පිටසක්වල ?

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ඉඳලා නිව්යෝර්ක් දක්වා ප්ලේන් එකේ යනකොට ඇමරිකානු කාන්තාරවල මෙන්න මේවගේ රවුම් වුර්ත ගොඩාක් පේන්න තියනවා. මේ මොනවද බන් ?

1cropcricles.jpg
 
Last edited:

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,472
    113
    ඇමරිකාවේ ඇති පිටසක්වල ජීවියෙක් නැහැ බං.ඕව උන්ගේ පවර්ස් පෙන්නන්න හදපු මවාපෑම්.බින් ලාඩන් අර බිල්ඩින් දෙක බිමට පත බාවනකොට ඔය එකෙක්වත් නැහැ..:rofl: