පිටසක්වල දෙවිවරු

tiredless

Member
Oct 30, 2017
135
2
0
කතෝලික ආගමේ in-corrupted( විනාශ නොවුණු ) ශාන්තුවරයන්ගේ දේහයන් ගැන දන්න කව්ද ඉන්නේ ? කිසිම රසායනික දෙයක් නොදමා , ඒ විදියට මැරුණු කෙනෙක්ගේ ශරීරය අවරුදු ගානක් විනාශ නොවී තියෙන්නේ කොහොමද ? තවමත් විද්‍යාවට හොයාගන්න බැරි ඒ දේ කොහොමද සිද්ද වෙන්නේ ?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යම් යම් නිර්මාන ශක්තියක් විශ්වයෙ තියෙනවා මිනිසා කියන්නත් අමුතු එකෙක් නෙමෙයි මොලය දියුනු මානයකට ගිය අරුම පුදුම ජීවියෙක් මැවුකරුවෙක් සිටිනම් බොහොවිට ඔහු අපිට වැඩ කිඩ දාන්න ඉඩ තියෙනවා අහසෙ සැගව සිටිනවා වෙනුවට. ඉතින් මැවිමක් විමට ඇති ඉඩ කඩ ඉතාමත්ම අඩුයි එ වගේම තමයි බුදු දහමේ කියෙන විදිහට ඇතිවෙනවා නැතිවෙනවා වෙනස් වෙනවා මෙකෙ ඉවරයක් අගක් මුලක් නැහැ.
    මැවුම්කාරයා කියල කිවේ ඔය ආගම්වල ඉන්න අපි දිහා බලන් ඉන්න මැරුණම අපිව එහාට ගෙන්නගන්න මැජික්කාරය නෙවේ, අපි වගේම අපිට වඩා දියුණු වෙන ජීවියෙක් මොකක්හරි විදිහකට බලපෑමක් කරා වෙන්න පුළුවන් මේ ලෝකේ ජිවය හැදෙන්න..
     
    Sep 4, 2018
    77
    16
    0
    මැවීමක් නම් නෙමෙයි අපි ඇතිවුනා පසුව අපිට තවත් experiments කරලා තව අයව ඇති කරනවා. ලොකය තුල ලොකයක්.

    ඔව් දැනටම අපි මැවුම්කරුවෝ තමා එක දුරකට. :yes: අපි හැදුනෙත් මැවුම්කාරයෙක්ගෙන් වෙන්න පුලුවන් නෑ කියන්න බෑ.

    ළමයිනේ මම මැවුම්කරුවො කිව්වෙ මවපු අයට නෙමෙයි, අපිව හදපු අයට. අපිව ඇතිකරපු අයට. මම අර කලින් කිව්ව ගේ හදන උදාහරණේ ගන්න. අපිව හදපු අයව අපිට (දේවවාදී ආගම් නිර්මානය වුන කාලයේ ඉඳපු මිනිස්සු )තේරුම් ගන්න බැරි තරම් ඇඩ්වාන්ස්ඩ් නිසා ඔවුන්ව දෙවියො කලා මැවුම්කරුවො කලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයිනේ මම මැවුම්කරුවො කිව්වෙ මවපු අයට නෙමෙයි, අපිව හදපු අයට. අපිව ඇතිකරපු අයට. මම අර කලින් කිව්ව ගේ හදන උදාහරණේ ගන්න. අපිව හදපු අයව අපිට (දේවවාදී ආගම් නිර්මානය වුන කාලයේ ඉඳපු මිනිස්සු )තේරුම් ගන්න බැරි තරම් ඇඩ්වාන්ස්ඩ් නිසා ඔවුන්ව දෙවියො කලා මැවුම්කරුවො කලා.

