පිටසක්වල දෙවිවරු

Sep 4, 2018
77
16
0
complex systems achieve coherence and predictable patterns and order out of seemingly chaos. teleology is only one way of seeing it. teleology is a truth not the truth.

විද්‍යාවට ගෝචර වෙන සීමාවක් තියෙනවා. ඊට එහායින් තියෙන විද්‍යාවට ගෝචර නොවෙන හැම දේම මිත්‍යාව, බොරුව කියල කියන එකේ පදනමක් නැහැ.
 
Sep 4, 2018
77
16
0
කොහොම උනත් ඉලෙක්ට්‍රොනික් වලට කෙල උනොත් නම් ඉතින් අවුරුදු දෙක තුනකට වඩා නම් අපටත් ඉන්න බැරි වෙනවා මේ යන විදිහට.

:yes:
 
Sep 4, 2018
77
16
0
පුරාණ ශිෂ්ඨාචාර වල දඉන්න ලැබෙන චිත්‍ර, අභ්‍යවකාශ යානාවල කැටයම්, අහසින් එන මිනිස්සු ගැන පුරාවෘත්ත තියෙනවා. ප්‍රාග් ඓතිහාසික මානවයා තමන්ගෙ ගුහා වල ඇඳල තියෙනවා අද අපි අහල තියෙන පියාඹන පීරිසි හැඩැති වස්තු වල, හෙල්මට් දාගත්තු මිනිස්සුන්ගේ එහෙම චිත්‍ර. ඒ මිනිස්සු ඒවා දැක්ක නිසායි ඇන්දේ.
 
  • Like
Reactions: Dhanushka.N

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය සුද්දො කියන්නෙ නොඩ්‍රික් සම්බවයක් තියෙන උන්ට , නොඩ්‍රික් එලියන්ස් ලාගෙ පරම්පරාවට , දෙවිවරු කියන්නෙත් නොඩ්‍රික් එලියන්ස් ලට , ලස්සන නිසා , කොහොම උනත් මෙ වගෙ මතෘකා කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විද්‍යාවට ගෝචර වෙන සීමාවක් තියෙනවා. ඊට එහායින් තියෙන විද්‍යාවට ගෝචර නොවෙන හැම දේම මිත්‍යාව, බොරුව කියල කියන එකේ පදනමක් නැහැ.

    එහෙම දෙයක් ගැන නෙමේ කිව්වෙ. වැඩක් නෑ අමතක කල්ල දාපං
     
    Sep 4, 2018
    77
    16
    0
    ඔය සුද්දො කියන්නෙ නොඩ්‍රික් සම්බවයක් තියෙන උන්ට , නොඩ්‍රික් එලියන්ස් ලාගෙ පරම්පරාවට , දෙවිවරු කියන්නෙත් නොඩ්‍රික් එලියන්ස් ලට , ලස්සන නිසා , කොහොම උනත් මෙ වගෙ මතෘකා කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ

    :yes::yes:
    අයිරිෂ් උන් එහෙම
     
    Sep 4, 2018
    77
    16
    0
    එහෙම දෙයක් ගැන නෙමේ කිව්වෙ. වැඩක් නෑ අමතක කල්ල දාපං

