පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    http://www.elakiri.com/forum/showthread.php?t=1295228&highlight=orionthuma

    ඊජිප්තු ශිෂ්ඨාචාරයේ, මායා ශිෂ්ඨාචාරයේ මෙකී නොකී ගොඩක් පුරාණ ශිෂ්ඨාචාර වල පිටසක්වල ජීවීන්ගේ ආගමනයන් ගැන සාක්ෂි තිබුනත් නූතන ශිෂ්ඨාචාරයේ පිටසක්වල ජීවීන්ගේ ආගමනයන් ගැන අහන්න ලැබෙන්නෙ 20 වෙනි ශතවර්ශයේ මැද භාගයෙ ඉඳලයි. 1947 වගේ කාලෙ ඉඳලා. මම බලපු ඩොකියුමන්ට්‍රියක හිටිය බුවෙක් කිව්වා මෙහෙම. 1945දි තමයි මිනිසා මුල්ම පරමාණු බෝම්බය පුපුරවන්නේ. ඊට පස්සෙ තව පරමාණු බෝම්බ දෙකක් දැම්මා ජපානෙට. මේවයින් පිටවුන ගැමා කිරණ සහ shock waves විශ්වය හරහා යන්න ඇති. ඒවා පිටසක්වල දියුණු ජීවීන්ගෙ රිසීවර්ස් වලට අහු වෙන්න ඇති. ඊට පස්සෙ උන් දැනගන්න ඇති පෘථිවියෙ සොන්නළු වැඩපටන් අරන් කියලා. ඊට පස්සෙ උන් බලන්න එන්න ඇති සීන් එක. සමහර විට උන් බලන්න එන්න ඇති කොහෙන්ද මේ විකිරණ එන්නෙ කියලා (උන් පෘථිවියෙ අපි ගැන නොදැන ඉන්න ඇති කියල උපකල්පනය කලොත්). ආතර් සී ක්ලාක් මහත්තයගෙ අවසන් සිද්ධාන්තය පොතේ හැඳින්වීමෙත් තියෙනව ඔය කතාවම.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    ela mcn
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ela
    11.gif
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    Edit Tags Tags
    ඔරියන් තාරකාරජු, ඔරියන් දෙවියන්, ඔරියන්තුමා great, ඔරියන්තුමාට jayaveva, මූට පිස්සු, ලෝකයේ පාලකතුමනි, සූර්යකුමරුන් dhineva, සූර්යරාජයා, හිරු කුමරුන්, &--&%$, alien 2012, obata lokaya barai, orion api oba samagai, orionthuma jeevamanai, orionthuma=antichrist, orionthuma=ravana, oriya deviya, oriya=සඳ රජු, oriyage fake eka, please stop lying, please stop posting, star leader, surakinu apa uthumaneni, tharupathi, weedg