පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;11125569 said:
    ගොඩක් අයගේ ධර්මාවබෝධය ගොඩක්ම අඩුයි වගේ :rofl:

    මාර්ගපලයකට ආව සැනින් සියලු ඇලීම් නැතිවෙන්නෙ නෑ.
    මට මතක හැටියට සකෘදගාමී මාර්ගපලය ගිහි ජීවිතයෙදිත් ලබන්න පුලුවන්. :P

    ඔය කතාවෙන් නම් පේනනේ පිටිදූවේ හාමුදුරුවෝ මුදල කියන දේට තාම ඇලිලා කියලා තමා :dull:

    tho neda mage rep kapuwe ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mama nam kiyanne wenna puluwani kiyala. e hamuduruo mahana uneth godak wayasa gihilla . mama sri sadahama ashramayatath gihilla tiyenawa. ethana parisaraya nam harima hodai
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    ලක්ෂ 500 ක්(කෝටි 5ක්):shocked: මෙච්චර සල්ලි ගොඩක් කොහෙන්ද බන්z:confused:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    පිස්සු.. ඕකත් අර නිකවැරටියේ කතා වගේ තමා.
    මගෙනම් ටිකක් හරි පැහැදීමක් තියෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොයි සෝම හාමුදුරුවොයි ගැන විතරයි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    NEWSPAPER-AD.jpg
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මාර්ග ඵලයකට පත් උතුමන් වහන්සේ නමක් කිසි විටෙකත් එය ප්‍රසිධ්ද කරන්නේ නැත.

    …මන්ද, ලබාගත් මාර්ග ඵලයෙන් වාසි ලබාගැනිමට නොසිතන බැවිනි....
    …
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    i'm a buddhist too macho .....but mama danna widihata kawadaakawath maargapala labagaththa kenek eegana kiyanne ne ..... mokada saamanya kenek wage neme,ehema awashyathaawayak eyata nethi hinda ....eyage aim eka niwana nisa :)
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    මාර්ග ඵලයකට පත් උතුමන් වහන්සේ නමක් කිසි විටෙකත් එය ප්‍රසිධ්ද කරන්නේ නැත.

    …මන්ද, ලබාගත් මාර්ග ඵලයෙන් වාසි ලබාගැනිමට නොසිතන බැවිනි....

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    i'm a buddhist too macho .....but mama danna widihata kawadaakawath maargapala labagaththa kenek eegana kiyanne ne ..... mokada saamanya kenek wage neme,ehema awashyathaawayak eyata nethi hinda ....eyage aim eka niwana nisa :)

    Agree machan..!!:yes::yes::yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    i'm a buddhist too macho .....but mama danna widihata kawadaakawath maargapala labagaththa kenek eegana kiyanne ne ..... mokada saamanya kenek wage neme,ehema awashyathaawayak eyata nethi hinda ....eyage aim eka niwana nisa :)

    bt macha Budu rajanan wahanseth budu welaaa issellama wadiye paswaga mahanun wetha...so ethakota paswaga mahanun pili gaththe na...sidhartha kumaraya budu welaaa kiyala...soo anna a wasthawe budu haamuduruwoo deshana karaneda mama dan budu kenek kiyala...

    mama hithanne a wage mea haamduruwoth kiwwa kiyala hithanna barida ....ema hamuduruwontwa piligannne nathi ayta...??

    mama mey mage mathayak witharai idiripath kare...waradida harida danne nam na....
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    "මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා." Do you still believe this ? LOL
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    bt macha Budu rajanan wahanseth budu welaaa issellama wadiye paswaga mahanun wetha...so ethakota paswaga mahanun pili gaththe na...sidhartha kumaraya budu welaaa kiyala...soo anna a wasthawe budu haamuduruwoo deshana karaneda mama dan budu kenek kiyala...

    mama hithanne a wage mea haamduruwoth kiwwa kiyala hithanna barida ....ema hamuduruwontwa piligannne nathi ayta...??

    mama mey mage mathayak witharai idiripath kare...waradida harida danne nam na....

    මම දන්න විදියට නම් සෝවාන් උනා කියල අමා මහ පෙළහර පාන්න බෑ ... සෝවාන් වෙනව කියන්නෙ 1ස්ට් ස්ටෙප් එක ... ඒ කියන්නෙ නිවැරදි අවබෝධයකට ගිහිල්ල සියළු දේ අත් හරින එක

    වැරදි නම් නිවැරදි කරන්න