    මැවුම්කාරයා කියල කිවේ ඔය ආගම්වල ඉන්න අපි දිහා බලන් ඉන්න මැරුණම අපිව එහාට ගෙන්නගන්න මැජික්කාරය නෙවේ, අපි වගේම අපිට වඩා දියුණු වෙන ජීවියෙක් මොකක්හරි විදිහකට බලපෑමක් කරා වෙන්න පුළුවන් මේ ලෝකේ ජිවය හැදෙන්න..

    ඔබ හරි :yes:
     
    Sep 4, 2018
    77
    16
    0
    ආ තව එකක් මතක් වුනා. මඅපේ genetic code එකේ ගොඩක් හරියක් තියෙන්නෙ තේරැමක් නැති data කියනවනෙ. සමහරැ කියන්නෙ ඒව ඔය වගේ superior ශිෂ්ඨාචාරවක genetic engineers ල හදපු message එකන් වෙන්න පුලුවන් කියල (එහෙම නොවුනත් ඒක පට්ට idea එකක්නේ? අවුරැදු ගානක් ගියත් message එක තියෙනව) කොහොම වුනත් ඒ වගේ දෙයක් තිබ්බත් වැඩක් නැ මොකද දැනට අපිට තියෙන තාක්ශනේ හැටියට 256 AES key එකක් decrypt කරගන්නත් අවු බිලියන බිලියන ගානක් යනව. ඉතින් අනිත් ඒව ගැන මොන කතාද.

    සමහර වෙලාවට මේව ඔක්කොම බොරැ වෙන්න ඇති. ඒත් පොඩි කාලෙ සුරංගනා කතා දැන් සෙට් වෙන්නැනේ. ඒත් මේවා සෙට් වෙනව. කොහොමත් මිනිහා විශ්වය ජයගත්ත කිව්වට වැඩිපුරම දුර ගියපු Voyager 1 එකත් යන්තන් සුර්යග්‍රහ මණ්ඩලෙන් එළියට පැන්න විතරයි. එයින් එහා යන්න support කරන්නැ. ඉතින් මිනිස්සු විශ්වය ගැන දන්න ලබ්බක් නැ. :rolleyes:

    ඒ වගේම නැතිවෙලා ගිය අත්ලාන්තිස් ශිෂ්ඨාචාරයේ ජාන ඉන්ජිනේරුවො ඉඳපු බව කියවෙනවා. ඌරා කියන්නෙ ඔවුන් විසින් මිනිස් ජාන මිශ්‍ර කරලා එහෙම කෘතිමව නිර්මාණය කරපු සතෙක්. ඒකයි කුරාණයෙ කියවෙන්නෙ ඌරු මස් කන්න එපා කියලා. කුරාණෙ ලියපු එකා දැනගෙන ඉඳල තියෙනවා ඒක.

    ඒ වගේම මිනිසා කියන්නෙ සමහරවිට අපිට වඩා ජීවීන් කොට්ඨාසයක් ඔවුන්ගේ සහ වානරයන්ගේ ජාන මිශ්‍ර කරල හදපු ජීවියෙක් වෙන්න පුළුවන්
     
    Sep 4, 2018
    77
    16
    0
    යම් යම් නිර්මාන ශක්තියක් විශ්වයෙ තියෙනවා මිනිසා කියන්නත් අමුතු එකෙක් නෙමෙයි මොලය දියුනු මානයකට ගිය අරුම පුදුම ජීවියෙක් මැවුකරුවෙක් සිටිනම් බොහොවිට ඔහු අපිට වැඩ කිඩ දාන්න ඉඩ තියෙනවා අහසෙ සැගව සිටිනවා වෙනුවට. ඉතින් මැවිමක් විමට ඇති ඉඩ කඩ ඉතාමත්ම අඩුයි එ වගේම තමයි බුදු දහමේ කියෙන විදිහට ඇතිවෙනවා නැතිවෙනවා වෙනස් වෙනවා මෙකෙ ඉවරයක් අගක් මුලක් නැහැ.

