මැවුම්කාරයා කියල කිවේ ඔය ආගම්වල ඉන්න අපි දිහා බලන් ඉන්න මැරුණම අපිව එහාට ගෙන්නගන්න මැජික්කාරය නෙවේ, අපි වගේම අපිට වඩා දියුණු වෙන ජීවියෙක් මොකක්හරි විදිහකට බලපෑමක් කරා වෙන්න පුළුවන් මේ ලෝකේ ජිවය හැදෙන්න..යම් යම් නිර්මාන ශක්තියක් විශ්වයෙ තියෙනවා මිනිසා කියන්නත් අමුතු එකෙක් නෙමෙයි මොලය දියුනු මානයකට ගිය අරුම පුදුම ජීවියෙක් මැවුකරුවෙක් සිටිනම් බොහොවිට ඔහු අපිට වැඩ කිඩ දාන්න ඉඩ තියෙනවා අහසෙ සැගව සිටිනවා වෙනුවට. ඉතින් මැවිමක් විමට ඇති ඉඩ කඩ ඉතාමත්ම අඩුයි එ වගේම තමයි බුදු දහමේ කියෙන විදිහට ඇතිවෙනවා නැතිවෙනවා වෙනස් වෙනවා මෙකෙ ඉවරයක් අගක් මුලක් නැහැ.
මැවීමක් නම් නෙමෙයි අපි ඇතිවුනා පසුව අපිට තවත් experiments කරලා තව අයව ඇති කරනවා. ලොකය තුල ලොකයක්.
ඔව් දැනටම අපි මැවුම්කරුවෝ තමා එක දුරකට.අපි හැදුනෙත් මැවුම්කාරයෙක්ගෙන් වෙන්න පුලුවන් නෑ කියන්න බෑ.
ළමයිනේ මම මැවුම්කරුවො කිව්වෙ මවපු අයට නෙමෙයි, අපිව හදපු අයට. අපිව ඇතිකරපු අයට. මම අර කලින් කිව්ව ගේ හදන උදාහරණේ ගන්න. අපිව හදපු අයව අපිට (දේවවාදී ආගම් නිර්මානය වුන කාලයේ ඉඳපු මිනිස්සු )තේරුම් ගන්න බැරි තරම් ඇඩ්වාන්ස්ඩ් නිසා ඔවුන්ව දෙවියො කලා මැවුම්කරුවො කලා.
මැවුම්කාරයා කියල කිවේ ඔය ආගම්වල ඉන්න අපි දිහා බලන් ඉන්න මැරුණම අපිව එහාට ගෙන්නගන්න මැජික්කාරය නෙවේ, අපි වගේම අපිට වඩා දියුණු වෙන ජීවියෙක් මොකක්හරි විදිහකට බලපෑමක් කරා වෙන්න පුළුවන් මේ ලෝකේ ජිවය හැදෙන්න..
ආ තව එකක් මතක් වුනා. මඅපේ genetic code එකේ ගොඩක් හරියක් තියෙන්නෙ තේරැමක් නැති data කියනවනෙ. සමහරැ කියන්නෙ ඒව ඔය වගේ superior ශිෂ්ඨාචාරවක genetic engineers ල හදපු message එකන් වෙන්න පුලුවන් කියල (එහෙම නොවුනත් ඒක පට්ට idea එකක්නේ? අවුරැදු ගානක් ගියත් message එක තියෙනව) කොහොම වුනත් ඒ වගේ දෙයක් තිබ්බත් වැඩක් නැ මොකද දැනට අපිට තියෙන තාක්ශනේ හැටියට 256 AES key එකක් decrypt කරගන්නත් අවු බිලියන බිලියන ගානක් යනව. ඉතින් අනිත් ඒව ගැන මොන කතාද.
සමහර වෙලාවට මේව ඔක්කොම බොරැ වෙන්න ඇති. ඒත් පොඩි කාලෙ සුරංගනා කතා දැන් සෙට් වෙන්නැනේ. ඒත් මේවා සෙට් වෙනව. කොහොමත් මිනිහා විශ්වය ජයගත්ත කිව්වට වැඩිපුරම දුර ගියපු Voyager 1 එකත් යන්තන් සුර්යග්‍රහ මණ්ඩලෙන් එළියට පැන්න විතරයි. එයින් එහා යන්න support කරන්නැ. ඉතින් මිනිස්සු විශ්වය ගැන දන්න ලබ්බක් නැ.![]()
යම් යම් නිර්මාන ශක්තියක් විශ්වයෙ තියෙනවා මිනිසා කියන්නත් අමුතු එකෙක් නෙමෙයි මොලය දියුනු මානයකට ගිය අරුම පුදුම ජීවියෙක් මැවුකරුවෙක් සිටිනම් බොහොවිට ඔහු අපිට වැඩ කිඩ දාන්න ඉඩ තියෙනවා අහසෙ සැගව සිටිනවා වෙනුවට. ඉතින් මැවිමක් විමට ඇති ඉඩ කඩ ඉතාමත්ම අඩුයි එ වගේම තමයි බුදු දහමේ කියෙන විදිහට ඇතිවෙනවා නැතිවෙනවා වෙනස් වෙනවා මෙකෙ ඉවරයක් අගක් මුලක් නැහැ.
දියෙන් කිරි වෙන් කරගන්න බුද්දිමත් වෙන්න.ඇත්ත දැකිය හැක්කේ එවිටයි.මිනිසා යනු මේ කියන තරම් දුර්වලයෙක් නොවේ .දේව ලෝක බ්‍රහ්ම ලෝක පාලනය කරන සක්විති රජු බිහිවන්නේ මිනිස් ලොවකදියි.මාරයා පරාජය කල මහා බ්‍රහ්මයාගේ වන්දනාවට ලක්වන බුදුවරයෙකු බිහිවන්නේ මිනිස්ලොවකදියි . ඒ නිසා මිනිස්බවට ගරු කොරන්න .මිනිසුන්ට සලකන්න .ඔබේ මිනිස්කමින් ප්‍රයෝජන ගන්න .
හෑබෑයි මාරයට සක්විති රජුත් බුදුවරුත් පේන්නට බැරිය..
![]()
කතෝලික ආගමේ in-corrupted( විනාශ නොවුණු ) ශාන්තුවරයන්ගේ දේහයන් ගැන දන්න කව්ද ඉන්නේ ? කිසිම රසායනික දෙයක් නොදමා , ඒ විදියට මැරුණු කෙනෙක්ගේ ශරීරය අවරුදු ගානක් විනාශ නොවී තියෙන්නේ කොහොමද ? තවමත් විද්‍යාවට හොයාගන්න බැරි ඒ දේ කොහොමද සිද්ද වෙන්නේ ?
ආතර් සී ක්ලාක්ගෙ 2001,2010,2061,3001 අද ඊයෙ වගේ කියවලා තියෙන්නේ. මටත් ඔය විදිහට හිතුනා බං ඕවා කියවපු දවස්වල. හයෙ හතේ ඉන්න කාලෙ...
එක තමා බන්ඔය කියන්නෙ අර තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ගෙ දේහය අරන් ගිහින් අර කවුදෝ ශාන්තුවරයෙක්ගෙ කියලා තියාගෙන ඉන්න කතාව නෙමේ නේද?



නෑ මං ඒවා කියෙව්වෙ අවුරුදු ගානකට කලින්. එතනින් එහා දෙයක් හිතුවෙ නැතුවට මට කරන්නට දෙයක් නැත