටුවන්න යන්නේ.

    ha xD
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    විශාල රටක් ඕන.ඒකට හොඳම තැන රුසියාව.රුසිආයවෙනි විශාලම රට.අනිත් රටවල් වල ඉඩ නෑ.ලංකාව වගේ සිය ගුනයකටත් වඩා විශාලයි.රුසියාව තුල චීනයට ,ජපානයට ඇලස්කාවට ආසන්නව මේක පිහි‍ටුවන්න යන්නේ.

    මට මේ කොහෙන්ද හිනා යන්නෙ? මේක නම් පෘථිවියේ මානසික ලෙඩක් නෙමෙයි. :lol:
    2r2qdt2.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඇති යාන්තම් උන් විතරයි මෙහෙට අඩුවෙලා තිබුනෙ......
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.

    ane ban,, ape prashna iwara karanda kalin thoge pissuwa honda kara ganin :D
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.

    Nav-12-15-Cover.jpg

    http://www.navayugaya.lk
    :shocked: සිනහව සහ සෞඛ්‍ය

    2r2qdt2.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.
    එහෙම වුණොත් නම් ලොකු හයියකි.. කොහොමද බං මේ ලෝකෙ ඉන්න එවුන් දැනගත්තෙ 21 වෙනිදා පිටසක්වලයො එනව කියලා..?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ado oRiya patta neh :lol:
    mu kyanawa wage ape prashna amathaka karanawa muu me kiyawana ewain :lol:
    mewa dekkama hina yanne katin newei :P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.

    උයාගෙ පස්සෙන්ද අපි යන්නෙ??? :eek::eek::eek:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    උන් අලුත්වැඩියා විතරයි නොමිලේ කරන්නේ. අලුත් එකක් ගනිද්දී පරණ එකේ වටිනාකමෙන් 5%ක් අඩු කරනවලු.
    :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නව යුගය තුල දැනුම ලබාගන්න මේ වගේ දේවල් වලට ඇලී ගැලී ඉන්නම ඕනී නෑ.කවුද කියලා තිබුනා ඉන්ටර්නෙට් කියන්නේ ක්ලාස් A සන්නිවෙදන කරමයක් කියලා පිටසක්වල ජීවීන්ගේ. එහෙම නෙවෙයි, පිටසක්වල ජීවීන් කෙලින්ම තොරතුරු සහ දැනුම ඔයාලගේ බ්‍රේන් එකටම එවනවා. ඒ එවන්නේ ඇස්ට්‍ර ට්‍රාන්ස්මිෂන් එකකින් ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජීස් හරහා.ඒ කියන්නේ යම් කෙනෙක් කරුනක් හෝ තොරතුරක් ක්ෂනිකයෙන් ඔයාලා දන්නවා.හරියට කලින් දැන හිටපු කෙනෙක් ,දෙයක් ,කරුනක දන්නවා වගේ.පැය ගනන් tv බලන්න,ඉන්ටර්නෙට් බලන්න ඕනී නෑ.ඔයාලගේ බ්‍රේන් පවර් එක 35%කින් වැඩි කරාම ඔයාලා හැමෝම බුද්ධිමතුන්.
    :shocked:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    දෙසම්බර් 21 වෙනකොට හියුමන්ස්ලා නව යුගයක් වෙත ගමන් කිරීම අරඹනවා.එහි පෙරගමන් කරුවා වන්නේ ඔරියන්තුමායි.ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සියලූම ප්‍රශ්න එදාට ඉවරයි.
    :):):):)

    Dec 21 ka pitasakwala jeevin enawada?....:shocked::shocked::shocked:Ethakota orionThuma raja wenawada.....:):)

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :no::no::no:oriyanthuma elakiri enne nae:eek:21n passe:eek:

    ඒලියන්ස්ලා එනවා. ඒ වගේම මම ස්ටාර් ලීඩර් වෙන එකත් ෂුවර්. හැබයි එලකිරි එකට එන්නේ නැති වෙයි.:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒලියන්ස්ලා එනවා. ඒ වගේම මම ස්ටාර් ලීඩර් වෙන එකත් ෂුවර්. හැබයි එලකිරි එකට එන්නේ නැති වෙයි.:yes:
    :eek::eek:elakiri ohoma hithagena enna 21 wenakam:)