    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකමට හිතපන් මේ පරිසරයෙ තියෙන හැම වතුර බින්දුවක් පවා හැදිල තියෙන්නෙ යම්කිසි අරමුණක් හේතුවක් ඇතුව. හැම ජීවියෙක්ගෙම හැම පද්ධතියක්ම අති සාර්ථක නිර්මාණ. අස්ථි පද්ධතිය කියන්නෙ ලෝකෙ තියෙන සාර්ථකම structure එක. ඉංජිනේරුමය නිර්මාණය. මනුස්ස මොළේ සියුම්ව හැදිල තියෙන හැටි. ඇස් කන් සියුම්ව හැදිල තියෙන හැටි. ඇඟිල්ලක් සයිස් වෙන මී පැටියගෙත් පැණි කුරුල්ලගෙත් මේ පද්ධති සියුම්ව හැදිල තියෙනවා. මව් කුස ඇතුලෙ දරුවගෙ කළලය වැඩෙන හැටි බලන්න මොන තරම් පුදුම සහගතද කියලා. බිත්තරේ ඇතුලෙ පැටිය හැදෙන හැටි. මේවා ඉබේ මෙහෙම හැදෙන්න හැටියක් නෑ. දේවවාදී ආගම් වල තියෙන දෙවියො සියල්ල මැව්වා කියන කතාව බොරු නෙමෙයි. යුද්දෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය බයිබලයේ පරණ තෙස්තමේන්තුව. ඒකෙත්, ක්‍රස්තියානි බයිබලයෙත් මේව අඩංගුයි. නිකන්ම බොරු කියල බැහැර කරන්නෙ කොහොමද
    ඔච්චර සංකීර්ණ පද්ධති ඉබේ නොහදුනා නං ඒවා හදපු දෙයියොත් ඉබේ පහල වෙන්න බෑ :yes: දෙයියෝ ඉබේ පහල වෙන්න පුළුවන් නං මේ වගේ ඊට වඩා සරල ඒවා ඉබේ පහල නොවෙන්න හේතුවකුත් නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔච්චර සංකීර්ණ පද්ධති ඉබේ නොහදුනා නං ඒවා හදපු දෙයියොත් ඉබේ පහල වෙන්න බෑ :yes: දෙයියෝ ඉබේ පහල වෙන්න පුළුවන් නං මේ වගේ ඊට වඩා සරල ඒවා ඉබේ පහල නොවෙන්න හේතුවකුත් නෑ :yes:

    ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා ගැඹුරුයි. cosmological argument කියල google කල්ල බලපංකො. එතකොට තේරෙයි. උඹට ඒකෙන් ගැලවෙන්න ඕනෙ වෙනව කියන්නෙ උඹට විද්‍යාවෙ පදනමත් ප්‍රශ්න කරන්න වෙනව :P එතකොට තේරෙයි ඇයි විද්‍යාව බටහිර කියන්නෙ කියල :P
     
    Sep 4, 2018
    77
    16
    0
    ඔච්චර සංකීර්ණ පද්ධති ඉබේ නොහදුනා නං ඒවා හදපු දෙයියොත් ඉබේ පහල වෙන්න බෑ :yes: දෙයියෝ ඉබේ පහල වෙන්න පුළුවන් නං මේ වගේ ඊට වඩා සරල ඒවා ඉබේ පහල නොවෙන්න හේතුවකුත් නෑ :yes:

    දෙවියන් විදියට හඳුන්වන අපිට වඩා superior ජීවීන් කොටස මැව්වෙ ඊටත් වඩා superior ජීවීන් කොටසක් විය යුතුයි. මැවීමක් නෙමෙයි මේක නිර්මාණය කිරීමක්. උදාහරණයක් විදියට වැලි සිමෙන්ති ගොඩකින් ගෙයක් හැදීම අපිට නිර්මානයක්. ගෙයක් හැදීමේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න බැරි ප්‍රාථමික ජීවියෙකුට ඒක මැවීමක් වගේ පේන්න පුළුවන්. ජීවයේ අග්‍රඵලය වුණ බුද්ධිය දියුණු වුනාට පස්සෙ දෙවියො ඕන නෑ මිනිස්සුම තමන්ගෙ දේවල් නිර්මාණය කරගන්නවා. සමහරවිට අපිත් දි‍යුනු වෙලා ඒකෙ අන්තෙට ගිය කලෙක අපිත් වෙන නොදියුණු (අපිට සාපේක්ෂව ) පිරිසකගෙ මැවුම්කරුවො වෙන්න ඉඩ තියෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සුද්දො කියන්නෙ නොඩ්‍රික් සම්බවයක් තියෙන උන්ට , නොඩ්‍රික් එලියන්ස් ලාගෙ පරම්පරාවට , දෙවිවරු කියන්නෙත් නොඩ්‍රික් එලියන්ස් ලට , ලස්සන නිසා , කොහොම උනත් මෙ වගෙ මතෘකා කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ

    මොකක්ද බං ඒ කතාව
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දෙවියන් විදියට හඳුන්වන අපිට වඩා superior ජීවීන් කොටස මැව්වෙ ඊටත් වඩා superior ජීවීන් කොටසක් විය යුතුයි. මැවීමක් නෙමෙයි මේක නිර්මාණය කිරීමක්. උදාහරණයක් විදියට වැලි සිමෙන්ති ගොඩකින් ගෙයක් හැදීම අපිට නිර්මානයක්. ගෙයක් හැදීමේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න බැරි ප්‍රාථමික ජීවියෙකුට ඒක මැවීමක් වගේ පේන්න පුළුවන්. ජීවයේ අග්‍රඵලය වුණ බුද්ධිය දියුණු වුනාට පස්සෙ දෙවියො ඕන නෑ මිනිස්සුම තමන්ගෙ දේවල් නිර්මාණය කරගන්නවා. සමහරවිට අපිත් දි‍යුනු වෙලා ඒකෙ අන්තෙට ගිය කලෙක අපිත් වෙන නොදියුණු (අපිට සාපේක්ෂව ) පිරිසකගෙ මැවුම්කරුවො වෙන්න ඉඩ තියෙනවා.

    මැවීමක් නම් නෙමෙයි අපි ඇතිවුනා පසුව අපිට තවත් experiments කරලා තව අයව ඇති කරනවා. ලොකය තුල ලොකයක්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහමත් කියනව. ජීවය ඇති වෙන එක වෙන්න අමාරැ දෙයක් නෙවෙයි (ඒක ඇත්ත) නමුත් මිනිස්සු වගේ බුද්ධිමත් ජිවියෙක් ඇතිවෙන එක හරිම අඩුයි. ටිකක් අස්වාභාවිකයි. ඉතින් ඔය දෙවිවරැ කියන්නෙ වෙන කොහෙන් හරි ආපු අපි වගේම කොටසක් කියලත් කියනව. සමහර වෙලාවට අපි වෙනින් ලෝක වලට අපේ විස්තර යවන්න try කරනව වගේ මිනිස්සුත් ඒ වගේ දේක ප්‍රථිඵලයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් නැතිවෙලා ගියපු විශ්වයෙ හැටියට ගොඩක් ළඟින් තිබ්බ ලෝකෙක ඉඳල එවපු ඉතුරැ වුන අන්තිම කොටස අපි වෙන්න පුලුවන්. Documentory වල දැකපු දේවල් කිව්වෙ :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා ගැඹුරුයි. cosmological argument කියල google කල්ල බලපංකො. එතකොට තේරෙයි. උඹට ඒකෙන් ගැලවෙන්න ඕනෙ වෙනව කියන්නෙ උඹට විද්‍යාවෙ පදනමත් ප්‍රශ්න කරන්න වෙනව :P එතකොට තේරෙයි ඇයි විද්‍යාව බටහිර කියන්නෙ කියල :P
    ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ මේක උත්තරයක් නැති ප්‍රශ්නයක් නෙව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවියන් විදියට හඳුන්වන අපිට වඩා superior ජීවීන් කොටස මැව්වෙ ඊටත් වඩා superior ජීවීන් කොටසක් විය යුතුයි. මැවීමක් නෙමෙයි මේක නිර්මාණය කිරීමක්. උදාහරණයක් විදියට වැලි සිමෙන්ති ගොඩකින් ගෙයක් හැදීම අපිට නිර්මානයක්. ගෙයක් හැදීමේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න බැරි ප්‍රාථමික ජීවියෙකුට ඒක මැවීමක් වගේ පේන්න පුළුවන්. ජීවයේ අග්‍රඵලය වුණ බුද්ධිය දියුණු වුනාට පස්සෙ දෙවියො ඕන නෑ මිනිස්සුම තමන්ගෙ දේවල් නිර්මාණය කරගන්නවා. සමහරවිට අපිත් දි‍යුනු වෙලා ඒකෙ අන්තෙට ගිය කලෙක අපිත් වෙන නොදියුණු (අපිට සාපේක්ෂව ) පිරිසකගෙ මැවුම්කරුවො වෙන්න ඉඩ තියෙනවා.
    ඔව් දැනටම අපි මැවුම්කරුවෝ තමා එක දුරකට. :yes: අපි හැදුනෙත් මැවුම්කාරයෙක්ගෙන් වෙන්න පුලුවන් නෑ කියන්න බෑ.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආ තව එකක් මතක් වුනා. මඅපේ genetic code එකේ ගොඩක් හරියක් තියෙන්නෙ තේරැමක් නැති data කියනවනෙ. සමහරැ කියන්නෙ ඒව ඔය වගේ superior ශිෂ්ඨාචාරවක genetic engineers ල හදපු message එකන් වෙන්න පුලුවන් කියල (එහෙම නොවුනත් ඒක පට්ට idea එකක්නේ? අවුරැදු ගානක් ගියත් message එක තියෙනව) කොහොම වුනත් ඒ වගේ දෙයක් තිබ්බත් වැඩක් නැ මොකද දැනට අපිට තියෙන තාක්ශනේ හැටියට 256 AES key එකක් decrypt කරගන්නත් අවු බිලියන බිලියන ගානක් යනව. ඉතින් අනිත් ඒව ගැන මොන කතාද.