    ඇතැම් විට ඔවුන්ට අපිට වැඩකිඩ දානවට වඩා වැඩ ඇති. ඔවුන් විශ්වය පුරා ඇති කරපු ශිෂ්ඨාචාර එක්ක බලනකොට පෘථිවිය කියන්නෙ තාම ළදරු මට්ටමේ ශිෂ්ඨාචාර තියෙන ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. අනික් අතට එහෙම වැඩකිඩ දාල දියුණු මිනිසාගෙන් වන්දනාමාන ලබන්න බැරි බවත් ඔවුන් දැනන් ඉන්නවා ඇති.
     
    Sep 4, 2018
    77
    16
    0

    දියෙන් කිරි වෙන් කරගන්න බුද්දිමත් වෙන්න.ඇත්ත දැකිය හැක්කේ එවිටයි.මිනිසා යනු මේ කියන තරම් දුර්වලයෙක් නොවේ .දේව ලෝක බ්‍රහ්ම ලෝක පාලනය කරන සක්විති රජු බිහිවන්නේ මිනිස් ලොවකදියි.මාරයා පරාජය කල මහා බ්‍රහ්මයාගේ වන්දනාවට ලක්වන බුදුවරයෙකු බිහිවන්නේ මිනිස්ලොවකදියි . ඒ නිසා මිනිස්බවට ගරු කොරන්න .මිනිසුන්ට සලකන්න .ඔබේ මිනිස්කමින් ප්‍රයෝජන ගන්න .

    හෑබෑයි මාරයට සක්විති රජුත් බුදුවරුත් පේන්නට බැරිය :rolleyes:..
    :)

    සුද්ද සිංහල සිංහ ලේ බුදු බණට හීලෑ වුණ යක්කු බොලව් මෙන්ටලිටි එකේ ඉඳන් මේව දිහා බැලුවට තේරෙන්නෙ නෑ. විවෘත මනසකින් බලන්න. දෙවියො බ්‍රහ්මයො ඔය කොයි නමෙනුත් හඳුන්වන පිරිස හඳුන්වන්න තමයි දෙවියො වචනෙ පාවිච්චි කලේ.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබිබැහි වීමේ ලක්ෂණ හා චර්යාවන් මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වන්නට පටන් ගත් කළ ඔවුන් එකී මත්ද්‍රව්‍ය මත රැඳි සිටීමට පටන් ගනියි.කිසියමි මත්ද්‍රව්‍යයන් භාවිතය මත කායික (භෞතික)හෝ මානසික වශයෙන් මිනිසුන් රැඳි සිටීමට පුළුවන. එ මගින් අදාළ පුද්ගලයා බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ කාලයක් අපතේ යවමින් හෝ ඒවායේ භාවිතයෙන් පසු පැන නගින කායික මානසික ප්‍රතිඵල වලට මුහුණ දෙමින් සිටීමට හැකිවෙයි . ශාරීරික සෞඛ්‍ය පිරිහීමට පුළුවන.පවුලේ සාමාජිකයන් හෝ යහළු මිත්‍රාදින්ගේ නොසලකා හැරීමට භාජනය වෙයි.නැත්නමි ඔවුන්ට අක්‍රෝෂ පරිභව කරමින් සිටියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස හිතවත් පිරිසගෙන් හුදකලා වීම හා දුරස් වීම සිදුවෙයි.මත්ද්‍රව්‍ය භාවිතය නිසා රැකියා අහිමි වීමට ද ඉඩ ප්‍රස්ථා උදා වෙයි.මෙකී ගැටළු මත පුද්ගලයා තුළ උද්ගත වන මානසික අවපීඩන තත්ත්වයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට පුද්ගලයා මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරා යොමු වෙයි.මෙසේ ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය මත යැපීම,නැත්නම් රැඳි පැවැත්ම නම් වෙයි.එමගින් පුද්ගලයාට ශාරීරිකවද මානසිකවද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙයි.

