පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Meyath lesthi wela bududahama elipitama walandanna.
    "ලක්ෂ 500 ක් අතින් දෙනවා." Yako mechchara gaanak thiyagena inne ahawal ekatada oya kiyana ewa lebunanam. Owain hadanna beriye Lankaawe garaa watena pansal 100k withara.
    Amu horek. Palma horek. Ratath kanawa. Den yay ape gonnu tikath puka uda thiyagena. :angry::angry::angry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
    Hey EK kids
    pls get a brain men... do not go after these shit holes.
    unfortunately our youger generation is not smart enough to use their brains on religions.

    ඔව් බං මටත් මේක කියවගෙන යනකොට හිතුනා.. මොකද කවදාවත් සෝවාන් හෝ වෙනත් මාර්ග පලයකට පතුන් උත්තමයෙක් තමන් එහෙමයි කියලා කියන්නේත් නෑ කීවත් ඒක බරපතල පවක් ලෙස තමයි දේශනාවී තියෙන්නේ.. පිස්සෙක් නෙවෙයි කපටියෙක්...
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    ඔව් මම කවදාවත් එක පෑත්තකින් විතරක් දෙයක් දිහා බලන්නේ නෑ. මේ කතාව ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.. අපි බලන් ඉමු ඉස්සරහට තව මොනවා වෙයිද කියලා :yes::yes:

    anna hari machn

    api mewwa shraddawen , buddhimathwa haa thaarkikawa aragena hoyala balala idiriyata wena dewal gana balala theerana walata enda one

    eka sarema kisima theeranayakata enda honda naha :D:D:D
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    :oo:Mama Ek ekata aluth, Mama me siddiya gana hariyatama danne nam na, but mama me hamuduruwange bana nam ahala thiyenawa.. me hamuduruwanta godak loku danumak thiyenawa Ekanam aththa.... lankawe mama bana ahla thiyena ayagen meya godak wenas.... kiyana dewal gana ahapuwama jeewithaya gana puduma hithenawa..... sowahan unu kathawa gananam danne na.... eth me hamuduruwo kiyana godak dewal aththa...
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අම්මපා මං නං දැක්කමයි ලක්ශ 500 දිලා තමුන් සොවාන් කිය්ලා ඔප්පු කරන එකෙක් පොන්න ප‍‍‍xx හැදි ගෑවිලා පල මූ ආගම විකුනගෙන කන එකට. මුන්ට ව්අදුන නාකි ගෑනුත් ඉන්නවනෙ මොලෙ නැති
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මෙයත් බොරුකාරයෙක්
    කවදාවත් මාර්ගපලයක් අත් කරගත්ත එක්කෙනෙක් ඒ බව කාටවත් කියන්නෙ නෑ..
    ඒ බව දෑනගන්නනම් එයත් ඒ වගේම පලයක් අත්කරගෙන ඉන්න ඕනේ...

    මමනම් කියන්නෙ මේක මහම මහ බොරුවක් කියල :(
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔව් බං මටත් මේක කියවගෙන යනකොට හිතුනා.. මොකද කවදාවත් සෝවාන් හෝ වෙනත් මාර්ග පලයකට පතුන් උත්තමයෙක් තමන් එහෙමයි කියලා කියන්නේත් නෑ කීවත් ඒක බරපතල පවක් ලෙස තමයි දේශනාවී තියෙන්නේ.. පිස්සෙක් නෙවෙයි කපටියෙක්...

    :yes::yes::yes:
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් වෙනස් කරගනී...


    PITIDUWA-THERO-GOSSIP9.jpg


    පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.

    ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.

    මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.

    මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.

    එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.

    ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.

    නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.

    ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ?

    ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්.

    ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්.
    නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද?

    ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා.

    ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?

    දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.

    මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න.

    එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ
    තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්.

    උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්
    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    Source:
    Code:
    http://www.gossip9.com/2011/10/blog-post_3467.html#ixzz1aDtddp7r
    පිටිදුවේ සිරිධම්ම හිමියන් නැවත කියවීම
    Code:
    http://www.gossip9.com/2011/06/blog-post_1225.html

    *****************************************



    මගේ අදහස


    දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...


    :confused::confused::confused::eek::eek::eek::nerd::nerd::baffled::baffled::baffled:

    මෙයත් කෝටියක් දීලද දන්නේ නෑ සෝවාන් උනේ????
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Meyath lesthi wela bududahama elipitama walandanna.
    "ලක්ෂ 500 ක් අතින් දෙනවා." Yako mechchara gaanak thiyagena inne ahawal ekatada oya kiyana ewa lebunanam. Owain hadanna beriye Lankaawe garaa watena pansal 100k withara.
    Amu horek. Palma horek. Ratath kanawa. Den yay ape gonnu tikath puka uda thiyagena. :angry::angry::angry:

    අම්මපා මං නං දැක්කමයි ලක්ශ 500 දිලා තමුන් සොවාන් කිය්ලා ඔප්පු කරන එකෙක් පොන්න ප‍‍‍xx හැදි ගෑවිලා පල මූ ආගම විකුනගෙන කන එකට. මුන්ට ව්අදුන නාකි ගෑනුත් ඉන්නවනෙ මොලෙ නැති

    "පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා."

    මේක ලස්සන බිස්නස් එකක් ... ලක්ෂයක් ශ්‍රාවකයො රු500 ගානෙ දැම්මත් ලක්ෂ 500 ... මූල්‍ය සිථාවරත්වය ... -BBB රේට්න් ... ආගමකට ගිය කලක් :lol:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    "පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා."

    මේක ලස්සන බිස්නස් එකක් ... ලක්ෂයක් ශ්‍රාවකයො රු500 ගානෙ දැම්මත් ලක්ෂ 500 ... මූල්‍ය සිථාවරත්වය ... -BBB රේට්න් ... ආගමකට ගිය කලක් :lol:

    now you see this is what I wanted bear out you all people.
    but most of them have been blinding since the outset.
    you repeated my words. I guess it explains everything.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    now you see this is what I wanted bear out you all people.
    but most of them have been blinding since the outset.
    you repeated my words. I guess it explains everything.

    අපි මෙතන විරුද්ධ වෙන්නෙ ආගම විකුණන් කන අයට මිසක් බුද්ධාගමේ මූලික හරය පිළිබඳ කිසිදු විවාදයක් නැත ...
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අපි මෙතන විරුද්ධ වෙන්නෙ ආගම විකුණන් කන අයට මිසක් බුද්ධාගමේ මූලික හරය පිළිබඳ කිසිදු විවාදයක් නැත ...

    then read again what I have posted. it seems sill you have no idea.