ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ඉඳලා නිව්යෝර්ක් දක්වා ප්ලේන් එකේ යනකොට ඇමරිකානු කාන්තාරවල මෙන්න මේවගේ රවුම් වුර්ත ගොඩාක් පේන්න තියනවා. මේ මොනවද බන් ?