    https://si.wikipedia.org/wiki/මත්ද්‍රව්‍ය
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    කතෝලික ආගමේ in-corrupted( විනාශ නොවුණු ) ශාන්තුවරයන්ගේ දේහයන් ගැන දන්න කව්ද ඉන්නේ ? කිසිම රසායනික දෙයක් නොදමා , ඒ විදියට මැරුණු කෙනෙක්ගේ ශරීරය අවරුදු ගානක් විනාශ නොවී තියෙන්නේ කොහොමද ? තවමත් විද්‍යාවට හොයාගන්න බැරි ඒ දේ කොහොමද සිද්ද වෙන්නේ ?

    ඔය කියන්නෙ අර තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ගෙ දේහය අරන් ගිහින් අර කවුදෝ ශාන්තුවරයෙක්ගෙ කියලා තියාගෙන ඉන්න කතාව නෙමේ නේද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආතර් සී ක්ලාක්ගෙ 2001,2010,2061,3001 අද ඊයෙ වගේ කියවලා තියෙන්නේ. මටත් ඔය විදිහට හිතුනා බං ඕවා කියවපු දවස්වල. හයෙ හතේ ඉන්න කාලෙ...
     
    Sep 4, 2018
    77
    16
    0
    ආතර් සී ක්ලාක්ගෙ 2001,2010,2061,3001 අද ඊයෙ වගේ කියවලා තියෙන්නේ. මටත් ඔය විදිහට හිතුනා බං ඕවා කියවපු දවස්වල. හයෙ හතේ ඉන්න කාලෙ...

    නෑ මං ඒවා කියෙව්වෙ අවුරුදු ගානකට කලින්. එතනින් එහා දෙයක් හිතුවෙ නැතුවට මට කරන්නට දෙයක් නැත
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔය කියන්නෙ අර තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ගෙ දේහය අරන් ගිහින් අර කවුදෝ ශාන්තුවරයෙක්ගෙ කියලා තියාගෙන ඉන්න කතාව නෙමේ නේද?
    එක තමා බන්
    :baffled::baffled::baffled:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේක කියන එකා බුද්ධාගමේ නම් මෙන්න මේ වීඩියෝ එක පෙන්නපන්... කොටස් 50ක් විතර තියෙනවා. අඩුම ගානේ පළවෙනි කොටස පෙන්නපන්....

    https://www.youtube.com/watch?v=bgFgiFDAv6E
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක සයිලික ජීවියෙක් මීට අවුරුදු ලක්ශ කෝටිගානකට කලින් අපේ පෘතුවියේ බිහිවුනා ඒ ජීවියා පරිනාමය වෙලා සයිල ලක්ශ කෝටිගනන් තියෙන එක එක ජීවියෝ ස්වභාව ධර්මයෙන් බිහිවුනා ඒ ඒ තත්ව වලට කාලගුන වලට අනුගත වන පරිදි කාලෙන් කාලෙට වෙනස් වෙවී විවිදාකාරයෙන් ජීවීන් ලක්ශ කෝටිගනන් බිහිවුනා. එහි අන්තිම ප්‍රතිපලයක් විදිහට තමයි බුද්ධිමත් මානව වර්ගයා බිහිවුනේ. මේ සේරම දේවල් ස්වබාවධරමයා විසින් ජීවය පවත්වාගැනීම සඳහා කාලෙන් කාලෙට උන දේවල් මිසක් කවුරුවත් දෙවිකෙනෙක්වත් වෙන උසස් ජීවියෙක් වත් කරපු දේවල් නෙමෙයි!!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑ මං ඒවා කියෙව්වෙ අවුරුදු ගානකට කලින්. එතනින් එහා දෙයක් හිතුවෙ නැතුවට මට කරන්නට දෙයක් නැත

    හා.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඕක මේ උබ කියනව වගේ සරල දෙයක් නෙමෙයි බන් තව ගොඩක් දේවල් ඔය අතර තියෙනවා