පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පව්බං අපේ ආනන්ද මමා........
    ඔයා ෆේස් බුක් එකෙන් මගේ විස්තර අරගෙන මාව පාවලා දුන්න එක වැරදියි. ඒක නිසා මට අනවශ්‍යය ප්‍රසිද්ධියක් ලැබුනා.
     
    33000W

    Member
    ඔයා ෆේස් බුක් එකෙන් මගේ විස්තර අරගෙන මාව පාවලා දුන්න එක වැරදියි. ඒක නිසා මට අනවශ්‍යය ප්‍රසිද්ධියක් ලැබුනා.
    මොන පිස්සුද පොන්ස්.ඒකෙන් උනේ උබ ගූ වලකට වැටුන එක:lol::lol::lol::lol:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    No I am not scared,aliens told me to wait till they clear the road for me.
    තාම මුං උඹට පාර අතුගාල දීල නැද්ද බං......දොට්ට පිළට යන්න.....:shocked:
    ඔහොම තද කරං ඉන්න කොට සිහිය විපරීත වෙනවා.......:eek:
    ඔන්න ඔහේ උන් පාර අතුගාල දෙනකං ඉන්නෙ නැතුව පාත්තු දෙකක් දමංවත් යමං එළි බහින්න.......:yes:
    ඔය තද වෙලා, කරකුට්ටං වෙලා තියන ඒව පිට වුණාම ඔය තද වෙලා තියන පික්සුවත් බහී මයේ හිතේ..............:yes::yes::D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයා ෆේස් බුක් එකෙන් මගේ විස්තර අරගෙන මාව පාවලා දුන්න එක වැරදියි. ඒක නිසා මට අනවශ්‍යය ප්‍රසිද්ධියක් ලැබුනා.
    ආ..ආනන්ද මාමෙ අද ලැට් හෝදන්න ගියේ නැතෙයි!:lol:
     
    Kusalajith

    Member
    Nov 18, 2012
    2
    1
    0
    I belive you

    Tell me the new details of aliens coming near to our earth.Do they have three big ships. why did they directly communicate with the people.pls tell us whats there future plans.Because we are realy belive in y.
     
    • Like
    Reactions: Minion

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Tell me the new details of aliens coming near to our earth.Do they have three big ships. why did they directly communicate with the people.pls tell us whats there future plans.Because we are realy belive in y.
    ඔව් එයාලා සඳ මත සිටිනවා.යානා විශාල ගනනක් තියෙනවා.එන දවස්,එයාල කරන්න යන දේවල් ඇත්තටම එයාලා ඔයාලට දෙන්නේ නෑ.එහෙම හියුමන්ස්ලට අපි අසවල් දවසේ එනවා කියලා ආක්‍රමනය කරන්නේ නෑ.එහෙම දෙනවනම් අපි හුඟක් වෙලාවට බොරු අනාවැකි දෙන්නේ.කවුරුත් හිතපු නැති මොහොතක තමයි සේරම වෙන්නේ.
     
    Nohim Ys

    Well-known member
  • ඔව් එයාලා සඳ මත සිටිනවා.යානා විශාල ගනනක් තියෙනවා.එන දවස්,එයාල කරන්න යන දේවල් ඇත්තටම එයාලා ඔයාලට දෙන්නේ නෑ.එහෙම හියුමන්ස්ලට අපි අසවල් දවසේ එනවා කියලා ආක්‍රමනය කරන්නේ නෑ.එහෙම දෙනවනම් අපි හුඟක් වෙලාවට බොරු අනාවැකි දෙන්නේ.කවුරුත් හිතපු නැති මොහොතක තමයි සේරම වෙන්නේ.

    උඹට හිතෙන්නේ නැද්ද දැං කවුරුත් උඹව ගනන් ගන්නේ නෑ කියලා:nerd::nerd::no::no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔයා ෆේස් බුක් එකෙන් මගේ විස්තර අරගෙන මාව පාවලා දුන්න එක වැරදියි. ඒක නිසා මට අනවශ්‍යය ප්‍රසිද්ධියක් ලැබුනා.
    එහෙමද ? සොරි ආනන්ද, ඒකෙන් උබට අනවශ්‍ය ප්‍රසිද්දියක් ලැබිලා, ප්‍රසිද්ධිය වැඩිකමට උබට මොකක් හරි අපහසුතාවයක් උනා නම් මගේ සාතීශ්‍ය සංවේගය !
    ප්‍රසිද්ධිය වැඩිවෙලා බර වැඩි වෙලාද කොහෙද මේ ත්‍රෙඩ් එක දැන් බම්ප් වෙන්නෙත් නැ,,
    :lol::lol::lol:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ඔව් එයාලා සඳ මත සිටිනවා.යානා විශාල ගනනක් තියෙනවා.එන දවස්,එයාල කරන්න යන දේවල් ඇත්තටම එයාලා ඔයාලට දෙන්නේ නෑ.එහෙම හියුමන්ස්ලට අපි අසවල් දවසේ එනවා කියලා ආක්‍රමනය කරන්නේ නෑ.එහෙම දෙනවනම් අපි හුඟක් වෙලාවට බොරු අනාවැකි දෙන්නේ.කවුරුත් හිතපු නැති මොහොතක තමයි සේරම වෙන්නේ.

    අප්පා ඔරියෝ ලැජ්ජ නැද්ද බන් , තාම උබ මේකේ චාටර් වේවි ඉන්නවා නේද? පජාතයි, අජූතයි..
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    අප්පා ඔරියෝ ලැජ්ජ නැද්ද බන් , තාම උබ මේකේ චාටර් වේවි ඉන්නවා නේද? පජාතයි, අජූතයි..

    ඔන්න එතුමා එලියන්ස්ලා ඉන්නවා කියලා ප්‍රථම සාක්ෂිය ලෝකයට දීලා
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔව් එයාලා සඳ මත සිටිනවා.යානා විශාල ගනනක් තියෙනවා.එන දවස්,එයාල කරන්න යන දේවල් ඇත්තටම එයාලා ඔයාලට දෙන්නේ නෑ.එහෙම හියුමන්ස්ලට අපි අසවල් දවසේ එනවා කියලා ආක්‍රමනය කරන්නේ නෑ.එහෙම දෙනවනම් අපි හුඟක් වෙලාවට බොරු අනාවැකි දෙන්නේ.කවුරුත් හිතපු නැති මොහොතක තමයි සේරම වෙන්නේ.

    thawamath eheda