    සමහර වෙලාවට මේව ඔක්කොම බොරැ වෙන්න ඇති. ඒත් පොඩි කාලෙ සුරංගනා කතා දැන් සෙට් වෙන්නැනේ. ඒත් මේවා සෙට් වෙනව. කොහොමත් මිනිහා විශ්වය ජයගත්ත කිව්වට වැඩිපුරම දුර ගියපු Voyager 1 එකත් යන්තන් සුර්යග්‍රහ මණ්ඩලෙන් එළියට පැන්න විතරයි. එයින් එහා යන්න support කරන්නැ. ඉතින් මිනිස්සු විශ්වය ගැන දන්න ලබ්බක් නැ. :rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් දැනටම අපි මැවුම්කරුවෝ තමා එක දුරකට. :yes: අපි හැදුනෙත් මැවුම්කාරයෙක්ගෙන් වෙන්න පුලුවන් නෑ කියන්න බෑ.

    යම් යම් නිර්මාන ශක්තියක් විශ්වයෙ තියෙනවා මිනිසා කියන්නත් අමුතු එකෙක් නෙමෙයි මොලය දියුනු මානයකට ගිය අරුම පුදුම ජීවියෙක් මැවුකරුවෙක් සිටිනම් බොහොවිට ඔහු අපිට වැඩ කිඩ දාන්න ඉඩ තියෙනවා අහසෙ සැගව සිටිනවා වෙනුවට. ඉතින් මැවිමක් විමට ඇති ඉඩ කඩ ඉතාමත්ම අඩුයි එ වගේම තමයි බුදු දහමේ කියෙන විදිහට ඇතිවෙනවා නැතිවෙනවා වෙනස් වෙනවා මෙකෙ ඉවරයක් අගක් මුලක් නැහැ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ආ තව එකක් මතක් වුනා. මඅපේ genetic code එකේ ගොඩක් හරියක් තියෙන්නෙ තේරැමක් නැති data කියනවනෙ. සමහරැ කියන්නෙ ඒව ඔය වගේ superior ශිෂ්ඨාචාරවක genetic engineers ල හදපු message එකන් වෙන්න පුලුවන් කියල (එහෙම නොවුනත් ඒක පට්ට idea එකක්නේ? අවුරැදු ගානක් ගියත් message එක තියෙනව) කොහොම වුනත් ඒ වගේ දෙයක් තිබ්බත් වැඩක් නැ මොකද දැනට අපිට තියෙන තාක්ශනේ හැටියට 256 AES key එකක් decrypt කරගන්නත් අවු බිලියන බිලියන ගානක් යනව. ඉතින් අනිත් ඒව ගැන මොන කතාද.

