පිටසක්වල_යානා_කතාවේ_ඇත්ත_මෙන්න...

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
පිටසක්වල_යානා_කතාවේ_ඇත්ත_මෙන්න...

පිටසක්වල යානාවක් කොළඹ අහසේ පසුගියදා දර්ශනය වූ කතාව ලංකාවේ ජාතික පුවත්පත් විසින් ජනතාව ගොනාට ඇන්ඳවීමකි...
මෙය, මෙම මස 24 වෙනිදා තිරගතවීමට නියමිත "පිටසක්වල අබිරහස" නම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරයකි...
මෙන්න මෙහෙමයි ඔය ඇඩ්වටයිසිං පාර යන්නේ...මුලින්ම ජනවාරි 18 වෙනිදා ලංකාදීපේ දැම්මා මෙන්න මෙහෙම
.

34t24ih.jpg


http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/18/03.jpg

ඒත් ඒකේ කොනක තිබුනා වෙලඳ දැන්වීමක් කියලා. මෙන්න මෙහෙම.

2i1i68w.jpg


ඊට පස්සේ ජනවාරි 20 වෙනිදා ලංකාදීප පත්තරේ මෙහෙම දැම්මා වැඩි විස්තර 8-9 පිටුවල කියලා. ඒත් ඒ පත්තරේ 8-9 පිටු තිබුනේ නෑ. 7න් පස්සේ 10 තිබුනේ

1pb2uw.jpg


http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/20/03.jpg

ඊට පස්සේ පෙබරවාරි 9 වෙනිදා පත්තර වල දැම්මේ මෙන්න මෙහෙම, දැන්වීමක් කියලා කියන්නේ නැතුව....

දිවයින
23kasu0.jpg


http://epaper.divaina.com/images/flippingbook/Wednesday, 09 February 2011/09022011_01.jpg

2vmeuco.jpg

http://www.divaina.com/2011/02/09/news32.html

ලක්බිම
30w4l83.jpg


http://www.lakbima.lk/archive/last_10_02_11/lakbima pages/page8.htm

ඉන්පසු 12 වෙනිදා, දෙවෙනි පාරටත් ඒ යානය ආවා කියලා වෙබ් අඩවි දෙකක තිබුනා ...

jrbs0l.jpg


jawe1f.png


"පිටසක්වල අබිරහස" චිත්‍රපටයේ විස්තර

9t1vnq.jpg

http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/Feb/11/23.jpg

අද (පෙබ. 13 )ඉරිදා ලක්බිම පත්තරේ ආයෙත් ඒ ගැන දාලා

3587vqr.jpg


http://www.lakbima.lk/archive/last_13_02_11/lakbima pages/page5.htm

ඔය සේරමත් හරි කියමුකෝ...එතකොට අද (පෙබ. 13 )රිවිර පත්තරේ තියන මේක මොකක්ද...?

28p85x.jpg


http://www.rivira.lk/2011/02/13/vishesha5.htm
 
Last edited:
  • Like
Reactions: TBI and BC_Dilum

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
monava kiyannada banzzz ......oka velathiyenne oya aogodai mulleriyavai atharane ...:lol::lol::lol: ( gam deka famous monavatada kiyala dannavane .... ;):P )
 

Banned User

Member
Feb 1, 2011
920
159
0
‍‍බොරු බන් මේවෑ ඉන්න උන් කරන්නේ කොහොමෙන් හරි මොනා හ‍රි කරලා කීයක් හරි හොයාගන්න අනිවා ඔය යක්කු දෙන්නට නඩු වැටෙනවා පොලීසියට බොරු කිව්වට
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    වැල්ලෙ සිරා;9428764 said:
    hapoo lankawe hadapu movie ekak de.. ehenam chaa max

    mathakai ne ara kalin alien film eka.. melo rahak na


    ඒකන්ම සහතික ඇත්ත මචං.තාක්ෂණේ වරදක්ද?නලු නිලියංගෙ අත්දැකීම් වල වරදක්ද මන්ද.දැන් ලංකාවෙ නිර්මාණය වෙන සිනම නිර්මාණයන් ගැනනම් කතා කරල වැඩක් නෑ
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ‍‍බොරු බන් මේවෑ ඉන්න උන් කරන්නේ කොහොමෙන් හරි මොනා හ‍රි කරලා කීයක් හරි හොයාගන්න අනිවා ඔය යක්කු දෙන්නට නඩු වැටෙනවා පොලීසියට බොරු කිව්වට

    පොලිසියට දන්වලා නෑ....එහෙම වුනා වගේ පත්තරේ වෙළඳ දැන්වීමක් වගේ දාලා ඇත්තේ...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔහොම ගූ ඇඩ්වටයිසින් පාරක් " පිට සක්වල කුමාරයයි පැන්චො හතයි" කියල ෆිල්ම් එකකටත් දුන්නනේ.හැබයි ඒ ෆිල්ම් ඒ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..මේකටත් ඒ ආනිසංසෙමද දන්නෙ නෑ :P