පිටසක්වල_යානා_කතාවේ_ඇත්ත_මෙන්න...
පිටසක්වල යානාවක් කොළඹ අහසේ පසුගියදා දර්ශනය වූ කතාව ලංකාවේ ජාතික පුවත්පත් විසින් ජනතාව ගොනාට ඇන්ඳවීමකි...
මෙය, මෙම මස 24 වෙනිදා තිරගතවීමට නියමිත "පිටසක්වල අබිරහස" නම් චිත්රපටයේ පූර්ව ප්රචාරයකි...
මෙන්න මෙහෙමයි ඔය ඇඩ්වටයිසිං පාර යන්නේ...මුලින්ම ජනවාරි 18 වෙනිදා ලංකාදීපේ දැම්මා මෙන්න මෙහෙම.
http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/18/03.jpg
ඒත් ඒකේ කොනක තිබුනා වෙලඳ දැන්වීමක් කියලා. මෙන්න මෙහෙම.
ඊට පස්සේ ජනවාරි 20 වෙනිදා ලංකාදීප පත්තරේ මෙහෙම දැම්මා වැඩි විස්තර 8-9 පිටුවල කියලා. ඒත් ඒ පත්තරේ 8-9 පිටු තිබුනේ නෑ. 7න් පස්සේ 10 තිබුනේ
http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/20/03.jpg
ඊට පස්සේ පෙබරවාරි 9 වෙනිදා පත්තර වල දැම්මේ මෙන්න මෙහෙම, දැන්වීමක් කියලා කියන්නේ නැතුව....
දිවයින
http://epaper.divaina.com/images/flippingbook/Wednesday, 09 February 2011/09022011_01.jpg
http://www.divaina.com/2011/02/09/news32.html
ලක්බිම
http://www.lakbima.lk/archive/last_10_02_11/lakbima pages/page8.htm
ඉන්පසු 12 වෙනිදා, දෙවෙනි පාරටත් ඒ යානය ආවා කියලා වෙබ් අඩවි දෙකක තිබුනා ...
"පිටසක්වල අබිරහස" චිත්රපටයේ විස්තර
http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/Feb/11/23.jpg
අද (පෙබ. 13 )ඉරිදා ලක්බිම පත්තරේ ආයෙත් ඒ ගැන දාලා
http://www.lakbima.lk/archive/last_13_02_11/lakbima pages/page5.htm
ඔය සේරමත් හරි කියමුකෝ...එතකොට අද (පෙබ. 13 )රිවිර පත්තරේ තියන මේක මොකක්ද...?
http://www.rivira.lk/2011/02/13/vishesha5.htm

Last edited:

)