    සමහර වෙලාවට මේව ඔක්කොම බොරැ වෙන්න ඇති. ඒත් පොඩි කාලෙ සුරංගනා කතා දැන් සෙට් වෙන්නැනේ. ඒත් මේවා සෙට් වෙනව. කොහොමත් මිනිහා විශ්වය ජයගත්ත කිව්වට වැඩිපුරම දුර ගියපු Voyager 1 එකත් යන්තන් සුර්යග්‍රහ මණ්ඩලෙන් එළියට පැන්න විතරයි. එයින් එහා යන්න support කරන්නැ. ඉතින් මිනිස්සු විශ්වය ගැන දන්න ලබ්බක් නැ. :rolleyes:

    එවාට කියන්නේ Junk DNA කියලයි නමුත් එවාවලත් යම් කර්යක් තිබෙන බවට මත පලවෙලා තියෙනවා මොකද වැඩක් නැති දෙයක් ස්මනයෙන් වදවෙලා යනවා, ඉවත් වෙනවා පරිනාමය මගින්.

    විශ්වයේ අපි එක් වැලි කැටයක් පමනයි තවත් බොහො ච්‍රක්‍රවාට තියෙනවා කියලා බුදුන් පවා කියලා තියෙනවා. එහි කෙලෙවරක් නොමැත. අපිට සිමාවන් තියෙනවා එක නිසා කිසිම දිනකදිවත් විශ්වයම තෙරුම් ගන්න බැරිවෙවි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පිටසක්වල ජීවීන් තමයි අපේ දෙවිවරු විදියට අදහන්නේ. වානරයින්ගෙ ඉඳන් මානවයා දක්වා තිබුන පනින්න අමාරු පිම්ම පැන්නුවේ ඔවුන්. ජීවය මැව්වේ ඔවුන්. විනාශ කරන්න්ත් ඔවුන්. අපි ඔවුන්ගෙ පරීක්ෂණාගාරෙ මීයො විතරයි.

    - ජීවය මැව්වේ බ්‍රහ්මයින්. දෙවිවරු නෙමේ.ජිවය සහමුලින් විනාශ කරන්න දෙවිවරුන්ට බෑහෑ .එගොල්ලො එතරම් කෙරුමො නෙමේ.මිනිස් ලොකේ කියන්නේ කාගෙවත් පරික්ෂණාගාරයක් නෙමේ..ඔවා සුද්දන්ගේ හිතලු

    ඒ වගේම පරීක්සනය ඇවටිල් වේගෙන එනවනම් ඊට හේතු උන ජීවින් නැති කරල දාන්නත් ඔවුන් පසුබට වෙන්නෙ නෑ, ඩයිනෝසරයො වඳ වෙන්නෙ ඒ විදියට.

    - උල්කාපාත කඩන් වැටෙන්නේ දෙවිවරු නිසා නෙමේ..ඔහොම ගියොත් කියාවි සුනාමි එවුවෙත් දෙවිවරු කියලා .ඔක්කොම වුනේ දෙවිවරු නිසා කියලා කියාවි . ඔක මිත්යාවක් .

    ඒ ඇසුරින් ඔවුන් නිර්මාණ කලා දෙවිවරුත් ඒ නිර්මාණ වලට උදව් පදව් කලා. --මේකනම් ඇත්ත:rolleyes:

    මේ දෙවිවරු වෙච්ච පිටසක්වල ජීවීන් මේ කාලය වෙනකොට පෘථිවියට ආවා ගියා. තමන්ට හැමදේම ලබාදුන්න මේ පිරිසව මිනිසුන් දේවත්වයෙන් අදහන්නට පටන් ගත්තා. කාලයත් සමග ඒ ශිෂ්ඨාචාර විනාශ වුනා. විනාශ කලා කිව්වොත් නිවැරදියි. තමන් දුන්න දැනුම රඳවාගෙන සිටි තැන්, පිරිස්, දෙවිවරුන් විසින් විනාශ කරනු ලැබුවා.

