Man baya na yako ona akakuta enna kiyapan man baya na ubaala baya wennath epa man innawane I'll be there........
api bayana dan


Man baya na yako ona akakuta enna kiyapan man baya na ubaala baya wennath epa man innawane I'll be there........


samaharavita danma bandoth ubata hithey oya pitasakwala yanene gahala marena ekamay hoda kiyala e nisa badinna epa oya mun kiyana widiyata wade karapanow ban,
mukuth kara nogattha kello ehemath hena awule eththe kisima sepak ganna lebenne nehe kiyala..
ehema kello tikak set karagena podi athal ekak gamu..api ithin 2012 di merena minissune ....![]()


2012 දී පෘථිවියට පිටසක්වල ප්‍රහාරයක්
දිගින් කිලෝ මීටර් 240ක ප්‍රමාණයේ වන අතිවිශාල ප්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්ෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා පැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි. විශේෂ වෙනස්කමක් සිදුනොවුනහොත් මෙම යානා 2012 වසර වන විට පෘථිවිය කරා පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි. එම වසරේ දෙසැම්බර් මාසයේදී එම යානාවලින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වෙතැයිද ඔවුන් අනතුරු අඟවයි.
මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වන්නේද 2012 වසරේ වන අතර ලෝක විනාශයද එම වසරේ සිදුවනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කර ඇත.

ee kiyanne 2012 loke winashe wenne neheසිරාවටම, උන්ට රෑ කෑම වේලකුත් දීලා,පේලෙන් එකෙ මිසයිල තුනකුත් ගෑට ගහලා උඩට අරින්න තිබුනෙ.

