පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයාලා කතා කරන්නේ සත්‍යයම පිටසක්වල ජීවීයෙක් එක්ක.මම මානව බොඩි එකකින් සිටියත් වෙනත් ග්‍රහලෝකයකට අයිති කෙනෙක්. වෙනත් ගැලක්ෂියකට අයිති සත්‍යයම පිටසක්වල ජීවීයෙක්.ඒ විතරක් නෙවෙයි මම වෙනත් විශ්වයක සිට මේ විශ්වයට ආපු කෙනෙක්.අපි මේ විශ්වයට එනවිට ඔයාලා කිසිම කෙනෙක් මේ විශ්වයේ සිටියේ නෑ.ඔයාලගේ පැවත්මක් තිබුනේ නෑ.නමුත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ නිෂ්ක්‍රීයව සිටි ඔයාලව මේක් විශ්වයට ගෙනාවේ අපි තමයි.
:lol::lol::lol:
වඩිනු මැන නිදුකානෙනි.
ඔරියන්තුමනි ඔබතුමාට ලෝකය භාරයි.

animated_little_girl_praying.gif
worshiparmswideopen.jpg
:eek::eek::eek:
 
dineshdias

Member
Feb 22, 2007
156
3
0
පිටසක්වල ජීවීන්ගේ විශාල මධ්‍යස්ථාන පෘථිවිය වටා ඇති සියලූම ග්‍රහලෝක තුල තියෙනවා.මේවාට තමයි පුරාණ කාලේ මිනිසුන් දිව්‍ය ලෝක කියලා කීවේ.

ඉතින් මයිලෝඩ් මේ අපේ ඈයො දිව්ය ලෝකෙ යනව කියල එහෙද ගියේ?
 
Dec 19, 2012
50
5
0
ඔයාලා කතා කරන්නේ සත්‍යයම පිටසක්වල ජීවීයෙක් එක්ක.මම මානව බොඩි එකකින් සිටියත් වෙනත් ග්‍රහලෝකයකට අයිති කෙනෙක්. වෙනත් ගැලක්ෂියකට අයිති සත්‍යයම පිටසක්වල ජීවීයෙක්.ඒ විතරක් නෙවෙයි මම වෙනත් විශ්වයක සිට මේ විශ්වයට ආපු කෙනෙක්.අපි මේ විශ්වයට එනවිට ඔයාලා කිසිම කෙනෙක් මේ විශ්වයේ සිටියේ නෑ.ඔයාලගේ පැවත්මක් තිබුනේ නෑ.නමුත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ නිෂ්ක්‍රීයව සිටි ඔයාලව මේක් විශ්වයට ගෙනාවේ අපි තමයි.

Mr Orion 21 Enna wenne naha.space ship eke thel iwara wela.
 
Dec 19, 2012
50
5
0
ඉතින් මයිලෝඩ් මේ අපේ ඈයො දිව්ය ලෝකෙ යනව කියල එහෙද ගියේ?

ඔයාල ඔරියන්ට කියන්නේ මයි ලෝඩ් කියලද? අපි මෙයාව ඔයාලගේ ග්‍රහලෝකෙට එව්වේ පොඩි පොඩි වැඩ කරන්න.අපේ ලෝකේ ඔරියන් කඩේකින් පාන් හොරකන් කරපු නිසයි එහෙන් මෙහාට එව්වේ.
 
Dec 19, 2012
50
5
0
වඩිනු මැන නිදුකානෙනි.
ඔරියන්තුමනි ඔබතුමාට ලෝකය භාරයි.

animated_little_girl_praying.gif
worshiparmswideopen.jpg

ඔහෙට මොලේ හරි නැද්ද.මෙය අපේ ලෝකේ පොඩි කඩේක වැඩ කරපු එක්කෙනෙක්.
 
Dec 19, 2012
50
5
0
අහස;14090072 said:
මොනවා ඔරියා පාන් හෙරකං කරලද මෙහෙ අවේ......

ඔව් හොරකම් කිරීමේ වරදට තමයි මෙහාට පිටුවහල් කලේ.
 
dineshdias

Member
Feb 22, 2007
156
3
0
ඔයාලට තව දින දෙකයි තියෙන්නේ.ඇත්තටම පැය 48කට අඩු කාලයකින් විශාල පිටසක්වල යානා පෘථිවියේ සියලූම රටවල අහසේ දිස් වෙන්න පටන් ගන්නවා.

දැන්නම් මට බයත් හිතෙනවා උතුමානෙණි. ඔබතුමා මොකෝ කියන්නෙ???
බයවෙන්නද?
එපාද?
 
dineshdias

Member
Feb 22, 2007
156
3
0
ඔයාල ඔරියන්ට කියන්නේ මයි ලෝඩ් කියලද? අපි මෙයාව ඔයාලගේ ග්‍රහලෝකෙට එව්වේ පොඩි පොඩි වැඩ කරන්න.අපේ ලෝකේ ඔරියන් කඩේකින් පාන් හොරකන් කරපු නිසයි එහෙන් මෙහාට එව්වේ.

ඔයාට ශුවර්ද? මට හිතාගන්න බෑ. මෙතුමා තමයි පෘථිවියේ පාලකයා වෙන්නේ. ඔය කියන්නෙ එතුමම.
:sorry:
 
Dec 19, 2012
50
5
0
ඔයාට ශුවර්ද? මට හිතාගන්න බෑ. මෙතුමා තමයි පෘථිවියේ පාලකයා වෙන්නේ. ඔය කියන්නෙ එතුමම.
:sorry:

අපි මෙයාව ඔයාලගේ ලෝකෙට එවන්න හදද්දී.අපේ ආරක්ෂකයෝ මෙයාට පොඩ්ඩක් ගැහුවා ගහද්දි ඔලුවට පාරක් වැදුන.එක නිසා මොලේ හෙල්ලිලා තියෙන්නේ.එය හිතාගෙන ඉන්නේ එයතමයි පාලකයා කියල.අපි මෙහෙ අන්ගොඩට එව්වේ යානාව.එත් වෙන දිහාවකට එක ගිහින් ගොදබස්සල තියෙන්නේ
 
dineshdias

Member
Feb 22, 2007
156
3
0
අපි මෙයාව ඔයාලගේ ලෝකෙට එවන්න හදද්දී.අපේ ආරක්ෂකයෝ මෙයාට පොඩ්ඩක් ගැහුවා ගහද්දි ඔලුවට පාරක් වැදුන.එක නිසා මොලේ හෙල්ලිලා තියෙන්නේ.එය හිතාගෙන ඉන්නේ එයතමයි පාලකයා කියල.අපි මෙහෙ අන්ගොඩට එව්වේ යානාව.එත් වෙන දිහාවකට එක ගිහින් ගොදබස්සල තියෙන්නේ

නෑ.....???? :shocked: :shocked:
ඇත්තද උතුමාන්ණි මේක මේ කියන්නෙ??
 
hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ඔයාට තෙරෙන්නෙ නෑ. අපේ උතුමානණ්ට මේ දවස් වල ගොඩාක් වැඩ. නිදා ගන්නවත් වෙලාවක් නෑ. තිබුනට නින්ද යන්නෙත් නෑ. පොඩි පහේ වැඩ ගොඩක්ද තියෙන්නේ?
    උපදෙස් දෙන්න.
    යානාවල දේවල් {තෙල් තත්වෙ එහෙම}
    එළකිරි එකේ ලියන්න
    අනාගත ප්ලෑන්
    පිටසක්වල සෙට් එකට සලකන ඒව ඇතුලු නානාප්‍රකාර වැඩ. ඉතින් කොහෙද මචෝ කියන දේවල් මතක තියාගෙන ඉන්නෙ?

    අනේ උතුමානෙණි, මාවත් කැදවා ඔය වැඩ වලින් කොටසක් මටත් දෙනු මැනවි.. Pleaaase???
    :(:( k machan
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔරියන් තුමා පෘතුවියෙන් ඉඩමක් සමග ගෙයක් අරගෙන ඇඩ්රස් එක දෙනවද? 22 එන්නන් බොඩි එක ගෙනියන්න.;) මල් වඩම් අනවශ්‍යයි.