    - මේක බොරුවක්.බුදුදහමටත් පටහැනියි .නමුත් රාවණ ශිශ්ටාචාරය විනාශ කරන්න රාම හෙවත් මාර දිව්යපුත්‍රයා සම්බන්ද වුනා . හැමදෙම විනාශ කරන්න දෙවිවරුන්ට බෑ. ඒ ලෝකවලත් නීති තියනවා.

    20 වෙනි සියවසේ පළවෙනි අර්ධය තුල ලෝක යුද්ධ දෙකක් කරලා තමන්ගෙ පළවෙනිම න්‍යෂ්ඨික අවි කීයය පාවිච්චි කරලා තිබුනා. විසිවෙනි සියවස පටන්ගනිද්දිත් කොටන තුවක්කු වලින් වෙඩි තියාගනිමින් හිටි මානව වර්ගයාට න්‍යෂ්ඨික තාක්ෂණය දුන්නේ දෙවිවරු. තමන් තෝරගන්නා පෘථිවි නියෝජිතයො පිරිසකට ඔවුන් ලබා දෙනවා මානව වර්ගයා වෙත ලබා දිය යුතු දැනුම. නමුත් න්‍යෂ්ඨික අවිය නිසා මානවයා විනාශ වෙන්න ඉඩ තිබෙන බව දැන සිටියත්, බුද්ධියෙන් උසස් මානවයා තමන්ම විනශ වෙන ලෙස වැඩ නොකරන බව ඔවුන් දැන සිටියා.

    -මේක පිලිගන්න බෑ .න්යශ්ටික අවි නිපදවූයේ රාවණ යුගයේ ලියවුනු රහසිගත පොත් බලලා

    ඉතිහාසය දිහා බැලුවොත් අපට බලාගන්නට පුළුවන් මේ කාර්මික දියුණුව එක්වරම උදා වුනා වගේම මිනිසෙකුගේ ජීවිත කාලය තුල පුදුම විදියට දියුණු වෙනවා. උදාහරණයක් විදියට මිනිසාගේ තාක්ෂණික දියුණුවේ ප්‍රධාන අංගයක් වෙන ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ඉස්සරහට යන්න ප්‍රධාන හේතුවක් වුනේ ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටරයට පෙර තිබුනු වෑල්ව් වලින් ළඟා විය හැකි එක්තරා සීමාවක් තිබුණා. මේ සීමාව පනින්න උදව් කලේ දෙවිවරු. - මේකේ ඇත්තක් තියෙන්න පුලුවන්

    පු

    ලෝකයේ පැවැත්මට තර්ජනයක් වූ ඩයිනසෝරයන් විනාශ කලාක් මෙන්, ලෝකයට අතවත් නොතියා මානවයා විනාශ කිරීමට පොටක් දෙවිවරුන්ට පෑදෙනු ඇත.

    -මනුශ්ය ලොවක් විනාශ කරන්න දෙවිවරුන්ට බෑ .පට්ටපල් බොරු..

    දියෙන් කිරි වෙන් කරගන්න බුද්දිමත් වෙන්න.ඇත්ත දැකිය හැක්කේ එවිටයි.මිනිසා යනු මේ කියන තරම් දුර්වලයෙක් නොවේ .දේව ලෝක බ්‍රහ්ම ලෝක පාලනය කරන සක්විති රජු බිහිවන්නේ මිනිස් ලොවකදියි.මාරයා පරාජය කල මහා බ්‍රහ්මයාගේ වන්දනාවට ලක්වන බුදුවරයෙකු බිහිවන්නේ මිනිස්ලොවකදියි . ඒ නිසා මිනිස්බවට ගරු කොරන්න .මිනිසුන්ට සලකන්න .ඔබේ මිනිස්කමින් ප්‍රයෝජන ගන්න .

    හෑබෑයි මාරයට සක්විති රජුත් බුදුවරුත් පේන්නට බැරිය :rolleyes:..
    :)